IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විජයදාස සාමූහික වගකීම කඩලා - රාජිත

(රංජන් කස්තුරි)
 
හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමකැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
විජයදාස මහතාගේ එම ප්‍රකාශය ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තීන්දුවක් ගන්නා බවද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.



අදහස් (29)

විජයදාස සාමූහික වගකීම කඩලා - රාජිත

buddika Thursday, 10 August 2017 11:48 AM

සාමුහික අපරාධ මේවා...!!! රටේ සම්පත් පිට රට්ටුන්ට විකුණන් කන එක මොන අපරාධයක්ද? කතා කරන එකත් වැරදිද දැන්... ?

:       1       67

Nishanath dombagoda Thursday, 10 August 2017 12:03 PM

ඔහු ඔබ වැනි වැරැදිකරුවකු නොවේ. ඔහු දේශප්‍රේමියෙකි.

:       0       179

මහකන්දේ විජිතසිරි හිමි Thursday, 10 August 2017 12:07 PM

සියළුදෙනා සාමුහිකව වැරැදි තීරණයක් ගත්තද? එකම පුද්ගලයකු හරි තීරණයක් ගනී නම් එය වැදගත්....

:       0       38

Ramesh Thursday, 10 August 2017 02:43 PM

අපි විජේදාස මැතිතුමන් සමඟ.

:       1102       1339

NaradhaSaturday, 12 August 2017 01:52 AM

හිටියට කමක් නෑ. ගත්ත ණය අපහු ගෙවන විදියකුත් සොයා ගෙන ඇත.

:       1       2

babi Thursday, 10 August 2017 03:41 PM

රවී සහ විජේදාස දෙන්නම පක්ෂයේ විනය කඩකර ඇත. මොවුන් දෙදෙනාම පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි.

:       1327       1349

one srilankanThursday, 10 August 2017 04:44 PM

බබී, කරුණාකරලා මට එක නමක් කියන්න විනය කඩකරලා නැති. දියවන්නාවේ පමණක් නොවේ එක ප්‍රදේශිය සබාවක. මම දකින්නේ එක අයෙක් නෑ විනිවිදව වැඩ කරන.

:       3       306

prasannaThursday, 10 August 2017 05:47 PM

රට වෙනුවෙන් කෙලින් වැඩ කරන, කෙලින් කතා කරන, නායකයොන්ට අපේ රටේ බහුතරය ඊරිසියා කරනවා.... ඒ තමන්ට කරන්න බැරි දෙයක් වෙන කෙනෙක් කරන නිසා... මහින්ද , ගෝටා සහ දැන් විජේදාස ... මේ සියලු දෙන රට වෙනුවෙන් කෙලින් තීරණ අරගෙන, කෙලින් කතා කරපු මිනිස්සු.... එහෙම අයට කෙලවන්න අපේ බෙලහීන මිනිස්සු පොරකති .... රටකට හරි යාවිද ? අතීතයේ කරපු වැරදි අයෙත් කරන්න එපා.... දැනටමත් පොඩි කාලයක් ඇතුලත ලොකු විනාසයක් වෙලා ඉවරයි....

:       1614       2217

ramaniFriday, 11 August 2017 12:27 AM

එක්කෙනෙක් රට කන්න වැඩ කරනවා අනික් එක්කෙනා රට වෙනුවෙන් කෑගහනවා. වැඩිය වටින්නේ පක්ෂයද රටද?

:       0       28

tony-maharagamaFriday, 11 August 2017 06:26 AM

ප්‍රසන්න කියනදේ ඇත්ත.

:       101       240

raveendraSaturday, 12 August 2017 02:54 AM

සෑම පක්ෂයක ඉන්න වැඩිදෙනෙක් ඉන්නේ ගෙඹි නියාය හිතේ තියාගෙන බව අප හැමෝම දන්නා කරුණකි. වැඩියෙන් සල්ලි ලැබෙන්නේ එතනට පැන්නොත්ද? මෙතනට පැන්නොත්ද?. රටට හෙන වැදුනත් කම් නැත. මම සහ මගේ පවුල සැපෙන් හිටියොත් ඇති. මෙය තමා හැම පක්ෂයකම ඉන්න පාලකයන්ගේ ප්‍රාර්ථනය.

:       0       4

one srilankan Thursday, 10 August 2017 03:59 PM

සාමූහික වගකීම කියල 100 වැරදිදේ කියනකොට එක්කෙනෙක් හෝ ඒකේ වැරැද්දක් දකිනකොට ඇත්ත කතා කිරීම වැරදිද. සාමූහික වගකීම කියල රට විකුණන් කන්නද ඔබලාව මහජනතාව පත් කලේ,,,

:       48       1150

indra Thursday, 10 August 2017 08:04 PM

රට පාලනය කිරීමට පෙර ප්‍රතිපත්තිගරුක මිනිසෙකු වන්න.

:       0       12

siri Thursday, 10 August 2017 08:46 PM

මේ මනුස්සයාගේ කටින් පිටවෙන වචන ජනතාව ගණන් ගන්නේ නැහැ. ඔය වචන වෙන පැත්තකින් අාපු වචන හැටියට තමයි ජනතාව පිළිගන්නේ.

:       1       61

lion Friday, 11 August 2017 12:18 AM

මේ වගේ අය මොකට ආණ්ඩුවට ගත්තද? මේවා ඔයගොල්ලන්ගේම වැරදි. යවන එකම තමයි හොඳ...

:       1       9

lalith Friday, 11 August 2017 01:08 AM

ඒකනේ, මේ අය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන පිරිසක් නෙමේ කියන්නේ.

:       0       0

rohana Friday, 11 August 2017 03:45 AM

ප්‍රසන්න කියල තියෙන එක හරි

:       0       39

vipula Friday, 11 August 2017 04:11 AM

සාමුහික වග කීම කියන එකේ තේරුමවත් දේශපාලකයෝ දන්නවද කියල අපිටනම් සැකයි .

:       0       6

sam Friday, 11 August 2017 06:45 AM

මේ අදහස් දාලා තියන උදවිය මේ පුවත මොකක්ද කියලා තේරුම් අරන් නැහැ . වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කැබිනට් තීරණ කැබිනට් මණ්ඩලය තුල මිස එළියේ විවේචනය නොකළ යුතු සම්ප්‍රදායක් තියනවා. සාමුහිකව එකඟ වෙන්න බැරිනම් කැබිනට් ඇමැතිකමින් ඉල්ලා අස්වී ඕනෑතරම් විවේචනය කලහැකියි . ඇම්. ඩි. එච් ජයවර්ධන මහතා අය වැය (කටු තියන රෝස මලේ කතාව ) විවේචනය කිරීම සහ ගාමණී ජයසුරිය මහතා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීම වැනි උදාහරණ ඕනෑතරම් තියනවා . ඒ මහතුන් වර්තමානයේ වගේ කාගේවත් න්‍යාය පත්‍ර වලට නොව තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කල මහත්මා දේශපාලකයින් . .

:       374       257

surangaFriday, 11 August 2017 11:38 AM

රටේ සදාචාරය, සම්ප්‍රදාය නැති කරලා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකීම තමයි අපි දැන් කරන්න ඕනි නේද ? ඔය කියන විදිහට වීර පුරන් අප්පු, කැප්පෙට්ටිපොළ එදා සුද්දගේ පාලනයේ සම්ප්‍රදාය කඩපු උදවිය.

:       15       116

Senarath Friday, 11 August 2017 07:05 AM

සාමුහික වගකීම කියන්නේ රට විකුණගෙන කන්න මෙහෙඅය දෙතුන් දෙනෙක් ගන්න තීරණ සියල්ල එකතුවෙලා ක්‍රියාත්මක කිරීමද? එයට වඩා වැදගත් නැත්ද රටේ ජනතාවගේ කැමැත්තට අනුව වැඩකිරීම. මොන පුරවසියද කැමති තමන්ගේ රටේ මර්මස්ථාන අවුරුදු 99 කට වෙන රටකට දෙන්න. එතකොට මේ රාජිත උන්නැහේගේ ඔක්කොම ප්‍රකාශ සාමුහික ඒවාද ?

:       6       220

aravinda Friday, 11 August 2017 10:50 AM

විජයදාස රාජපක්ෂ මහතා වරාය නැවත රජයට පවරා ගැනීම ගැන ප්‍රකාශ නිකුත් කරනවානම්, ඔහු වරායට සැදීමට ගත් ණය, රටේ ආර්ථිකයට බරක් නොවන පරිදි නැවත ගෙවන ආකාරයත් පැහැදිලි කල යුතුයි. එසේ නොකොට, නිකම් වරාය නැවත රජයට පවරා ගන්නවා යයි කීමේ අර්ථයක් නොමැත. මේ ප්‍රකාශන, නිකම් මහජනයා මුලා කිරීමට කරන දේශපාලන ප්‍රකාශන පමණයි.

:       246       257

kalu Saturday, 12 August 2017 01:21 AM

මෙතුමා පොහොට්ටු ලකුණ දරන කුණු කූඩෙට දාමු. හොරුන්ගේ නඩු යට ගැහුවාද?

:       1       1

hewawitharana Saturday, 12 August 2017 03:07 AM

රජ කාලේ සිටම අපේ සිංහලය එකාට එකා කාකොටා ගන්නවා. මේ රජයේ ඉන්න ඉරිසියාම කාරයා කවුද?

:       0       0

සෙනෙවි Saturday, 12 August 2017 07:13 AM

"සාමූහික වගකීම" කියන්නෙ රංචු ගැසීමද ?

:       0       0

wasantha Saturday, 12 August 2017 10:04 AM

225 න් 200 ක්ම වැඩකට නැහැ. දැන්වත් රට දියුණු කරමු.

:       0       1

Reks Sunday, 13 August 2017 10:27 AM

එච්චරද නොකැඩී තිබුණේ සර්?

:       0       1

Lakvidu Sunday, 13 August 2017 10:30 AM

අර යුක්තිය ඉල්ලපු කොල්ලන්ට ඔලු පැලෙන්න ගැස්සෙව්වේ සාමූහික වගකීමෙන්ද මහත්තයෝ?

:       0       2

ravi Sunday, 13 August 2017 05:11 PM

මේ අන්දරේ කියන ඒව කවුද ගණන් ගන්නෙ. මෙයා හොද ජෝකර් කෙනෙක් විතරයිනේ.

:       0       102

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1010 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 334 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 409 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 335 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 514 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4331 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site