IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විගමනික සේවක දු දරු ශිෂ්‍යත්ව අයැදුම්පත් බාරගන්නට කල් දෙයි

(විනීතා එම් ගමගේ)

විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ම සඳහා අයැදුම්පත් භාර ගන්නා දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම අයැදුම්පත් බාර ගන්නා අවසන් දිනය ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණේ අප්‍රේල් 30 වැනිදාය.

අපොස සමාන්‍ය පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් සඳහා කාර්යංශයේ සුබසාධන අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීම වාර්ෂිකව සිදුකෙරෙන අතර 2019 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ 2018 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග සමතුන් සඳහා කැඳවන ලද අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය මෙසේ කල් දමා ඇත.  

කොරෝනා වසංගතය හමුවේ අයැදුම්පත් එවීම පමා වූ පිරිස් සඳහා මෙසේ අවසන් දිනය තවදුරටත් කල් දුන් බව කාර්යංශය කියයි.

මෙම අයැදුම්පත් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත  හැකි බවද කාර්යංශය කියයි.
1996 වසරේ ඇරඹී මෙම වැඩසටහන යටතේ මේ දක්වා සිසුන් 44832 ක් සඳහා රුපියල් ලක්ෂ 8974 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමා ඇතැයි ද කාර්යංශය කියයි. 



අදහස් (2)

විගමනික සේවක දු දරු ශිෂ්‍යත්ව අයැදුම්පත් බාරගන්නට කල් දෙයි

isurandi Wednesday, 08 July 2020 12:35 PM

2017 සා/පෙළ කරපු අයගේ අයදුම්පත් කැඳෙව්වේ කවද්ද?

:       0       0

isurandiThursday, 09 July 2020 05:09 AM

දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න 2017ට අයදුම්පත් ඉවරද නැද්ද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 42 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 114 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 580 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 47 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 211 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 194 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site