IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වවුනියාවේ ඡන්ද ප්‍රකාශය සියයට 74 ඉක්මවයි

 

(සිතුම් චතුරංග)

           

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74% ඉක්මවා ඇති බව වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරී එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය.

වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන 341 දී ඡන්දය විමසීම සාමකාමීව සිදුවූ බවත් සවස 04.00 වන විට මෙම ප්‍රතිශතය වාර්තා වූ බවද පැවසීය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 72% වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74 % වූ බවද කීය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 76% වන බවද වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන තුලින් රැගෙන එන ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත බාරදීමෙන් පසුව ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් , භාරගැනීමේ නිලධාරීන් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරියේ එම මධ්‍යස්ථාන මුද්‍රා තැබීම සිදුකරන බවද කීය.

ඡන්ද පෙට්ටි සමඟ එලෙස මුද්‍රා තබන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අද (5) උදෑසන 07.00 ගණන් කිරීම ආරම්භ කරන බවද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

වවුනියාවේ ඡන්ද ප්‍රකාශය සියයට 74 ඉක්මවයි

නොකවුට් Wednesday, 05 August 2020 04:51 PM

රිෂාඩ් බදුර්දීන්ගේ සෙට් එක දාන්න ඇති... ඒකයි මන්නාරමේ ඔච්චර වැඩි...

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 22 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 61 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 162 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 197 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 325 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 102 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site