IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලක්ෂ 15 ක විදෙස් මත්පැන් - දුම්වැටි අල්ලයි

ඉන්දිකා රාමනායක 

තීරුබදු රහිතව මෙරටට රැගෙනවිත් තිබු රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් හා  විදෙස් දුම්වැටි 9000 ක් අද (12) කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී  අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

වෑන් රථයකින් හොර රහසේම අලෙවි කිරීම සඳහා මෙම විදෙස් මත්පැන් හා දුම්වැටි තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුවී  තිබේ.

මෙම ජාවාරමට රේගුවේ ඇතුම් උසස් නිලධාරීන්  සම්බන්ධ බවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්  දෙදෙනා රේගු නිළ ඇදුමෙන් සැරසී සිටි බව  විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා පැවසීය.

මොවුන් මේ අයුරින් වාරායේ සිට නීති විරෝධී මත්පැන් ඇතුලූ භාණ්ඩ හොර රහසේ ප‍්‍රවාහනය කරන බවට ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.

අත්ඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන්  පිටකොටුව පොලිසියට බාර දීමට නියමිතව තිබුණි.



අදහස් (4)

ලක්ෂ 15 ක විදෙස් මත්පැන් - දුම්වැටි අල්ලයි

shelton Saturday, 13 January 2018 06:36 AM

මොනවට අල්ලනවද ....ගැහැණුන්ටත් හොඳට පොවන්න හදන රටේ පරදේසක්කරයින්ට අරක්කු ස්ටෝර්ස් අරින්න දෙන රටක ඕකත් කජ්ජක්ද?

:       127       2

MPSaturday, 13 January 2018 02:27 PM

ඔබ කිව්වා හරියට හරි. මේ අයට ඕනෙත් ගෑනුන්ට අරක්කු පොවන්න නේ. ඉතින් මොකටද රටින් එන ඒවා අල්ලන්නේ?

:       22       1

lanak Sunday, 14 January 2018 12:01 AM

යල් පැනපු වික්ටෝරියානු නීති තියාගෙන මේක අරාබියක් කරන්න ද ඕනා. දැන් යුරෝපේ, ඇමරිකාවේ, චිනේ, ජපානේ මත්පැන් ඕනා තරම් තියනවා, ගැහැණු බාර් වල වැඩ කරනවා ඔය ඒ අය ඉන්නේ යසට. අපිට වැරදුනේ අපේ දේශපාලුවෝ නිසා වගේම ගෝත්‍රිකව හිතන ජනතාව නිසා.

:       1       30

Bamunuarachchi Sunday, 14 January 2018 07:04 AM

මත්පැන් ගෙනාවේ කොහොමද බදු ගෙවලාද නැද්ද කියන එක බොන අපිට ප්‍රශ්නයක් නොවෙයි. අපි ඕවා කොහොම ගෙනාවත් කමක් නැත. අපේ අතට ලාබෙට ලැබෙනවානම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 139 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 178 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1056 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 701 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1348 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 295 5

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site