IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රි.ල.නි.පයේ අලුත් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ

අජන්ත කුමාර අගලකඩ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.

මේ අතර ඊයේ රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩලය තුල කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 16 කණ්ඩායම නියෝජනය කරති.ඉන් එස්.බී.දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බැවින් නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව තමාට දුරකතනයෙන් දැනුම් දුන්නේ යැයි ශ්‍රි.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇත.

එහෙත් 16 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු රැස්වීමට සහභාගි වන බවට දැනුම් දීමක් කර නැත.පක්ෂයේ ප්‍රතිසංවීධාන වැඩපිළිවෙල හා කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාක් කර ඇත.



අදහස් (6)

ශ්‍රි.ල.නි.පයේ අලුත් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ

Bamunuarachchi Tuesday, 03 July 2018 01:22 AM

මෙයා මොනවා ප්‍රකාශ කොරන්නද?

:       0       11

රවින් Tuesday, 03 July 2018 01:58 AM

අනේ මන්දන් නෑ කාට තේරෙනවද මේ අප්‍රබංස එක දේශපාලන පක්ෂෙක නිලධාරී තනතුර, තව පක්ෂෙක ප්‍රතිපත්ති අනුමතය, පේනා විදියට හැම ගහටම කොටනවා වගේ. මහජන ගහට තමයි පුළුවන් මේ කෙටිල්ල නතරකරන්න පුළුවන්.

:       0       2

faizerTuesday, 03 July 2018 08:40 AM

රවීන් මහතාණනි, අපිට කොහෙද එහෙම බලයක්? පස්ස දොරෙන් පාර්ලිමේන්තු එනකොට...පිං මන්ත්‍රී , පිං ඇමතිලා වෙන රටේ... ඡන්ද බලය දෙකේ කොලයට වැටිලා.

:       0       9

rama Tuesday, 03 July 2018 08:50 AM

මහාජනයා නතර කලත් පින් ඇමතිලා වෙලා එනවනේ

:       0       3

Hafeel Tuesday, 03 July 2018 09:46 AM

බමුණුආරච්චි, මෙයාව පත්කරලා තියෙන්නේ මෛත්‍රීට කඩේ යන්න.

:       0       2

සෙනෙවි Tuesday, 03 July 2018 11:28 AM

මෙයා එජාපෙ කෙනෙක් නේද ?

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 142 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 371 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1112 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2564 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1707 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1008 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site