IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 17 ක්

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහා නව ආසන සංවිධායකවරු 17 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) පත්කරනු ලැබීය.

ඒ අනුව කැස්බෑව ආසනයේ නව සංවිධායකවරයා ලෙස ජීවන් කුමාරතුංග, ගම්පහ ජාඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක ලෙස නාමල් සුංරග, මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස ලලිත් ටෙන්සිල්, හොරණ ආසන සංවිධායක ලෙස රවීන්ද්‍ර ශ්‍රී සුරංග, බේරුවල ආසන සංවිධායක ලෙස සුගත් මතුගමගේ, කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස සාලිය ගුණසිංහ, මහනුවර පාතදුම්බර ආසනයේ සම සංවිධායක ලෙස එච්. ප‍්‍රියන්ත පුෂ්පකුමාර, උඩුදුම්බර ආසනයේ සම සංවිධායක ලෙස අනුරුද්ධ පාලිත බණ්ඩාර, රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ලෙස කණිෂ්ක අවිනාශ් රත්නසේකර පත්කර ඇත.

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් බලප්‍රදේශය භාර සංවිධායක ලෙස කනගසූරියම් උයද කුමාර්, මූතූර් ආසනයේ සම සංවිධායක එස්.එම් සුබියන්, මූතූර් ප‍්‍රාදේශීය බලප්‍රදේශය භාර සංවිධායක ලෙස ඒ. ආර් ඉඩ්රිස්, කින්නියා ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ භාර සංවිධායක ලෙස එම්.එච්.එම් රාසික්, කුච්චවේලි ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ සංවිධායක ලෙස එන්. සුනිල් රාසික්, ත‍්‍රිකුණාමලය කප්පල්තුරේ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශභාර සංවිධායක ලෙස අලගු ධර්මරාජන්, ත‍්‍රිකුණාමලය නගර සභා බලප‍්‍රදේශ දමිළ ජන ප‍්‍රදේශ සංවිධායක කාලි රාජා ක‍්‍රිෂණරාජා, තඹලගමුව ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ සංවිධායක ලෙස ආර්. කලිපුල්ලා යන මහත්වරුන් පත්කර තිබේ.

මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (11) පෙරවරුවේදී සිය පත්වීම් ලිපි ලබාගත්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න ඇතුළු පක්‍ෂයේ පිරිසක් සහභාගි වූහ.

                   



අදහස් (6)

ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 17 ක්

යු කුලතුංග Tuesday, 11 June 2019 12:39 PM

මේකට ඡන්දෙ දෙන අයට වඩා ඉන්නවා ආසන සංවිධායකයන්..

:       0       171

JayaTuesday, 11 June 2019 01:04 PM

නෑ නෑ එගොල්ලොවත් මේකට ඡන්දෙ දෙයිද කියලා විශ්වාස නෑ .

:       0       75

Lion Tuesday, 11 June 2019 02:02 PM

ඇපත් නෑ...

:       0       141

Amila Tuesday, 11 June 2019 07:07 PM

නමට සංවිධායකයින්. මේ අයට මොකද වෙලා තියෙන්නේ නැතිවීගෙන යන පක්ෂෙක තනතුරු ගන්න.

:       0       1

Tiger Wednesday, 12 June 2019 05:01 AM

ගිලෙන නැවකට නැගපු මියෝ 17 දෙනෙක්.

:       0       4

Bamunuarachchi Wednesday, 12 June 2019 11:33 AM

ශ්‍රී ලංකා පක්ෂයේ ගමනක අවසානය ලංවී ඇතිබව දුටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 116 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 588 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 49 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 213 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site