ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.
ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මාර්ගය වසා දමා ඇති බව පොලිසිය කියයි.
(16844)
ඡායාරූප - ශාන්ත රත්නායක
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලෝටස් පාර වහයි
lalithm Wednesday, 11 September 2019 07:33 AM
රණවිරුවෝ විතරද මේ රටේ ජීවත් වෙන්න ඕනේ. මහන්සිවෙලා වැඩ කරන හම්බ කරන එවුන් මොකද කරන්නේ.ඒ අයත් ඒ කාලයේ කලේ රස්සාව නේද. ඔය රණවිරුවෝ ජීවත් වෙන්නෙත් දැන් වැඩ කරන අය හින්දා. හැමදාම පෙළපාලි උද්ඝෝෂණ . දැන් මේ අය රටට බරක් වෙලා වගේ.
WeerasingheWednesday, 11 September 2019 09:10 AM
ජීවත් වෙන්නෙ රණවිරුවො විතරක් නෙමෙයි තමයි ඒත් අද අපි ජීවත් වෙන්න හේතුව රණවිරුවෝ.මොනවද ඒ අය ඉල්ලන්නේ කියලා හොයලා බලලා කතා කරන්න. අමතක කරන්න එපා යුද්ධය. ඉල්ලන හැමදේම දෙන්න බැරි වුනත් පුලුවන් හැමදේම දිය යුතුයි කියන එක මගේ අදහස .
චමින්දFriday, 13 September 2019 05:22 AM
මොවුන් ඉල්ලන්නේ ඔවුන් ජීවත්වෙන තුරුත්, ඉන් පස්සේ වැන්දඹුවන්ටත් වැටුප් වැඩිවීම් සහිත වැටුප් සදාකල් දෙන්න කියලා. මොවුන් කියනවලු වයස 60න් පස්සේත් විශ්‍රාම වැටුප් නොව සම්පූර්ණ වැටුප ඕනෑ කියලා. එය සාධාරණදැයි සිතා බලන්න...