IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වන්දි ගෙවන්න ස්වාධීන ආයතනයක්

රංජන් කස්තුරි 
 
මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරීමට රජය තීරණය කර තිබේ.

 
‘‘ වන්දි ගෙවීමේ කාර්යාලය‘‘  නමින් එම ආයතන ස්ථාපිත කෙරෙන අතර පසුගිය කාලයේ   උතුරු හා නැගෙනහිර පළාත් වල සිදුවූ ගැටුම් හෝ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සිදුවීම් හේතුවෙන් , දේශපාලන ගැටුම් හෝ මහජන කැළඹීම් හා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ කණ්ඩායම් වල හෝ ජන කොටස් වල අයිතීන්  සැලසුම් සහගතව උල්ලංඝනය කිරීම යන කරුණු මත අසාධාරණයට ලක්වන පුද්ගලයින්ට වන්දි ගෙවීමට එමගින් කටයුතු කිරීමට නියමිතය.



අදහස් (4)

වන්දි ගෙවන්න ස්වාධීන ආයතනයක්

Danushka Thursday, 08 March 2018 05:56 PM

රතුපස්වල, සාලාව වන්දි ගෙව්ව වගේද.?

:       0       0

prakaash Friday, 09 March 2018 02:01 AM

වන්දියේ නාමයෙන් මේ ගෙවන වන්දිවලට වන්දි ගෙවන්නේ අහිංසක ජනතාවයි.

:       0       8

lalithsjm Friday, 09 March 2018 02:44 AM

බලනකොට දකුණේ ඉන්න උන් තමා රට ගිනි තියන්නේ. අනේ අපිත් උතුරු නැගෙනහිර ට ගියානම් හොදයිනේ. අනේ මෙහෙම පාන්ඩුවක්.

:       1       26

සතයපාලFriday, 09 March 2018 10:19 AM

ජාතිවාදින් ආගම්වාදින් උතුර නැගෙනහිරට නොවේ යන්න වෙන්නේ අපායට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 16 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 77 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 77 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 125 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 122 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 331 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site