IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (7) ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරුන් පත්කර තිබෙන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර තිබේ.

එමෙන්ම දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කෙරුණු ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා ද මෙහිදී ජනපති අතින් පත්වීම් ලැබීය.


 



අදහස් (10)

ශ්‍රීලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක්

sam Thursday, 07 December 2017 09:06 AM

ලංකාවට තියෙන්නේ දිස්ත්‍රික්ක විසි හතර වුණාට දිස්ත්‍රික් සංවිධායකවරු හැටහුටාමාරක් විතර ඉන්නවා.

:       15       408

Ruwan Thursday, 07 December 2017 10:01 AM

ජනපති තුමනි, ආසන සන්විදායකයින් ඉවත්කර නව ආසන සන්විදයකවරු පත්කිරීමට ඉක්මන් පියවර ගත යුතුය.

:       1408       792

Jayantha Thursday, 07 December 2017 10:10 AM

ජනධිපතිතුමනි, ඉක්මනටම ඡන්ද දායකයෝ ටිකත් ඉවත් කරලා දාන්නකෝ! ඒක නෙමෙයි දැන් මේ පත් කරන සංවිධායකවරු සංවිදානය කරන්න හිතන් ඉන්නේ මොනවද ? ඔක්කොම ඡන්ද දායකයෝ ඔය පක්ෂය හැර ගිහින් හමාරයිනේ.

:       442       1222

RuwanThursday, 07 December 2017 10:43 AM

ඔක්කොම නොව මා ලෙස යෙදුවානම් වාක්‍ය නිවැරදි. ඔබ හැර ගියාට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවර ඡන්දය දිමට සුදානම්ව සිටි.

:       1550       1421

samanThursday, 07 December 2017 12:27 PM

ඔව්, රුවන් ඔයා වගේ අං තට්ටුවකුයි, වලිගෙකුයි තියන කීප දෙනෙක් තව ඔය පක්ෂේ ඉතුරුවෙලා ඉන්නවා.

:       14       152

kumar (galf) Thursday, 07 December 2017 01:00 PM

හොරකම් කරලා, මිනීමරලා, කප්පන් අරන් තියෙනවාද? එහෙනම් හොඳටම සුදුසුයි මේ රාජකාරියට...

:       0       361

Raveendra Thursday, 07 December 2017 02:47 PM

දැක්කා රටපුරා දැන්වීම් අලවාලා.. ලඟටම ගොසින් බැලුවා මක්කැයි කියලා.. ලියලා තිබුණි අයදුම්පත් කැඳවාලා.. හිවලුන් පොරකති අයදුම ඉල්ලාලා.....

:       0       322

dias Thursday, 07 December 2017 03:51 PM

ජනාධිපතිතුමනි, අපේ ඡන්දය ඔබතුමාටයි.

:       88       203

gamini Thursday, 07 December 2017 06:20 PM

පස්සේ ඉතිරි දුර්වල සංවිධායකයෝ ටිකත් අයින් කරමු. තරුණයින්ට තැනක් දෙමු.

:       0       0

kanada disa Friday, 08 December 2017 02:13 AM

ජයෙන් ජයම වේවා!!!!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 542 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 108 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 793 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 809 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1209 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site