IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලොතරැයි මණ්ඩලය මංගලට

රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මංගල සමරවීර මහතාය.
 
ලොතරැයි මණ්ඩලය මීට පෙර තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේය. පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට වැරැරිණි.
 
විදේශ ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඊයේ ඉල්ලා අස් විය.

- 265



අදහස් (23)

ලොතරැයි මණ්ඩලය මංගලට

පිටිගල මිලානෝ Friday, 11 August 2017 02:15 PM

මෙතන කුමක් හෝ වරදක් සිදුව ඇති බව පෙනෙනවා නේද?

:       454       283

රොමේෂ් Friday, 11 August 2017 07:48 PM

වරද මේ මිනිස්සුන්ගේ නෙමෙයි. දැන් දැන්ම මොවුන්ව පත්කරගත් ජනතාවගේය.....

:       182       95

samFriday, 11 August 2017 09:33 PM

පිටිගල මිලානෝ, මම හිතන්නේ දැන් සිදුව ඇත්තේ වරද නිවැරදි කිරීමකුයි.

:       2       95

dasunSaturday, 12 August 2017 07:47 AM

පිටිගල අයියේ, යහපාලනය ආව ගමන් ඔයයි, දැන් අතුරුදන් වෙලා ඉන්න ඩුබායි තිලක් සහ පිටබැද්දර ජයා අයියලයි නම් කිවේ දැන් ඔක්කොම හරි කියලා. මොකද මේ වැරදි වෙනකම්නේ බලන් හිටියේ....

:       243       230

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 09:50 AM

මල්ලි, මොන පක්ෂේ හිටියත් හොරා හොරාමයි. ඡන්ද දායකයා පක්ෂය නොබලා හොරුන්ව වර්ජනය කරන සම්ප්‍රදායකට රට ගමන් කල යුතුයි.

:       54       177

Bandara Saturday, 12 August 2017 04:22 PM

පිටිගලගේ දේශපාලන දැනුම ගොඩක් අඩුයි.. මේ රට මෙච්චර කාලෙකට පාලනය කල සියලුම දේශපාලකයින් අඩු වැඩි වශයෙන් හොරකමට දායක වුන අය. සුපිරිසුදු දේශපාලකයින් කොහෙවත් නැහැ

:       0       50

lalith Friday, 11 August 2017 05:42 PM

එහෙම එනවා නම් රවී නියෝජ්‍ය ඇමතිකම වුණත් භාරගනියි.

:       0       6

HafeelSaturday, 12 August 2017 09:56 AM

මහබැංකු දූෂණ හෙළිවුණාට පසුවත් දැනගෙනම රවීගේ විදේශ අමාත්‍යාංශයට කිසිසේත්ම නොගැලපෙන ලොතරැයි මණ්ඩලය පවරාදීම ජනපතිත්, අගමැතිත් තව හොරකමට අනුබලදීමක්...

:       2       144

Reks Friday, 11 August 2017 05:52 PM

එතකොට ඕක රවීට දීලා, ජනාධිපතිතුමා කරලා තියෙන්නේ රවී බබා නලවපු එකද?

:       0       71

Wasantha jayasinghe Friday, 11 August 2017 06:59 PM

මේ වගේ විකාර වැඩ කරන ආණ්ඩුවක්... හොඳම වැඩේ ජනාධිපතිතුමා යටතට ගැනීමයි.

:       3       9

Jerami Friday, 11 August 2017 11:17 PM

ලොතරැයි මණ්ඩලය තියෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ නැතුව විදෙස් කටයුතු කරන කෙනෙක් ගාව නෙමෙයිනේ මේ නම් නියම හොරු. අනේ අම්මපා ගිය එකමයි හොඳ. ලැජ්ජාව කියලා එකක් ඇත්තෙම නෑ....

:       0       110

Shanaka Saturday, 12 August 2017 01:36 AM

වැරැද්ද වුණේ ජනවාරි 08 වැනිදා. ජනතාව නොමඟ ගිය එදා යහපාලනය කියන වචනය ඉදිරිපිටයි.

:       403       1134

බණ්ඩාර-කැකිරාව Saturday, 12 August 2017 03:58 AM

"මේවාට කියන්නේ ගොන් පාර්ට් කියලයි" ස්වාධීන තීරණයක් ගන්න බැරි මිනිසුන්ට බලය ලැබුණාම මේ දේ තමයි වෙන්නේ.

:       23       106

රවින් Saturday, 12 August 2017 04:37 AM

මෙතන කර තියෙන්නේ සිදුවූ වරද නිවැරැදි කරලයි තියෙන්නේ. මංගල ඇමතිතුමා ගේ දෑත පිරිසිදුයි. ඒ නිසා ඔබතුමාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා ආශීර්වාද පතනවා. ජනතාවට සහන සහ දෙපයින් නැගී සිටීමට අවශ්‍ය දේවල් රජයක් හැටියට කල යුතු යුතුකම් ඉටුකර. රටට හිතකර අයවැයක් ඉදිරිපත් කරන්න. මිල පාලනයන් අවම කර ජනතාවට ඇති බර අඩු කරන්න. අතලොස්සක් වූ දේශීය වෙළඳුන් රකිනවාද? එයාලව පෝසත් කරනවද? නැත්නම් මිලියන් ගණන් ඉන්න ජනතාව සුරකිනවද? දේශීය කියා ගන්න සමහරුන් කලේ රටේ ජනතාවගෙන් සූරා කපු එක, මොකද ඒ දේ පිට රටින් ගෙනාවම ගොඩක් අඩු ගාණට පාරිභෝගිකයන්ට ගැනීමට හැකියාව තියෙනවා. ඒ ඉතිරිවෙන මුදලින් රටේ ජනතාවට වෙනත් දේවල් ගත හැකියි. මේ දේවල් දකින්නේ නැතුව බොරුවට සිරිලක දේ සිරිසැප දෙන්නේ අර කිව්ව අතලොස්සක් වූ වෙළඳුන්ටයි.

:       1033       1020

SARASaturday, 12 August 2017 07:16 AM

හානේ ඔයත් මංගලගේ යාලුවෙක්ද?.....

:       407       388

ramaniSaturday, 12 August 2017 07:45 AM

මංගල ඇමතිතුමාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම ගැන මම දන්නේ නැත. නමුත් කුරුඳු පොලු පාටියේ නායකයා බව නම් පත්තරෙන් දැක්ක.

:       204       188

nalin Saturday, 12 August 2017 07:37 AM

අපිට සජිත් ඕනා. දුප්පතාගේ හිතවතා තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා....

:       641       348

අසෝක ජයතිලක මිලානෝ Saturday, 12 August 2017 09:01 AM

මංගල ඇමතිතුමා කෙලින් වැඩ කරන, හොරකම් නොකරන, වංචනික දේශපාලකයන්ගේ පගා සහ තර්ජන සතයකට මායිම් නොකර ඔවුන්ව කලින්ම ගෙදර යවන්න නොබියව මුලික වූ කෙනෙක්. මෙවන් නායකයෝ තමයි රටට අවශ්‍ය...

:       417       405

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 09:47 AM

අසෝක අයියා මංගලගේ පැත්තේ කියලා මුළු මිලානෝම දන්නවා තව පෙන්නන්නත් යන්න අවශ්‍ය නැහැ.

:       6       518

RanilSunday, 13 August 2017 04:16 AM

මංගලගේ හැටි එයාගේ ලේකම්ලා කරන වැඩ වලින් හොඳින් තේරුම් ගන්න පුළුවන්. අවුරුදු 17ක තරුණ ළමයෙක් තමන්ගේ පී.ආර්. ලේකම් විදිහට පත් කරගෙන රට රටවල් වලට පළමු පන්තියේ සවාරි අරගෙන යන ඇමැති කෙනෙක් ගැන තව මොකට කතා කරනවද? ඒ ළමයාගේ ජීවිතේම දැන් ඉතින් විනාශයි.

:       4       216

samantha silvaWednesday, 16 August 2017 04:46 AM

ඔය කියන ගෑනු ළමයා පුවත් මවාපු නිලියක්. ඉතින් අපේ මංගල ඇමතිතුමාට තනතුරක් දෙන්න හිතෙන්න ඇති. එතුමාගේ අය්යිටත් ඔය කියන කාලයේදී ෆිජි වගේ රටක කොන්සල් කම දුන්න. ඒ සහෝදරයා මරුනෙත් ඒ රටේදී. හරිම පිරිසිදු වැඩ.

:       0       1

Danushka Saturday, 12 August 2017 10:00 AM

විදේශ ඇමැතිතුමා පිටරටවල් වලට ටිකට් විකුණලයි තියෙන්නේ.. ලොකුම දිනුම ගියේ චීනෙට, සුපිරි ආ....!!!

:       1       8

lakmal Sunday, 13 August 2017 09:22 AM

ආණ්ඩුවම අච්චාරුවක් නේද?

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 450 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 954 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1117 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 735 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 196 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1884 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site