IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත් 264,000 ක් සඳුදා කොළඹට


 
 
(දයාසීලි ලියනගේ)
 
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොරෝනා වැළැක්වීමේ එන්නත් තොගය සඳුදා (7) ලැබීමට නියමිතව ඇති බව රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ 20% කට කොරෝනා වැළැක්වීමේ එන්නත් ලබාදීමට ගන්නා ලද තීරණයට අනුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදෙයි.
 
එම එන්නත් තොගයේ පළමු කොටස ලෙස එන්නත් 264,000 ක් ලැබීමට නියමිතය



අදහස් (7)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් එන්නත් 264,000 ක් සඳුදා කොළඹට

සෙනෙවිරත්න Friday, 05 March 2021 11:28 AM

මේවා ප්‍රදානයන්... ඒ නිසා හොර පාරෙන් විදගන්න හිතන්නවත් එපා. මතු භවයේ අනන්ත දුක් විඳ මරණයට පත්වෙනවා ඒකාන්තයි. මේවා 60 ට වැඩි අයට පමණක් දෙන්න..

:       2       40

siri Friday, 05 March 2021 12:35 PM

පිනට එන්නත් හිඟාකනවා. ලොක්කන්ගේ පම්පෝරිවලට කෝටි ගණන් වියදම් කරනවා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       65       15

RaveendraFriday, 05 March 2021 02:34 PM

අප පළමුව කිව යුත්තේ ඔබ වන්දනාමාන කරන "යකා‘‘ නොව මොන යකා" බලයේ හිටියත් අපට නම් අදාලම නැත. ඔබගේ ඇස් දෙකෙන්ම දුටුවාද අප රට එන්නත් හිඟකනවා. ඔබගේ හිතට එකඟව මෙයට පිළිතුරක් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු...

:       8       6

siriSaturday, 06 March 2021 11:43 AM

ඉන්දියාවෙන්, චීනයෙන් සහ රුසියාවෙන් ලැබුණු එන්නත් නොමිලයේ ලැබුණු ඒවා බවයි වාර්තාවෙලා තිබුනේ... හෙලිකොප්ටර් වලින් ගමට යන්න.. අනවශ්‍ය සංදර්ශන පවත්වන්න කෝටිගණන් වියදම් කරන්න සල්ලි තිබුණාට එන්නත් මිලට ගන්න සල්ලි හොයාගන්න බැරිබවයි පෙනෙන්නේ. බලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ මෙනවා හෝ කාරණාවක් යොදාගනිමින් මහා පෙලපාලි පවත්වා රටේ තිබෙන සැබෑ ප්‍රශ්න අමතක කරවීමටයි. නිසි ආරක්ෂාවක් නොමැතිව පෙළපාලි කරා නම් වගේ දේවල් වලට සහභාගි කරවාගත් සෙබළුන්ට කොරෝනා වැළඳී ඇති බවට දැන් පලවෙන වාර්තාද බොරුවෙන්න ඇති එහෙනම් නේද මහත්තයෝ?

:       0       0

ShaanSaturday, 06 March 2021 12:35 PM

මා ඔබගේ කතාවට එකඟයි මහත්මයා. සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හේතුවෙන් අපට මෙම ප්‍රදානය ලැබෙනවා මිස.., මෙය කිසිසේත්ම හිඟාකෑමක් නොවෙයි. කුමන අඩුපාඩු තිබුණත් සෑම පුරවැසියෙක්ටම නොමිලේ එන්නත ලබාදීම අගය කළයුත්තක්... ඒ වගේම දැනටමත් අනුමත එන්නත් සියල්ලක්ම පාහේ රජය විසින් ඇණවුම් කර ඇත. මෙච්චර හිටියා වගේ.., අපගේ වාරය එනතුරු තව ටිකක් ඉවසන් ඉන්න. එකී වැදගත් එන්නත ලැබෙන තුරු...

:       0       0

Sirisena Friday, 05 March 2021 01:15 PM

ඔව්වා පිටිසර අපේ ගම් පළාතට එන්නේ නැහැ.

:       1       8

Perera Friday, 05 March 2021 08:11 PM

එක එක එන්නත් ජාති කවලම් වෙලා තව මොන වෛරසයක් හැදේවිද මන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 41 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 90 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 221 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1336 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 566 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 305 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site