(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16) දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. ගිනි අවිය සමග ඊට යොදන පතුරොම් ගැබක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැවකින් ටී 56ක් මතු වෙයි
rocky Saturday, 16 February 2019 12:13 PM
තංගල්ල ප්‍රදේශය දැන් අපරාධවලින් නොටෝරියස්! ඒ පැත්තේ ඉන්නෙම අපරාධකාරයෝ වගේනේ! ඔවුන්ව ඒ පැත්තටම ගාල් කරනවා නම් නුවණට හුරුයි!
ජයන්ත මිලානෝ Saturday, 16 February 2019 04:07 PM
මේ ඇහෙන කෙරෙන දේවල හැටියට දකුණ කියන්නේ පදිංචියට නුසුදුසු ප්‍රදේශයක්. දරුනු මිනිසුන් සිටින ප්‍රදේශයක් .
Sapumal. Sunday, 17 February 2019 04:25 AM
දකුණ පමණක් නොවෙයි රටේ සෑම පෙදෙසකම පාහේ කුඩු වසංගතය හා පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වෙලා. දකුණේ විතරයි වැඩිපුර හසුවන්නේ. රටේ අනෙක් ප්‍රදේශවල අය නොසිතුවාට රහසිගතව කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ වැඩ ටික කෙරෙනවා. රටේ කිසිම ප්‍රදේශවාසියෙකුට මෙහෙ කුඩු හා පාතාලය නැහැ කියා සැනසෙන්නට බැහැ. ගමේ බොහොම වැදගත් විදිහට ජීවත්වෙන සමහර දෙනා පිට පෙදෙස් වලට ගොස් අපරාධ වල නියැලෙන බව රහසිගතව සිදුවෙන දෙයක්. කොළඹ හා අවට සමහර පෙදෙස් කවදත් අපරාධ හා පාතාල කටයුතු කෙරෙනා තැන්. මේ නිසා රටම ගිල ගනිමින් ඇති මේ අපරාධ රැල්ල හා කුඩු වසංගතය මුලින්ම උපුටා දමා ඒවායින් රට බේරා ගැනීමට සහයෝගය දීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. මෙකී අපරාධ වලට සබඳතා ඇති දේශපාලකයන්ද මට්ටු කල යුතුමයි. නීතිය අවනීතිය කොට අපරාධකරුවන් බේරන සමහර නීතිවේදීන්ද මට්ටු කිරීමට කාලය එළඹ ඇත. එය පොදු යහපත වෙනුවෙනි.