බිමල් ශ්‍යාමන් ජයසිංහ
අයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් හෝ ලියාපදිංචියක් නොමැතිව රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඖෂධ ආලේපන හා සුවඳ විලවුන් නිෂ්පාදනය කර බෙදා හැරීමේ කර්මාන්ත ශාලාවක් වටලා එයට මුද්‍රා තැබීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නීතිමය කටයුතු සිදු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය එස්.කේ.වී තරංග මහතා පැවසීය.
ආයුර්වේද වෛද්‍ය නිලධාරි කණ්ඩායම සහ පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ හිමිකරුට අමතරව සේවකයින් සිව් දෙනෙකු හා සේවිකාවන් සිව් දෙනෙකු සේවය කරමින් සිටි බවත් පොලිසිය කියයි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලියාපදිංචි නොකළ ඖෂධ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබයි
රාජේශ් ඛන්නා Thursday, 12 July 2018 01:10 AM
කළ යුත්තේ පළමු වරට අවවාද කර මෙම දේශීය නිෂ්පාදන පිළිගත් ප්‍රමිතිවලට අනුව නිපදේ නම් අවශ්‍ය ලියාපදිංචි වීම නිත්‍යානුකුලව ක්ෂණිකවම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදු කරලීමයි. පළමු වියදම රජයෙන්ම දරන්නේ නම් එයද දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීමකි. විදේශ වෙළඳ පොළට සුදුසු නිෂ්පාදනයක් නම් ඒ සඳහා දිරිගන්වා රටට විදේශ විනිමයක් එකතු කර දීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීමකි. රජයේ නිලධාරියෙක් තම රාජකාරියෙන් සතුටු විය යුත්තේ මෙලෙස වුවත් පොලිසිය ඉස්සර කරගෙන ගොස් දේශීය නිෂ්පාදකයකුගේ චරිතය ඝාතනය වීමට ඉඩ හැරීම හා අනවශ්‍ය අපහසුතාවලට පත් කිරීම උචිත නොවේ. පොලිසියට ද මිට වඩා ඉස්සර විය යුතු දෑ රටේ එමට බැවිනි.