(හර්ෂණ තුෂාර සිල්වා)
ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව සහ රුසියාව එකඟතාව පළ කළ බව දෙරටේ විදේශ අමාත්‍යවරු අද (14) ප්‍රකාශ කළහ.
දෙදින නිල සංචාරයක නිරත වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසූහ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා ආයුධ සහ උපකරණ ලබාදීමට පියවර ගන්නා බව ද මෙහිදි අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා කීය.
“ශ්‍රී ලංකා හමුදාවට ඔවුන්ගේ සතුරන් හා සාර්ථකව සටන් කිරීමටත් ඔවුන්ගේ ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීමටත් අපි ආයුධ සහ උපකරණ සපයනවා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ තිබෙන සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යනවා” යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාව - රුසියාව ත්‍රස්තවාදය මඬින්න එකඟතාවයකට
Bamunuarachchi Friday, 17 January 2020 06:48 AM
ඇමරිකානු සම්බාධක නොතකා ලංකාවට යුද ආයුධ හා අමතර කොටස් සපයන්න එකඟ උනා කියලා දැනගන්න ලැබුනා. විශිෂ්ඨයි රුසියාව විශිෂ්ඨයි.