IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැටෙන් පැන පාර මාරුවීමට ගිය අය මරුට

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී මාර්ගය මැද ඉදිකර ඇති සිමෙන්ති බැමි තීරුවේ සවිකර ඇති යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු ශාන්ත ආනා පාර ඉදිරිපිටදී මෝටර් රියක සහ ලොරියක අද(13) ගැටී පානදුර මූලික රෝහලට රැගෙන යමින් සිටින අතරතුර දී මියගොස් ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.
 
මිය ගිය තැනැත්තා කවුරුන්ද යන බව මේ වනවිටත් තහවුරු කරගෙන නොමැති බව සඳහන් කරන පොලිසිය මොහු වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයෙකු බවද පැවසීය.
 
යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට පැමිණි අවස්ථාවේදී කාරයේ ගැටී අනිත් පසින් ධාවනය වෙමින් තිබූ ලොරියේ ද ගැටී ඇතැයි පොලිසිය පැවසීය.රිය අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය සහ ලොරි රථය පැදවූ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
මියගිය තැනැත්තාගේ මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා හෙට(14) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (4)

වැටෙන් පැන පාර මාරුවීමට ගිය අය මරුට

කොරලවැල්ල Wednesday, 13 January 2021 10:17 AM

සමහර වෙලාවට වැටෙන් පැනලා මේ මිනිස්සු පාර එයාලාගේ වගේ යන්නේ... වාහන නවත්තන්න ඕනේ එයාලා යනකම්...

:       1       18

අනුර පැස්කුවල් Wednesday, 13 January 2021 11:09 AM

කවුද මේ කහ ඉර අන්දපු කෙනා? එක්කෝ වැට ගලවන්න ඕනේ... නැත්නම් කහ ඉර මකන්න ඕනේ. ලංකාවනේ..

:       4       6

PakeerWednesday, 13 January 2021 03:45 PM

ඔයා ගාලු පාරේ ගිහිල්ලා නැහැ වගේ. මොරටුවේ තියෙන්නේ එහෙම තමයි. සම්පූර්ණ පාර එකසැරේට පනින්න බැරි වෙන්න තමයි මෙහෙම ගහලා තියෙන්නේ. හොඳට බලන්න මෙතන යකඩ වැට ඩබල් තියෙන්නේ. මේක තමයි හරි ක්‍රමය... ඔයා කොහේද? පොළොන්නරුවේද?

:       0       7

අනුර පැස්කුවල්Wednesday, 13 January 2021 04:54 PM

හෑ ... එහෙමද හරි ක්‍රමය? මම කොළඹ නොවෙච්ච එකමයි කාරිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 511 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 323 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1047 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2315 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site