(ආරියරත්න රණබාහු සහ සුජිත්හේවා ජුලිගේ )
තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා හෝ තමා නියෝජනය කරන මුස්ලිම් සමාජය කිසිදු වරදක් නොකළ බව කී ඇමැතිවරයා මුස්ලිම් ජනතාව නැවත පදිංචි වුයේ ඔවුනට ලබා දුන් ඉඩම් වල මිස රක්ෂිතයේ නොවන බවද කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විල්පත්තුව කැපූ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමක් විදිනවා‘
sirimal Friday, 22 March 2019 10:57 AM
අවංකව පවිත්‍ර චේතනාවෙන්ම විල්පත්තුව ආරක්ෂා කරගන්න ඉදිරිපත්වෙලා ඉන්න සුළු පිරිසට අපේ ආශීර්වාදය ලැබෙනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ එක්කෙනෙක් ඡන්දෙට එනවා කිවා විතරයි එයාගේ ගෝලයෝ සේරම විල්පත්තුව ඇදගෙන අන්තර ජාලයේ ජෝගි නටන එකයි. ඒක දැන් ජනමතයක් බවටත් පත්වෙගනයි එන්නේ.එතකොට හුරේ දානවා හැරෙන්න කවුරුවත් මේගැන කතා කරන එකක් නැහැ. විල්පත්තුව ඇදගෙන අද ඩෙඟා නටන මේ කවුරු හරි ගාල්ලෙ රත්ත්රන්ගේ ලමා අපයෝජනයට හරි බම්බලපිටියෙදි පාරෙ යටකරල මරාදාපු බොරැල්ලෙ ඕ.අයි.සී මහත්තයගෙ වැඩේට හරි මේවගේ විරුද්ධ උනාද? අඩුම ගානෙ තංගල්ලේ සුද්දෙක් මරල රුසියන් කාන්තාව සමූහ දූෂනයට ලක් කරපු සබාපතිගේ ක්‍රියාව හෙලා දැකපු එක්කෙනෙක් නෑ මහත්වරුනි.ඒ නිසා බදුර්දීන්ට දැනට තියෙන විරෝධයෙන් හරි අඩක්ම නැති කරගන්න පුලුවන් එයා පොහොට්ටුවට එකතු උනානම්. කොහොමත් ඕක පටන් ගත්තෙත් එයාලගෙ ආශීර්වාදෙන් උතුරු වසන්තයෙ ව්‍යාපෘතියක් හැටියටනෙ.
බද්රානි Friday, 22 March 2019 11:18 AM
විල්පත්තු වනය කපන්න ඔබට, එදා සිටි පාලකයින් නීත්‍යානුකූල අවසරයක් ලබා දුන් බව, ඔබ පිළිගන්නවද? වර්තමාන රජය යටතේ පවා, විල්පත්තු වන රක්ෂිතය "සංවර්ධනය" කරමින් ජනතාව නැවත පදිංචි කරවන බව ඔබ පිළිගන්නවද? එසේ, නම්, ඔබ වනය "සංවර්ධනය" කරන ආකාරය පැහැදිලි කරන්න? ඔබගේ වන "සංවර්ධනයට" සහයෝගයෙන් කැපවී, රාජකාරිය කරන රාජ්‍ය නිලධාරීන් පිළිබද කෙටි විග්‍රහයක් කරන්න? ඔබ මේ සඳහා පැහැදිලි පිළිතුරු ලබා දේ නම්, අනාගතයේදී, නම් කිරීමට නියමිත " විල්පත්තු කාන්තාරයේ" ඔබටත් පදිංචිවීමට ඇති අයිතිවාසිකමට මම සුබපතමි...!
ජයන්ත මිලානෝ Friday, 22 March 2019 11:18 AM
ඔන්න, මහත්මා ගතියෙන් යුක්තව නිර්භීතව ප්‍රකාශයක් එතුමා නිකුත් කරලා තියෙනවා. දැන් උත්තර සපයන්න පුළුවන් චෝදනා කළ අය...
BamunuarachchiFriday, 22 March 2019 12:39 PM
මේවට පිළිතුරු දෙන්න කාලය කන්න ඕනේ නැත...
NissanakaFriday, 22 March 2019 05:15 PM
ඔව්, බමුණෝ... ඔයාලගේ ලොක්කගේ කාලෙනේ මේවට අවසර දුන්නේ...
Chanak Los angelesSaturday, 23 March 2019 04:16 AM
නරියෙකුත් කැලේ යන ගමන් ඔහොම සමාන කතාවක් කීවලු ..
ගොන් වස්සාSaturday, 23 March 2019 03:03 AM
බමුණු මහතාට ඒවා මතක් කරන කොට ටිකක් කේන්ති යනවා !
BamunuarachchiSaturday, 23 March 2019 11:35 PM
සිංහලයින් හැටියට අපිට නුදුරු අනාගතයේ දීම වෙන්න යන දේගැන සිතා බලන්න. දෙමළුන් විල්පත්තුව කැපුවාට කතා කොරන්නේ නැත. හේතුව රට ඔවුන්ගේ නොවුනත් මුසල්මානුවන් අල්ලාගෙන ඇත්තේ ඔවුන් කඩාගන්න උත්සාහ කරන කොටසේ නොවීම නිසාය. පන්නා දැමු මුසල්මානුවන්ට උතුරේ අක්කර ගණන් ඉඩම් තිබුනේ නැත. නමුත් මොවුන් විල්පත්තුවට පැන අක්කර ගණනින් ඉඩම් අල්ලාගෙන ඇත. මෑත ඉතිහාසයේ දකුණු ඉන්දියාවෙන් කඩා පාත් උන ජනවර්ගයකි. ලංකාව ගැන පමණක් හිතන්න එපා ලෝකයේ සිදුවන දේ බලා ලංකාවෙත් සිදුවන්නේත් එයම නේද කියා සිතන්න.
BamunuarachchiSunday, 24 March 2019 07:44 AM
අපි ඔබේයයි ඔබ කියන නමින් ඔබට කතාකලාට වැඩක් නැත. නමුත් බමුණුආරච්චි නමින් කතා කර බැන්නොත් හරි. ඉතින් අපි දෙමව්පියන් මතක්කර බනින්න ඕනේ කාටද?
Dasuni Friday, 22 March 2019 11:37 AM
අපිට විදේශ විනිමය ලැබෙන දේවල්වලට නොයෙක් දේ කවලම් කරලා එ් මාර්ග නැතිකරලා ඊට වඩා විනාශයක් කරනවා මෙයා... දැන් බබා වගේ කතා කරන්නේ. බේරනවා කියලා කවුරු හරි පොරොන්දු වෙලා ඇති.
lanka Friday, 22 March 2019 11:51 AM
විල්පත්තුව සතුන් සඳහා අභය භූමියක් කලේ සුද්දන් විසින්... විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් වූ අතර, විල්පත්තුව, යාල වැනි වනෝද්‍යාන මේ සඳහා ඔවුන් විසින් භාවිතා කරනු ලැබුවා. අතීතයේ අනුරාධපුරයට නුදුරු මෙම භූමිය ජනාවාසව පැවතියා. එබැවින්, වර්තමානයේ මේ ප්‍රදේශවල නව ජනාවාසව ඇති කිරීමේ වරදක් නැහැ...
BamunuarachchiFriday, 22 March 2019 12:35 PM
මුස්ලිම්කරණය. රටක එකම වර්ගයේ සුලුජන කොටසක් එකම ප්‍රදේශයක ඒකරාශී කිරීම මහා ජාතියට අහිතකර බව දන්නේ නැද්ද?
diasFriday, 22 March 2019 02:02 PM
මේ මුස්ලිම් මිනිසුන් යුද සමයේදී කොටින් විසින් උතුරු නැගෙනගිර පළාත් වලින් පන්නා දැමු අයයි. ඔබ යෝජනා කරන්නේ එවැනි අයට පදිංචි වෙන්නට තැනක් නොදී මුහුදට තල්ලු කර දැමිය යුතු කියාද?
BamunuarachchiFriday, 22 March 2019 02:28 PM
කොයිලෝකේ ගියත් සිංහල අපිට කමක් නැත. මම දකින්නේ තව අවුරුදු 75කින් පමණ සිංහලයාට මොවුන්ගෙන් එන තර්ජනයි. ප්‍රංශයේ පාරවල් අවහිර කරගෙනයි මුසල්මානුවන් ආගම කියන්නේ. ප්‍රංශ මුසල්මානුවන් කියා තිබුණා ඔවුන්ගේ ආගමේ නීතියට හැර වෙන කිසිම නීතියකට ඔවුන් යටත් නැතිබව. වැඩිකල් නොගොස් ලංකාවේද මුසල්මානුවන් සිංහලයින්ට එසේ කියනු ඇත.
lankaFriday, 22 March 2019 03:30 PM
ඕනෙම රටක සුළු ජන කොටස් ඒකරාශී වී සිටීම ස්වභාවිකයි. උදාහරණයක් ලෙස, අද ලංකාවෙන් පිටරටට සංක්‍රමණය වී ඇති බොහෝ දෙනා පදිංචි වී සිටින්නේ තවත් සිංහල මිනිසුන් ජීවත් වෙන පළාත්වලයි.
Chanak Los angelesSaturday, 23 March 2019 04:14 AM
මොවුන්ට තමයි බුදු දහමේ කියලා තිබෙන්නේ ජීවත් වෙනවා නමුත් මැරිලා වගේ කියා .
BamunuarachchiFriday, 22 March 2019 02:07 PM
"අවුරුදු 100කට පමණ පෙර, කොළඹ ප්‍රධාන නගරයට දකුණින් ගාල්ල දක්වා වූ භුමි භාගය පට්ට කැලයක් වූ අතර, අද එහි මිලියන ගණන් වසන නගර ඇතිවී ඇත." එබැව් අපි නොදන්නවා නොවේ. නමුත් මොවුන් කැළෑ එලි නොකළ බව කියනවා නම් මේ කැළෑ එලි උනේ කොහොමද කියන එකයි අපි අහන්නේ... අනික එක මුසල්මානු පවුලකට මෙතරම් විශාල ඉඩම් ප්‍රමානයක් දුන්නේ කව්ද? මොන ඉඩම් කච්චේරියෙන්ද කියන එකයි අනික් ප්රශ්නය. තව ටික දවසකින් උතුරු බස්නාහිර පළාතත් සිංහලයාට අහිමිවන බව මේ අමන සිංහලයින්ට තේරෙන්නේ නැද්ද? මොවුන් ඒ තරමටම මුග්ධයෝද?
සමන්තFriday, 22 March 2019 03:41 PM
Lanka ඔබ මාරි කාලා හරි කිරි බීලා හරි මොලේ ටිකක් වර්ධනය කර ගන්න.. විල්පත්තුවේ මිනිසුන් පදිංචි වී සිටියා කියලා කියන්න ඔබ ළඟ සාක්ෂි තියෙනවද? මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.. ලංකාවට ආවේණික සත්තු කීයක් විල්පත්තුවේ ඉන්නවාද...?
abaran Friday, 22 March 2019 11:52 AM
එතකොට අර ගූගල් ඡායාරූපවලින් කැලේ කපලා ගෙවල් හදලා පෙන්නන්නේ ඉන්දියාවේ විල්පත්තුවද මහත්තයෝ?
pereraFriday, 22 March 2019 10:01 PM
ෆොටෝ ෂොප් කියල එකක් තියෙනවා අහල තියෙනවද? මේ ටෙලිෆොන් එකක් අතට ගත් වයසක පිරිසක්, ඕකට එන හැම දේම ඇත්ත කියල විස්වාස කරලා බොරු පතුරුවන එක දැන් වදයක් වෙලා තියෙන්නේ.
BamunuarachchiSaturday, 23 March 2019 03:12 PM
සිංහල වෙස් ගත් මුසල්මානුවන් දැන් සිංහලයා රැවටීමට පටන්ගෙන ඇත.
කරුණාපාල Friday, 22 March 2019 11:56 AM
අපි දන්නා විදිහට නම් මේක බැසිල් රාජපක්ෂ මැති තුමාගෙන් එතුමාට, ලැබුණු වටිනා තෑග්ගක්. පහුගිය රජ සමයේ රජ පවුලට අයත්ව තිබූ මේ මහාකැලය මෙතුමාට සද්භාවයෙන් පරිත්‍යාග කළා. ඉතින් නීතිප්රකාරවම ලියලා දුන්න ඒ වටිනා තෑග්ග දැන් එතුමාට ඕනෑ ලෙස පරිහරණය කරනවා. එච්චරයි. එයට මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සිටින එතුමාගේ, මාමලා, බාප්පලාත් එතුමාට බොහෝසෙයින් උදව් කරන බව ආරංචියි.
diasSaturday, 23 March 2019 01:07 PM
2012 වසරේදී බැසිල් රාජපක්ෂ විසින් අවතැන්වූ මේ මිනිසුන්හට, මානුෂීය හේතු මතයි මේ ඉඩම් ලබා දුන්නේ. එසේ නොකොට ඔබ යෝජනා කරන්නේ මේ මිනිසුන්ට ඉන්ට තැනක් නොදී, මුහුදට තල්ලු කර දැමිය යුතුව තිබුනා කියාද?
Bamunuarachchi Friday, 22 March 2019 12:26 PM
එහෙනම් අර පට්ට කැලේ නිකම්ම එළිවුනාද? අක්කර 5 පමණ එක ගෙයක්. මේ රටට එනකොට ඉඩමුත් ගෙනාවද? කාන්තාරවලින් පටන්ගත්ත නුඹලා ගස්වල වටිනාකම දන්නවද?
diasFriday, 22 March 2019 12:51 PM
මහත්මයා, දැනට අවරුදු 100කට පමණ පෙර, කොළඹ ප්‍රධාන නගරයට දකුණින් ගාල්ල දක්වා වූ භුමි භාගය පට්ට කැලයක් වූ අතර, අද එහි මිලියන ගණන් වසන නගර ඇතිවී ඇත. රටේ ජනගහනය වැඩිවී රට "දියුණු" වෙනකොට ඇතිවෙන යථාර්තය ඕක තමයි.
raviFriday, 22 March 2019 03:01 PM
එ්ත් "බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න හොඳ නැහැ නේද " ..? සත්තුන්ට.. සිවුපාවුන්ට.. අනාගතයටත් මොනවා හරි ඉතුරු වෙන්න ඕනේ නේද?
BishanFriday, 22 March 2019 01:14 PM
අප්පච්චි ඕව පුදනකොට කොහෙද හිටියේ බමුණෝ? දැන්ද ඔයාට ඕවා පේන්නේ. ඔයාගේ ලොක්කා තමයි ඉස්සෙල්ලම බදුර්දීන්ට ඕක දුන්නේ... දැන් එන්න එපා රෙද්ද උස්සන් නෑ කියලා කියන්න..
Bamunuarachchi Friday, 22 March 2019 12:29 PM
මොවුන් දකුණු ඉන්දියාවට පන්නා දමා නැවත කැලෑ වගා කරමු
mennaFriday, 22 March 2019 02:00 PM
IS හා සමාන අන්තවාදී BS අන්තවාදී...
BamunuarachchiFriday, 22 March 2019 02:45 PM
මොවුන් අපිට IS වීමට ප්‍රථම අපි මොවුන්ට IS විය යුතුයි.
ගල් බමුණා Friday, 22 March 2019 05:20 PM
මෙයා පොහොට්ටුවේ ඡන්ද කඩන කොන්ත්‍රාත් එකක් භාර අරගෙනද? බොරුවට මහින්ද, ගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් පොහොට්ටුවට වැටෙන්න තියෙන සුළු ජාතික ඡන්ද ටික අහිමි කරන එක තමා මෙයාගේ කොන්ත්‍රාත් එක...
Chanak Los angelesSaturday, 23 March 2019 03:59 AM
කියන්නේ නම් සිංහල බෞද්ධලු . බුදුදහමේ හරය නම් තමාව කෑලි කෑලි වලට කපා මරණ මොහොතේදී පවා වෛරයක් ඇති නොකරගෙන එම සතුරාට මෙත් සිත පැතිරවීමයි.. අපි දන්නා බෞද්ධයා නම් එහෙම කෙනෙක්. නමුත් මම බෞද්ධයයි කියා කියා ගනිමින් මෙතන කරන්නෙම වෛරය ක්‍රෝධය ඊර්ශාව පැතිරවීමයි.. එහෙම කරනවානම් බෞද්ධ කියන ලේබලයෙන් අයින් වෙනවා හොඳයි. නැතිනම් වෙන්නේ අපායට යන පාර තමාම විවර කර ගැනීමයි
Bamunuarachchi Friday, 22 March 2019 12:48 PM
මුස්ලිම්කාරණයට රට පමණක් නොවෙයි සිංහලයාද අසුවී ඇති බවයි පෙනෙන්නේ. ටික දවසකින් මෙරටත් මුස්ලිම් රටක් වනු ඇත. එවිට ලංකාවේ සිරිපාලලා, ගුණපාලලා නැත.
MudaliFriday, 22 March 2019 03:30 PM
‘විල්පත්තුව ගැන බොරු ප්‍රචාර පතුරුවා ජාතිවාදය අවුස්සන්න එපා’ -උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමි
BamunuarachchiFriday, 22 March 2019 04:23 PM
මෙවැනි අය ශාසනයෙන් පන්නා දැමිය යුතුය.
Chanak Los angelesSaturday, 23 March 2019 04:26 AM
ඕවා මිත්‍යා දුෂ්ටික බමුණු මත. එදා දඹදිවත් බමුණු මත වලට රැවටිලා මිනිසුන් අමාරුවේ වැටී තිබෙනවා. බුදුන් ඒ මත බින්දාට පසුව බමුණෝ නන්නත්තාර වෙලා ගියා ඒක නිසා දන්නා කියන කෙනෙක් දැන් උපදින දරුවෙකුට ඔය නමවිත් යොදන්නේ නැත.
menna Friday, 22 March 2019 12:58 PM
මැද පෙරදිගින් සල්ලි අරන් ලංකාවත් කාන්තාරයක් කරන්නද යන්නේ?
මම සපුමල් Friday, 22 March 2019 01:32 PM
මේ බමුණුආරච්චි නමින් ලියන පුද්ගලයා, තනිකර ජාතිවාදී, නීති විරෝධී, අතිරික්ත පුද්ගලයෙක්. උගතුන්ට, බුද්ධිමතුන්ට නින්දා අපහාස කරමින්, අගමැතිතුමා මරන්න කතා කළ කුමන්ත්‍රණ කරුවෙක්. අපි ඒ ගැන අදාළ අංශවත් දැනුම් දීලා තියෙන්නේ. නමුත් මෙහිදී කියන්න ඕනේ මේ බදුර්දීන් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය පිළිගන්න තරම් අපි නිහතමානී වෙන්න ඕනේ... ඒ දෙය නැවත නොවෙන බව පිළිගන්න ඕනේ... කවුරු කොහොම කිව්වත් බදුර්දීන් කියන්නේ දක්ෂ අමාත්‍යවරයෙක්. නැගී එන වැඩක් රට වෙනුවෙන් කළ හැකි පුද්ගලයෙක්. වැරදි ඇත්නම් හදාගන්න කියන් දේ මිසක් ජාතිවාදය අවුස්සන්න හදන්න එපා. විල්පත්තුව රැකගැනීම රජයේ සහ මිනිසුන්ගේ වැඩක් මිසක් පිට ඉඳලා කුලියට කරන උන්ගේ වැඩක් නෙමෙයි. අනික රටේ ඉතිහාසය පවා නොදැන කාන්තාරවල ඉඳලා ආව බව කියන මුග්ධයෙක් වෙන්න එපා. ඒ අපේම සිංහල මිනිස්සු, මීට අවුරුදු එක් දහස් ගණනකට කලින් මුස්ලිම් බවට පත්වුණු සහ පුත්තලම ප්‍රදේශයේ අරාබි වෙළෙන්දන් සමග විවාහ වුනු බවවත් දන්නේ නැහැ. ඒ කාලේ රජුන් පවා ඒ මිනිස්සු පිලි අරගත් බවවත්, මුතු ආශ්රිත කර්මාන්ත ගැනත් ඉගෙනගෙන කතා කරනවා. කොහොම වෙතත් අපි අගමැතිතුමාට කළ තර්ජනය අමතක කරන්නේ නැති බව....
MudaliFriday, 22 March 2019 03:40 PM
Bamunuarachchi ඇවිල්ල බෞද්ධයෙක් නොවෙයි. මෙයා කරන්නේ කොන්තරාත්තුවක්...මේ අයට අවශ්‍ය චිරාත් කාලයක් තිස්සේ පවතින කුරුස යුද්ධයේ වෛරී අදහස්… ඔව්….මෙයා පෘතුගීසි ආරයකින් පැවැත එන කෙනෙක්..මෙයා බලන්නේ බළලුන් ලවා කොස් ඇට බාවගන්න.
BamunuarachchiSaturday, 23 March 2019 12:19 AM
මුස්ලිම් ජාතිකයෙක් තව තව මුස්ලිම් ජාතිකයෙක්ව වර්ණනා කොරනවා.
Mama keedaram Mal.Saturday, 23 March 2019 11:04 AM
බමුණු මහතාගේ සියලු අදහස් සමග අපද එකඟ නැහැ. ඒත්, එතුමා පරිණත කෙනෙක්. මෙතන විවිධ පැති ඔස්සේ උගතුන් සංවාද කරනවා. අප මේවායින් බොහෝ දේ ඉගෙන ගන්නවා.
Bamunuarachchi Friday, 22 March 2019 01:56 PM
තවටික දවසකින් උතුරු බස්නාහිර පළාතටත් සුලුජන වාර්ගිකයින් අයිතිවාසිකම් කීමට පටන් ගන්නවා ඇත. මේ බව තේරුම් ගැනීමට මුග්ධ සිංහලයින්ට නොහැකිවීම සිංහලයාගේම අවාසනාවයි...
anuraFriday, 22 March 2019 02:23 PM
දැනට ලංකාවේ ජනගහනයෙන් 70% කට වඩා ඉන්නේ සිංහලයින්ය. එය තවත් වැඩි කර ගැනීම හොඳ දෙයක්... ඕක ගැන ඔයා මිසිස් බමුනුටත් කියලා බලන්ට...
Chanak Los sngelesFriday, 22 March 2019 09:11 PM
ඉතින්.. මොකක්ද ප්රශ්නය ?
Chanak Los angelesSaturday, 23 March 2019 04:02 AM
සියලු දෙයම අනිත්‍යයි කියා වැටහෙන සිංහලයාට එය අරුමයක් නොවෙයි .
Ashoka Friday, 22 March 2019 02:07 PM
මෙහි අදහස් දක්වා ඇති සමහරක් විල්පත්තු වන විනාශය සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්න බවක් පේනවා. රටකට වැසි වනාන්තර කියන්නේ වටිනාම සම්පතක්. අපි හුස්මගන්නේ ඔය ගහ කොළ වල් නිසා බව අමතක කරන්න එපා. දියුණු රටවල මිනිස්සු වනාන්තර අලුතින් ඇති කරන්න හා තියන දේවල් සංරක්ෂණය කරන්න පුදුම විදිහේ උත්සාහයක් දරනවා. අපි තියන දේ විනාශ කරනවා. තව අවුරුදු කීපයක් යනවිට තේරේවි මේකේ බරපතල කම. එ් නිසා දැන්ම මේක වහාම නතර කිරීමට පියවර ගත යුතුයි. ඔය නිවාස සියල්ලම අක්කර දෙක තුනක එපාර්ට්මන්ට් විදිහට හැදුවා නම කොච්චර හොඳද? දැන් කළ යුත්තේ apartment සංකල්පය ප්‍රචලිත කිරීමයි. සාධාරණ මුදලකට සියලු පහසුකම් ඇතුව මේක කරන්න පුළුවන්. රටේ තියන ඉඩ හොඳටම ඇති එහෙම නම්. මොවුන් එකෙක්වත් රටට ආදරේ අය නොවෙයි. කාන්තාරවල හිටිය ඔටුවන්ට ගහ කොළක අගය තේරෙන්නේ නෑ.. කියලා කැලේ විනාශ කරන්න ඉඩදීල බලා සිටීම මහා මෝඩකමක්...
ජයන්ත මිලානෝ Friday, 22 March 2019 02:40 PM
ඒ කියන්නේ මුස්ලිම්වරුන් මරා දාන්න කියලද? සිංහල පාලකයෝ රටේ ධන සම්පත හූරාගෙන කනවා. සිංහල ජාතිය දරුවන් හදන එක සීමා කරලා කන්න දෙන්න බැරි නිසා... නමුත් මුස්ලිම් ජාතිය තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා. කාගෙද වැරැද්ද? අමන පාලකයන්ගේ නොවේද? රට අගාධයකට යවනවා මිස රටට යහපතක් කළාද...?
BamunuarachchiSaturday, 23 March 2019 12:03 AM
මුසල්මානුවන්ට මොකක උනත් එය සිංහල අපේ ප්‍රශ්නයක් නොවෙයි එය අපි ප්‍රශ්නයක් කරගත යුතු නැත. සිංහලයින් පවුල ළමයි දෙදෙනාට සීමා කරගෙන තිබෙන්නේ ඒ ළමයිනට දෙමාපියන්ට රටට හැකි සියලු පහසුකම් සැලසීම සඳහායි. පවුලක ළමයි 2 සිටීනම් ඉඩම් බෙදෙන්නේ නැත, රැකියා ප්‍රශ්න නැත, අධ්‍යාපන ප්‍රශ්න නැත. ඒ නිසයි සිංහල මිනිසුන් පවුල 2 ට සීමාකරගෙන. ඉන්නේ නමුත් මුසල්මානුවන්ට ඉස්ලාම ආගමින්ම කියනවා ඔවුන්ගේ ජනගනය වර්ධන කරන්න කියා. සිංහලයනී අපි අපේ දරුවන්ගේ අනාගතයට ඉතිරිකරන දේ මේ අය භුක්ති විඳිනවා. නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය කොටින්ම ලෝකයේ සිදුවන්නේ මෙයයි. අපි ටික කාලයකට බෞද්ධ කම පැත්තකින් තියා මොවුන්ගෙන සිංහල ජාතිය රැකගමු. ඉස්ලාම් මූලධර්ම ඉගෙනගන්න කියන්නේ මේවා තේරුම් ගැනීමටය. එවිට මතුපිටින් පෙනෙන සුහද කම ඇතුලේ නැති බව තේරේවි.
Chanak Los angelesSaturday, 23 March 2019 05:36 AM
ඉස්සර වගේ නොවෙයි දැන් ලෝකයේ සියලුම රටවල සියලුම දෙනාට සමාන අයිතිවාසිකම් යන තේමාව යටතේයි කටයුතු කටමින් පවතින්නේ. ජාතිවාදියාට ඊර්ෂාකාරයාට කුහකයාට මේ ක්‍රමයට අවනත වෙන්න හැඩ ගැහෙන්න අමාරුයි .
Bamunuarachchi Friday, 22 March 2019 02:47 PM
විල්පත්තුව කැපූ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමක් විඳිනවාලු. ඔය කපා තිබෙන්නේ මොනවද?
Sam Friday, 22 March 2019 03:44 PM
බමුණු ඔය කපන්නේ විල්පත්තුවට උඩින් තියන කැලයක්...
බද්රානි Friday, 22 March 2019 04:19 PM
බමුණුආරච්චි අනුන්ගේ වර්චස් කනවා, මදිවාට, ගිලගන්න බැරිව දඟලන ගතියක් තමයි මට නම් පෙනෙන්නේ? තමුන්ගේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්නද මේ උත්සහ කරන්නේ? ඔබගේ මනසේ පවතින උන්මන්තක බව ලෝකෙට ප්‍රදර්ශනය නොකර ඉන්න බමුණු ආරච්චි?
BamunuarachchiSaturday, 23 March 2019 12:11 AM
ඔබ ගැහැනියක් නම් ගැහැනියකට සුදුසු වාග්මාලාවක් පාවිච්චි කරන්න.
බද්රානිSaturday, 23 March 2019 08:49 AM
සුදුස්සාව සුදුසු තැන තියන්නත්, සුදුස්සාට සුදුසු දේ දෙන්නත් ගැහැනියක් ලෙස මම කිසිදා පසුබට නොවෙමි බමුණුආරච්චි. ඔබට සුදුසු හා ඔබට වැටහෙන අයුරින් මා ඔබට ආමන්ත්‍රණය කර තිබෙනවා. ඔබ දැන් සිටින්නේ ත්රස්තවාදයේ මුලික පියවරේ. මනස හරිහැටි හසුරුවා ගෙන ඉන් මිදෙන මාර්ගයකට යොමුවන්න. තවකෙකුව විනාශ කිරීමට වලිකන, ඔබ, ඔබට නොපෙනුනත්, ඔබ විසින්ම ඔබව විනාශ කරගෙන සිටින සැටියක් ලෙස තමයි මට නම් පෙනෙන්නේ.
Bamunuarachchi Friday, 22 March 2019 04:29 PM
අපි විල්පත්තුව කියන්න ඔය මුළු කැලයට මයි. මෙහි එක ගහක් කැපීමට මොවුන්ට අයිතියක් නැත. කැලය කපා බලෙන් පදිංචිවීමට කොහෙත්ම අයිතියක් නැත.
Chanak Los angelesFriday, 22 March 2019 09:07 PM
සම්පුර්ණ ඇත්ත
Chanak Los angelesSaturday, 23 March 2019 04:30 AM
මැදමුලනයට හැර ..
BishanSaturday, 23 March 2019 06:53 AM
බමුණුආරච්චි කියන්නේ කී බෝඩ් වීරයෙක්නේ.
Aris Friday, 22 March 2019 08:41 PM
යුද සමයේ උතුරෙන් පන්නා දමපු මිනිස්සු යුද්දය අවසන් වෙලා වසර 10 ක් පමණ වෙලත් උතුරේ නැවත පදිංචි නොකර විල්පත්තු පදිංචි කරන්න හේතුව තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සහ මුස්ලිම් ජනපද ඇති කිරීම වෙන්න පුළුවන්. මේ ගොල්ලෝ අනෙක් හැම පැත්තකම පදිංචි වෙලා ඉන්න ගමන් මේ පැතිවල රජයේ ඉඩම් අල්ලාගෙන ජනපද හදනවා. බිම් අගලක් නැති මිනිස්සු කොපමණ ඉන්නවද. රජයේ ඉඩම් බෙදා දිය යුත්තේ ජන අනුපාතය අනුවයි. එහෙම නොකොළොත් ඉදිරියේ සිංහලයට රටේ උරුමය අහෝසිවී යාවි.
BamunuarachchiSaturday, 23 March 2019 04:11 PM
බමුණුආරච්චි පුන පුනා කියන්නේ ඔය ටිකයි. සිංහලයින්ට මෙය තේරෙන්නේ නැත.
Sam Friday, 22 March 2019 09:20 PM
විල්පත්තුවේ මායිම් ගැසට් කරලා තියනවා. මේ වැඩ වලින් වන්නේ අඬන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ මේ මිනිස්සු මුස්ලිම් අන්තවාදයට යොමුවෙනවා.
ranjith Saturday, 23 March 2019 12:41 AM
වනාන්තර තව වැඩි කරන්න වෙන තත්වයක් අද මතුවෙලා තියෙන්නේ විල්පත්තුව මන්නාරම සහ පුත්තලම් දිස්ත්‍රික් වලට වැදගත් ඒනිසා හැමෝම එකතුවෙලා මේක රැකගත යුතුයි නේද
Praba Saturday, 23 March 2019 03:53 AM
ගුගල් සිතියම් බලන්න. විල්පත්තුව කපා ඇති බව තහවුරුයි. තව අක්කර 25ලු බව ඇමතිතුමා පිළිගත්තා. ගැටලුව සංවර්ධනයේ නාමයෙන් කැලෑ කැපිය යුතුද යන්නයි. ඔව් කියන අය අප අතර සිටින බව පැහැදිලියි.
ajith Saturday, 23 March 2019 05:12 AM
විල්පත්තුව අයත් වන්නේ වයඹ සහ උතුරු මැද පලාතට. මේ ඇමති කලේ කපන්නේ උතුරු පළාතට අයත් වනාන්තරයක්. එහි මායිම් ගූගල් සිතියමේ හොඳට පේනවා. මෙය බය නැතුව විල්පත්තුව කැපුවේ නැහැ කියන්නෙත් ඒකයි.
rohana kumara mendis Saturday, 23 March 2019 08:38 AM
බමුණුආරච්චි කියන්නේ ඇත්තටම බස්සෙක් වගේ කෙනෙක්. මෙලෝ හසරක් දන්නේ නැති කාට හෝ ණයට කඩේ යන කෙනෙක්. නැත්නම් මේ වගේ මෝඩ කතා කියයිද. අනික මුස්ලිම් අයව දකුණු ඉන්දියාවට යවන්නනම් අපිත් ආවේ ඉන්දියාවෙන් බව අමතක කරන්න එපා හොදේ විජය රජගෙන් නොව අපිත් ආවේ. අනික ඔය කියනවා වගේ විල්පත්තුව විතරද අපි ආරක්ෂා කරන්න ඕනි? ඇයි සිංහරාජ වනන්තරේ සීගිරියේ කෙනෙක් හෝටල් හදනවා සිංහරාජයේත් එහෙමයි. මේ සේරම ගැන කතා කරන්න
BamunuarachchiSaturday, 23 March 2019 11:50 PM
රෝහණ, බමුණුආරච්චි ගැන කතා කරන්න පසුවට ඉඩ තියාගෙන විල්පත්තුවේ මහා වනාන්තරය විනාස කර රටේ ඉඩම් ප්රතිපත්තිවලින් පිට මුසලමානුවන්ට අක්කර ගණන්වලින් ඉඩම් අල්ල ගැනීම ගැන බුද්දිමත් ඔබගේ අදහස මෙතන ලියන්න. ඒකයි අපිට වටින්නේ. බමුණුආරච්චි අදහස් වැරදී කියා කරුණු ඇතිව පෙන්වන්න. ඔබ දන්නා මෙලෝහතර මෙතන කියන්න. ඉතුරු හරිය මම කියන්නම්. ඔබටත් වැරදිලා සිංහලයා ඉන්දියාවෙන් ආවේ නැත. සිංහලයා මෙරටේ අනාදිමත් කාලය සිටි ජාතියක්. 2500 කට ප්‍රථම ලංකාවට ගසාගෙන ආවේ විජයන් කියන කල්ලතොනියාය.
MudaliSunday, 24 March 2019 04:43 AM
බමුණුආරච්චි සිංහලයගෙ රට සිංහලයට රැක ගන්න දීලා පාඩුවේ ඉන්නවද ? ඔය නහින දෙහින කාලේ ඔය තරම් කුහක වෙන්න එපා.
Hasith Saturday, 23 March 2019 10:37 AM
මීට කලින් බන්දුල පෙරේරා නම් උන්මත්තක අදහස් තිබුන කෙනෙක් උගතුන්ට , අවංක දේශපාලකයන්ට විතරක් නෙවෙයි බවලතුන්ටත් උපහාස කරමින් සිට හිටි ගමන් අතුරුදන් වුනා. දැන් එයාගේ අවතාරයක් බමුණු වේශයක් අරන් ඇවිත් මෙතන ජාති ආගම භේද වපුරවනවා. ඔච්චර කැක්කුමක් තිබෙන එකේ ගිහින් විල්පත්තුවේ පදිංචි වෙලා ගස් හිටවන්න පටන් ගත්තොත් නරකද බමුණෝ ?
anuraSaturday, 23 March 2019 07:57 PM
විල්පත්තුවේ පදිංචි වෙලා කොහොමද? එතකොට කව්ද කොළඹ පැත්තේ කටින් බතල හිටවන්නේ.
Lanka2 Saturday, 23 March 2019 01:42 PM
අදෝනාව නවත්තලා වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරය ඇතිව වන ව්‍යාපෘතියක් පටන් අරන් විල්පත්තුවේ ගස් හිටවලා වනය නැවත සුරකිමු!
Bamunuarachchi Saturday, 23 March 2019 04:05 PM
මුසල්මානුවන් අන්තවාදයට යනවා කියා භයවෙලා රට පාවා දෙන්නද කියන්නේ. මොකද දැන් මුසල්මානුවෝ අන්තවාදයේ නොවෙයිද ඉන්නේ. යකුන්ට භයනම් සිංහලයෝ සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. ඒක මතක තියාගන්න.
රවිඳු Saturday, 23 March 2019 06:36 PM
බමුණු ආරච්චි, සොහොනේ ගෙවල් හදන යකෙකුට වඩා අන්තවාදියෙකුගෙන් සමාජයට විය හැකි විනාශය විශාලයි.
de silva Sunday, 24 March 2019 03:06 AM
ඔබතුම කැති උදලු අරන් විල්පත්තු කැලේ කපන්න නොගිය බව අපිත් දන්නවා. නමුත් ඔබතුමාගේ ගෝලයෝ සහ අනුගාමිකයෝ බැකෝ දමාගෙන මේ වන විනාශය කල බව මුළුරටම දන්නවා.