IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලබන ඉරිදා විශේෂ යැදුම් දිනයක් කිරීමට රදගුරු මණ්ඩලය තීරණය කරයි

(ඩයනා උදයංගනී)
 
පාස්කු ඉරිදා දින සිදුවූ ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ මර්දන ක‍්‍රියාවේ සහ යැදුමේ ඉරුදිනයක් ලෙස ලබන ඉරිදා (26)  දිනය නම් කිරීමට තමන් ඇතුළු කතෝලික රදගුරු මණ්ඩලය තීරණය කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
 
එබැවින් ලබන ඉරිදා දිනය තුළ පවුල් වශයෙන් ජපමාලය උච්ඡාරණය කරමින්ද, රට වෙනුවෙන් දේවමාතාවන්ට පුරුදු ලෙස යදින යාඥාව උච්චාරණය කරමින්ද, දේවස්ථානවල ඉරුදින දේව මෙහෙය අවස්ථාවේදී මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් හා ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් යාඥා කරමින්ද දිනය ගත කරන ලෙස කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
නිවෙස්වල, දේවස්ථානවල හා කතෝලික ආයතනවල ජාතික කතෝලික කොඩිය අඩකුඹු කිරීම, මියගිය අය සිහිකර දෙව්මැදුරුවල ඉටිපන්දම් දැල්වීම, අඩුවෙන් ආහාර ගැනීම, ආහාර ගැනීමෙන් වැළකීම, ඉතුරුවන දෙයක් ඇත්නම් එයින් දිළිඳුන්ට ආහාර වේලක් ලබාදීම, පුන්‍ය කටයුතුවල යෙදීම, ඉවසීමෙන්, කරුණාවෙන් හා යහපත් හැසිරීමෙන් දිනය ගතකිරීම, හමුවන අය සමඟ ආචාරශීලීව කතා කිරීම, දෙව් මැදුරේ සීනුව නාදවන විට තුන්කාලේ ආරාධනාව උච්ඡාරණය කිරීම ආදී කටයුතුවල යෙදෙමින් දිනය යහපත් හා ශුද්ධවන්ත ලෙස ගතකරන ලෙස ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සිය නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබේ.



අදහස් (1)

ලබන ඉරිදා විශේෂ යැදුම් දිනයක් කිරීමට රදගුරු මණ්ඩලය තීරණය කරයි

Don Thursday, 23 May 2019 03:01 PM

කොතරම් යැදුම් කළත් දෙවියෙක් නැත පිහිටට... වටිනා කාලය, මුදල් නාස්ති කිරීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 47 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 92 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 500 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 423 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 146 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1532 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site