(කාංචන කුමාර ආරියදාස )
වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පෙරපාසලට ගමන් කරමින් සිටියදී ඔවුන්ට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.තුවාල ලැබූ දෙදෙනා ආඩියාගල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ .
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වනඅලි පහරදීමකින් දැරියක් මරුට
rasika Friday, 19 May 2017 09:16 AM
මෙම ප්‍රදේශවල ජනතාව පාර දෙපස අඩි 10 වත් සුද්ද කර ගන්න. මෙවන් විපත් අඩු වේවි .
Nawaratna bandara Friday, 19 May 2017 09:19 AM
ජනතාව නිකරුණේ මැරෙනවා ආණ්ඩුව හොඳටම නිදි
කොබා Friday, 19 May 2017 09:35 AM
අජරාමර නිවන් සැප අත්වේවා!!!
thushara Friday, 19 May 2017 09:36 AM
අලිවැටවල් ගහන්න ඕනැ නෑ. අපේ අයට වාහන ගෙන්නන්න තියෙනව නේ.
Umpire Friday, 19 May 2017 10:14 AM
වැඩිය වටින්නේ අලිද ? මිනිස්සුද ? රකින්න ඕන අලිද ? මිනිස්සුද ?
jayantha Friday, 19 May 2017 08:00 PM
අපේ රජයන් අලි වැට ගැහුවා නම් ලෝකය වට කර ගහන්න තිබුණා.. අලින්ගේ ජීවිත රැකීම, මිනිස් ජීවිත, ගොවතැන්, ගේ දොර ආරක්ෂා වීම, අලි බෝවීමේ අඩුවීම කෙරෙහි අවධානය යොමුකරන්න..
janadipathi Saturday, 20 May 2017 05:32 AM
වැඩියෙන්ම වටින්නේ සංහිඳියාව සහ දෙමළ, මුස්ලිම් ජනතාව.... මේවා සාමාන්‍ය දේවල් අපිට...
lal Saturday, 20 May 2017 06:51 AM
අලි ඉන්නේ මේ පළාත්වල... පාරවල් තියෙන්නේ වනරෝදවල් මැදින්. ඒ සමහර තැන්වල අලි ඉන්න පුළුවන්. මේ පාරවල් දෙපැත්ත කැලේ කපලා එළිපෙහෙළි කරලා දෙනවනම් මිනිස් ජීවිත අකාලයේ නැතිවෙන්නේ නැහැ. රජයේ වගකිවයුතු නිලධාරීන් සහ පාලකයෝ අලි - මිනිස් සංහිඳියාව ඇතිකිරීමට මීට වඩා වගකීම ගතයුතුයි.