IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වසන්ත සේනානායක පොහොට්ටුවට එකතු වෙයි

(නිමල් ජයරත්න)

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන රැස්වීම මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේදී අද (8) සවස පැවැති අවස්ථාවේදී  සේනානායක මහතා පොදුජන පෙරමුණට එක්වන බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබිණි.
 

 



අදහස් (30)

වසන්ත සේනානායක පොහොට්ටුවට එකතු වෙයි

Kalu Friday, 08 November 2019 12:16 PM

වසන්ත, ගෝඨාභයට එකතුවුණත්, නැතත් ගෝඨාගේ ජය තහවුරුවෙලා තියෙන්නේ. වසන්ත කරපු දේ හොඳ දෙයක්, රටටම පුතානෝගේ සහ යූඑන්පී එකේ බංකොලොත් භාවය ප්‍රදර්ශනය කළා.

:       2618       1175

ලසන්තSaturday, 09 November 2019 01:21 AM

ඩඩ්ලි මැතිඳුන්ගේ අභාවයෙන් පසුව සේනානායකලා කුජීතවුණා.1973දී දැදිගම ජයගත් රුක්මන් සේනානායක මහතාත් කලේ ඔවැනිම වැඩතමයි.. ඒ අයට ඕනෑ කරන්නේ වැඩ බැරිවුණත් සේනානායකලා හදපු පක්ෂය නිසා එහි නායකත්වය පමණයි. මෙයාට තේරෙන්නේ නැහැ පොහොට්ටු පක්ෂයේ පවුලෙන් පිට කෙනෙකුට බලය නොදෙන බව...

:       0       79

ලියනගේ Saturday, 09 November 2019 02:33 PM

කොළ පාට තොප්පියක් පැළඳ වසන්ත සේනානායක මහතා පොහොට්ටු වේදිකාවට පැමිණීම ගැන අපි සතුටු වෙමු.

:       48       0

Chanak los angelesSunday, 10 November 2019 05:04 AM

කව්රු එකතු වුනත් ගීතට වුනු දේ ගෝඨට වෙනවා.

:       0       38

Janaka Friday, 08 November 2019 12:19 PM

දැන්නම් ගෝඨා මැතිඳුගේ පරාජය ස්ථිරයි.

:       1665       2028

saali Friday, 08 November 2019 12:20 PM

ප්‍රතාපවත් සේනානායක පරපුරකට වෙච්චි දෙයක්...

:       7       429

sirimal Friday, 08 November 2019 12:24 PM

අහෝ ඛේදයකි. මේ මහත්තයා උත්සාහ කරන්නේ "ඉතා කෙටි කාලසීමාවකදී වැඩිම වාර ගණනක් පක්ෂ මාරු කළ දේශපාලනඥයාට හිමි ලෝක වාර්තාවේ හිමිකරුවා වෙමින් ගිනස් වාර්තාවක් තියන්න" වත්ද?

:       3       476

Mf Friday, 08 November 2019 12:25 PM

ජනතාවගේ තීරණය... ගෝඨා සමගද? සජිත් සමගද? තීරණය 16... ප්‍රතිඵල 18 වැනිදා...

:       3       75

mihira Friday, 08 November 2019 12:27 PM

ගෝඨාභයට තව එක මනාපයක් වැඩිවිය..

:       16       131

sudanthika jaweera Friday, 08 November 2019 12:30 PM

කොහොමත් ඔය කියන එක්කෙනා හිටියේ පොහොට්ටුව පැත්තේ...දැන් ගෝඨා දිනාවි...

:       116       245

suranjith Friday, 08 November 2019 12:36 PM

කළු අපි නම් දවල් සිහින දකින මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ නැත. හොරුන්ට, කුඩු මුදලාලිලාට සහයෝගය දෙන්නේද නැත. රටේ ආර්ථිකය බංකොලොත් භාවයට ලක්කරපු ශ්‍රී ලන්කන් සමාගම විනාශ කරපු රටේ තිබෙන සම්පත් විකුණලා කොමිස් ගහපු අය පොළවට පෑගෙන වැලිකැටයක් තරම්වත් ගණන් ගන්නේත් නැත.

:       325       1264

banda Friday, 08 November 2019 12:45 PM

ඉන්න පැත්ත මෙයාවත් දන්නේ නෑ...

:       0       110

mahinda Friday, 08 November 2019 12:50 PM

කව්රුවත් හූ කිව්වේ නැද්ද?

:       3       115

ජයරත්න Friday, 08 November 2019 12:50 PM

මම නම් කලින්ම හිතුවා කෙකර ගානකොට බිත්තරේ දාන්න තමයි කියලා...

:       0       121

rocky Friday, 08 November 2019 01:14 PM

ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉතිහාස ගතවන දෙපිට කාට්ටු වැඩ කරලා ගෙදරකටවත් වැද්ද ගන්න සුදුසු නැහැ කියලයි මට නම් හිතෙන්නේ... ගෝඨා මොහුව ළංකර ගත්තා නම් ඔහුට ලැබෙන්න තිබුණු ඡන්ද දසදහස් ගණනකින් අඩුවෙනවා.

:       1       189

sirimal Friday, 08 November 2019 01:18 PM

ඊළඟ පියවර මෙතෙක්කල් සඟවාගෙන සිටි "ප්‍රබල" රහසිගත වීඩියෝපට එළිදැක්වීම.... ඉක්මණින් බලාපොරොත්තු වන්න. කීයද දන්නේ නැහැ ලංසුව?

:       0       164

harsha Friday, 08 November 2019 01:26 PM

විශ්වාසභංගේ දවස්වලත් කී සැරයක් මේ පුද්ගලයා එහාට මෙහාට පැන්නද?

:       1       70

d.upul Friday, 08 November 2019 02:04 PM

දින 56 ආණ්ඩුවේත් බල්ටි ගහලා පස්ස බිම ඇනගත්තානේ...

:       2       72

Amila Friday, 08 November 2019 02:48 PM

දැඩි ලෙස නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයට විතරයි ආත්මයක් නැති විදියට වැඩකරන්න පුලුවන්...

:       1       13

Hafeel Friday, 08 November 2019 03:28 PM

මෙයාවත් උස්සන් යන්න තරම් මිනිස්සු ඉන්නවා නම්....

:       0       23

chandana Friday, 08 November 2019 03:48 PM

එක පක්ෂයකට ගැති නොවූ නොවූ මට දැන් පෙනීයන්නේ සජිත් හට වැඩි වාසි ඇති බවයි. සජිත්ට ඡන්දය දෙන අය කතා නොකරයි. පොහොට්ටුවට ඡන්දය දෙන අය අධිතක්සේරුවෙන් කතා කරනවා.

:       1       149

KenFriday, 08 November 2019 05:07 PM

ගොන් කතා කිව්වා කියා ඡන්ද අඩුවන්නේ නැත. අනුගාමිකයින් ඊටත් අන්ත බැවිනි...

:       112       7

ඊබ්‍රහම් Friday, 08 November 2019 04:04 PM

පොළොන්නරුවේ ජනතාව බුද්ධිමත් වුණා නම් මේ වගේ අය පාර්ලිමේන්තු එන්නේ නෑ.

:       1       51

සෙනෙවිරත්න Friday, 08 November 2019 04:44 PM

ගොම කුරුමිණියා කොහේද ඉන්න ඕන ගොම ගොඩේ නොවෙයිද?

:       2       48

ලුම්බිණි Friday, 08 November 2019 11:53 PM

මොකද දන්නේ නැහැ... ඇඳුම් ඇඳගෙනද ආවේ?

:       0       30

wijitha Saturday, 09 November 2019 12:59 AM

ඔව් ගෝඨාට එක ඡන්දයක් අාවා. මෙහෙම අය එජාපයෙන් අයින් වෙන එක පක්ෂයට හොඳයි.

:       0       64

ලක්ශාන් ප්‍රනාන්දු Saturday, 09 November 2019 01:44 AM

ආපහු පනින්නත් බැරි කමක් නෑ. තව දවස් දෙක තුනක් යනකොට...

:       0       30

sadaruwan senanayake Saturday, 09 November 2019 01:45 AM

කුණු එකතු වෙන්නේ කුණු ගොඩට බව මෙයින් ඔප්පු වුණා. රුක්මන්ට වුණු එකේ අනික් එක මෙයාට වෙන්නේ...

:       0       33

ranjith Saturday, 09 November 2019 02:06 AM

තුට්ටු දෙකේ දේශපාලකයන් රටට වැඩක් තියේද? ප්‍රතිපත්තිය මොහොතින් මොහොත වෙනස් වෙනවා නම්...

:       0       32

lalithm Saturday, 09 November 2019 07:32 AM

රැස්වීම් වලට ගෙනියන්න එපා. ඡන්දෙ දෙන්න තියා රැස්වීම් වලට එන අයත් අඩුවෙනවා.

:       0       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 154 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 658 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 319 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1218 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 570 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 659 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site