රංජන් කස්තුරි
වකුගඩු රෝග පුර්ව හඳුනාගැනීම සඳහා යොදාගනු ලබන සියලු ජීව විශ්ලේෂණ යන්ත්රයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇගයීමකට ලක්කිරිමට උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති අතර දින 10 ක් තුළ වාර්තාවක් ලබාදීමට එම කණ්ඩායමට උපදෙස් ලබාදී ඇතැයි උතුරුමැද පළාතේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
මීට අමතරව ඉකුත් මස 7 ක කාලය සඳහන් කරයි. මීට අමතරව ඉකුත් මස 7 ක කාලය සඳහා එකී යන්ත්‍රයන්ට අදාළව ලබාගෙන ඇති තත්ව පාලන වාර්තා ඇගයීමකට ලක්කෙරෙන බවද ඔහු කීය.
තවද යන්ත්‍රවල පාලන විශ්ලේෂණයට අමතරව නිදර්ශක ලබාගැනීමේ සිට ප්‍රවාහනය,ගබඩාකිරිම් හෝ වෙනත් පියවරකදී යම් දෝෂ තත්වයන් සිදුවන්නේ ද යන්නත් විමර්ශනය කරන බවද ඔහු කීය.
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වකුගඩු රෝග පුර්ව නිගමනය කරන යන්ත්‍රවල ප්රමිතීන් ඇගයීමට
Asiri Friday, 10 August 2018 02:26 PM
නියම ප්‍රමිතිය සහිත මැෂින් එක අනුරාධපුර රෝහලේ වකුගඩු අංශයේ තියෙන්නේ. මේ යන්ත්‍රය නිර්දේශ කළ ඉංජිනේරුවරයාට මේවට සම්බන්ධ කට්ටිය නිසා අල්ලස් සහ දූෂණ කොමිසමට යන්නත් වුණා. නමුත් අද ඒ මැෂින් එක නිසා තමයි හරි පරීක්ෂණයක් කරගන්න පුළුවන්. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න බයෝමෙඩිකල් ඉංජිනේරුවරයා යම් යම් සමාගම් එක්ක කරන ඩීල් වල ප්‍රතිඵල තමයි මේ.
de silva berlin Friday, 10 August 2018 07:34 PM
කවුද දන්නේ ඖෂධ මාෆියාව බෙහෙත් විකුණගන්න මෙම යන්ත්‍ර හිතාමතාම විකෘති කලාද කියලා ?
sena Saturday, 11 August 2018 04:26 AM
බාගෙන් භාගයකට ඔය ලෙඩේ නැතිනම් මිනිස්සු සිය දහස් ගණන් මැරෙන්නේ කොහොමද?
jayath Saturday, 11 August 2018 07:04 AM
ඕවා ඔහොම තමයි මේ රටේ. පහුගිය කලෙක ලංකා විදුලි බලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙක් හිටිො. ලක්දනව් කියන සමාගමේ මාෆියාවට විරුද්ධ... කට්ටිය එකතුවෙලා වෙන තොප්පියක් දමලා අර මනුස්සයව ගෙදර පිටත්කළා..