IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක්ෂ 65 ක ගජමුතු සමඟ 5 ක් අත්අඩංගුවට

 

(අනීෂා මානගේ)

රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජමුතු 4 ක් සමඟ කාන්තාවක ඇතුළු 5 දෙනකු අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

හම්බන්තොට බඳගිරිය හතේකණුව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි බව කියන යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්ද විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබේ. 



අදහස් (5)

ලක්ෂ 65 ක ගජමුතු සමඟ 5 ක් අත්අඩංගුවට

Prabha Wednesday, 13 January 2021 02:42 PM

කවුද මේවා තක්සේරු කරන්නේ?

:       0       8

මනෝජ් Thursday, 14 January 2021 12:52 AM

කොහොමද තක්සේරු කරේ? කවුද තක්සේරු කරේ?

:       0       1

Raveendra Thursday, 14 January 2021 01:23 AM

කාලෙකට පොලිසියයි, වනජීවි එකයි, පුරාවිද්‍යා එකයි කියනවා මේවා බොරු කතා. ගජමුතු සහ නිධන් කියලා දේවල් නෑ. ඒක නිසා ඇත් දළ සහ නිධන් ගන්න ඇතුන් මැරීමත් නිධන් කැඩීමත් බොරු වැඩක් කියලා. ඊට පස්සේ තව කාලෙක එයාලම මේ වගේ අල්ලලා මිල ගණන් තක්සේරු කරලා ලොකුවට දානවා අච්චරක් වටිනවා, මෙච්චර වටිනවා කියලා. ඉතින් මිනිස්සු කොහොමත් එතකොට ඔය දේවල් කරන්න පෙළඹෙනවා. වාලම්පුරි වලටත් ඔය ටිකම තමයි. හොරු කවුද කියලා දන්නෝ දනිති. ඔය හැම දේකම කොනක අන්තිමට දේශපාළුවෙක් ගෑවිලා ඉන්නවා...

:       0       2

ශාලින්ද්‍ Thursday, 14 January 2021 07:05 AM

ශ්‍රී ලංකාවේ තිබෙන්නා වූ ඔක්කොම ගජමුතුවල අයිතිය රජයටද?. දන්නේ නැති නිසයි ඇහුවේ...

:       0       1

Nuwan Thursday, 14 January 2021 08:11 AM

ඕවා ඔක්කොම නතරවෙන්නේ මැද මූකලානෙන්...!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1281 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site