IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වන්වා ගන්නැයි ඉල්ලීමක්

( තිළිණි ද සිල්වා )


මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලණ අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.


එම සංවිධානය වෙනුවෙන් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් මෙරට රජයෙන් මෙම ඉල්ලීම කරන බව ෂින්හුවා පුවත් සේවය ඊයේ (20) වාර්තා කර තිබුණි.


එක්සත් ජාතීන්ගේ  මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පැවසුවේ මහ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සමඟ කටයුතු කිරිමට නියමිත බවය.


මෙම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව ‍වාර්තාවීමත් සමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
 



අදහස් (8)

ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වන්වා ගන්නැයි ඉල්ලීමක්

Perakum Sunday, 21 October 2018 06:11 AM

මෙම නිලධාරියා සම්බන්ධයෙන් මානව හිමිකම් චෝදනා මතුව ඇතැයි කියන්නේ කව්ද...? දෙමල ඩයස්පෝරාව වෙන්නැති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන්නේ කට කතා වලට අනුව නම් එය කොතරම් කණගාටුදායක තත්ත්වයක්ද...? අයි මේ ක්‍රියා පිළිවෙත අපට විතරක්...? ලෝක ලොක්කෝ මොන තරම් මානව හිමිකම් අමු අමුවේ කඩකලත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇහැ කන පියාගෙන ඉන්නේ අයි...?

:       1       258

kapSunday, 21 October 2018 12:13 PM

දුප්පත් වී ඉපදීම වගේම, දුප්පත් රටක ජීවත් වීමත් එකවගෙයි. නීතිය නැවෙනවා.

:       0       21

ලුම්බිණි Sunday, 21 October 2018 07:57 AM

මානව හිමිකම් චෝදනා නැති අය ඕන තරම් හමුදාවේ ඉන්නවනේ. එහෙම කෙනෙක් යැව්වම ප්‍රශ්නේ ඉවරනේ.

:       563       112

isurandi Sunday, 21 October 2018 08:58 AM

අනුන්ට ගැතිකම් කරද්දී ඔලුවට අතහොදනවා වැඩියි තමයි.

:       27       136

අනිල් Sunday, 21 October 2018 10:35 AM

මේ වගේ අය බේරගන්න තමයි ඔය නිලධාරීන් ජීවිතේ පරදුවට තියල සටන් කරල තියෙන්නේ

:       0       1

Hafeel Sunday, 21 October 2018 01:58 PM

මෙවැනි දේවලට මුහුණ දෙන්න අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත්, රාජ්‍යතාන්ත්‍රික අංශයත් ශක්තිමත් වියයුතුයි.

:       0       40

Ranjan Monday, 22 October 2018 12:22 AM

ජනාධිපති සිරිසේන කිව්වේ ලෝකය දිනුවා කියලා නේද.?

:       0       0

Perakum Monday, 22 October 2018 01:46 AM

ඒ කියන්නේ ලුම්බිණි පිලිගන්නවා මේ නිලධාරියා වැරදිකාරයෙක් කියලා.? එහෙම නම් ඔබත් දෙමල ඩයස්පෝරාවේ අභූත චෝදනා අනුමත කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 466 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 289 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 170 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 144 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 256 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 449 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site