(කේ.බුද්ධික කුමාරසිරි )
ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන ව්‍යාපාරිකයෙකුට අයත් බලපත‍්‍ර සහිත විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමඟ උණ්ඩ තොගයක් මාලබේ පිහිටි සිය නිවසේ තිබියදී කිසිවෙකු සොරා ගෙන ඇතැයි අදාල ව්‍යාපාරිකයා අද (09) පැමිණිල්ලක් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි
අදාල ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි සිය දරුවන් බැලීම සදහා ගොස් මාසයකට පමණ පසු නැවත මෙරටට පැමිණ නිවසට ගොස් ගිනි අවිය සොයා බැලීමේදී නිදන ඇඳෙහි ආරක්ෂිත ස්ථානයක සඟවා තිබූ මිලි මීටර් 9 වර්ගයේ ටැන්ගෝලියන් ගිනි අවිය සහ උණ්ඩ 10 කින් යුත් මැගසිනය කිසිවෙකු විසින් සොරා ගෙන බව දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ගිනි අවිය තිබූ ස්ථානයේ සටහන්ව ඇති ඇඟිලි සලකුණු සහ අසල ප‍්‍රදේශවල සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ලබා ගන්නා සාක්ෂි මත අදාල සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කළ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ව්‍යාපාරිකයාගේ නිඳන ඇඳේ සඟවා තිබූ ගිනි අවිය අතුරුදන්
Bamunuarachchi Sunday, 09 September 2018 06:00 AM
මෙයා කොපමණ කොපමණ අපරික්ෂාකාරී කෙනෙක්ද? ඔබ ගිනිඅවියක් භාවිතා කිරීම අවසර තිබෙන ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට බැංකු ලොකර් එකක් තිබිය යුතුය. එසේනම් ලොකර් එකේ දමා ගියානම් ඉවරයිනේ. අනික ඇඳ අස්සේ වටිනා කියන් දේවල් සඟවන්නේ අපේ සීයලාය නැතිනම් ආච්චිලාය.
BamunuarachchiSunday, 09 September 2018 11:25 PM
මගේ දරුවා ලෝකේ කොහේ සිටියත් ඔහුගේ කැනඩාවේ තිබෙන නිවසේ දොරක් ජනේලයක් ඇරියොත් ඒ බව ඔහුගේ සෙල්ෆෝන් එකට පණිවිඩය ලැබේ. මෙවන් දියුණු තාක්ෂණ තිබෙන ලෝකයක ඉඳගෙන ඔබලා වැඩ අනා ගන්නේ ඇයි.