IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැරැද්ද පෙන්වූ සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම්

රංජන් කස්තුරි
 
නීති විරෝධී ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට විරෝධය දැක්වීම නිසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි.
 
නීතිවිරෝධි ලෙස අත්සන් කළ ගිවිසුමක් මගින් ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් දින 22 ක කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 84 ක් ගෙවීමට සිදුව තිබෙන  බවද එම මුදල ගෙවීමට විරෝධය දැක්වීම හේතුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙන ඇතැයිද ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසිය.

මෙවැනි ක්‍රියාවන් හරහා ලංවීම ඉහළ නිලධාරීන් විශාල කොමිස් මුදල් ලබාගන්නා බවද රන්ජන් ජයලාල් මහතා කීය.



අදහස් (6)

වැරැද්ද පෙන්වූ සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම්

Bamunuarachchi Thursday, 12 July 2018 10:07 PM

මේවා කෙලින්ම අල්ලස් කොමිසමට යා යුතුයි.

:       0       1

මෝඩයා Thursday, 12 July 2018 11:29 PM

ෂුවර් එකටම අර ගොඩේ වැඩක් වෙන්න ඇති .

:       0       1

dhamneth Friday, 13 July 2018 12:26 AM

ජනාධිපතිතුමා මෙය වහාම සොයාබැලිය යුතුයි.

:       0       0

Keppetipola Friday, 13 July 2018 02:35 AM

ලංකා විදුලි සේවක එකේ ඉන්න ඉංජිනේරුවෝ වැඩි දෙනෙක්ම හොරු. ඔතන ලොකුපුටුවල ඉන්න ඉංජිනේරුවෝ හොඳට පගා ගහන කොමිස් ගහන කට්ටිය. ඉස්සර ලොකු පුටුවල හිටපු හුගක් දෙනා හොඳට පගා ගහලා හම්බකරන් ගෙදර ගියේ. මේ අයගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් කලොත් හොයාගන්න පුළුවන් හම්බකරලා තියෙන තරම. අපේ රටේ විදුලිය නිෂ්පාදනය මීට වඩා අඩුවෙන් කරන්න පුළුවන් මේ අය ඉවත් කරලා දඩුවම් දුන්නොත්.

:       0       3

kalani Friday, 13 July 2018 03:36 AM

නොපමාව සොයා බලන්න. වැරදි තීරණයක් නම් එම මුදල අයකර ගැනීමට කටයුතු කරන්න.

:       0       0

KANDEPOLA Friday, 13 July 2018 09:29 AM

ඉතින් රටට හෙන ගහලා තියෙන එක අහන්නත් දෙයක්ද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 732 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 95 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 299 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 736 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 243 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 304 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site