IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රුපියලේ අගය තවත් පහළ බසී

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ. 

“කුඩා බැංකු වලින් ආනයන ඉල්ලුමක් පවතින නමුත් වෙළෙඳපොළේ සැපයුම ප්‍රමාණවත් නැහැ“මුදල් තැරැව්කරවකු පැවසීය. ඉහළ ව්‍යාපාර බිල්පත්  සතු ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන බව තවත් තැරැව්කරුවකු කීවේය.



අදහස් (17)

රුපියලේ අගය තවත් පහළ බසී

සංකල්ප Thursday, 20 April 2017 08:54 AM

රුපියලේ අගය ඩොලරය ට සාපේක්ෂව කලින් අපි නිරතුරුව දැන ගන්නවා. ඒ ලංකාදීප එසැන තුලින්. එත් දැන් එය නැහැ.එය විශාල පාඩුවක්...නැවතත් එය පල කරන්නේ නම් ඉතා අගනේය.

:       2       137

Senarath Thursday, 20 April 2017 09:25 AM

මේ යහපාලන ආණ්ඩුවේ වැඩ වල තරම පෙනෙනවා, රුපියල බාල්දු වෙන විදිය බැලුවම. ඒ උනාට තවම කියන්නේ රට හරි අතට ගමන්කරනවා කියල. මෙහෙඋ පැහැර ආණ්ඩුවක් නම ජිවිතේට දැකලත් නැහැ , අහලත් නැහැ.

:       12       395

aruna Thursday, 20 April 2017 09:40 AM

තව දුරටත් පහල යන්න පෙර ඉතිරි ඇමතිවරුන්ටත්. ඔවුන්ගේ බිරින්දවරුන්ටත් සුඛෝපබෝගී වාහන සඳහා ඇනවුමක් දැන්ම ජපානෙට, යුරෝපෙට යවන්න.

:       3       144

පිටිගල මිලානෝ Thursday, 20 April 2017 11:00 AM

වෙනස සෑහෙන්න සැපයි වගේ දැනෙන්නේ. ඊළඟ චන්දෙන්ම අහවලා දහතුන් පාරක් පැරදිච්ච පරණ වාර්තාත් බිඳියි වගේ.

:       28       162

Sam Thursday, 20 April 2017 12:01 PM

දේශපාලුවන්ගේ වාහන සඳහා යන බදු රහිත මිල මෙයට බලපාන එක් පරාමිතියක් පමණි. අප වෙළඳ ශේෂය අවම කරගැනීම සඳහා ආනයන පරිබෝජනය අඩුකර දේශීය දේට හුරු උනොත් හොඳයි. හැමෝම දේශපාලුවන්ට බනිනවා මිසක් තමන්ගේ යුතුකම් කොටස නොකරයි. අනෙක් පැත්තෙන් පිටරට ඉන්න උදවියන් උන්දයිල් ක්‍රමය අතහැර බැංකු මාර්ගයන් $$ ලංකාවට එවන්න. ටිකක් පාඩු තමයි. පිඅටරට ඉඳන් පොර ටෝක් දෙනවට වඩා එක එක හොඳි.

:       53       151

sunil wijesena Thursday, 20 April 2017 12:06 PM

dhubai තිලක් කියල කෙනෙක් ඉස්සර හැමදාම ලියනවා දැන් එයා කොහෙද කියල දන්නා කෙනෙක් කියන්නකෝ

:       2       90

anilThursday, 20 April 2017 03:40 PM

මඩ බළකාය තාවකාලිකව විසුරැවා ඡන්දයක් ලංවෙනකමි ඉස්සර ලැබුනු දවසෙ පඩිය 1600වෙනුවට දැන් එයලට කෙමාස් කන්න තනතුරැ දීල බලන්න කො අයෙත් ඡන්දයක් ලං වෙද්දි සෙල්ලම සිංහල මානිස්සු ගොනාඅට අන්දගන්න

:       0       34

thilinaFriday, 21 April 2017 05:49 AM

ඩුබායි තිලක්ට දැන් සිරිකොතේ ජොබ් එක නැතිවෙලා.. ඩුබායි තිලක්ලාගේ වැඩ නිසා රටේ මිනිස්සුන්ට යන එන මං නැති වෙලා..

:       0       23

susantha Thursday, 20 April 2017 03:27 PM

සුනිල් විජේසේන මහත්තය, ආණ්ඩු මාරු උනාට පස්සේ දැන් එයාට දවසට ගෙවන රු 1600 නවත්තල. අයෙත් ඡන්ද කලේ ලං වෙද්දී වැඩට බහියි.

:       0       0

anil Thursday, 20 April 2017 03:39 PM

නළුවෙක් නෙවේ මොලයක්!

:       0       2

Susil Thursday, 20 April 2017 11:35 PM

බන්දුල සර් මොනව කියයිද දන්නෙ නෑ මේ ගැන.. ඒ කාලෙ රුපියල බාල්දු වෙනකොට එයා කිව්වෙ " ඒ වුනාට තාමත් රුපියලට සත 100 යි" කියල. ( සාක්ෂි Youtube එකේ ඇත }

:       0       0

ලුම්බිණි Friday, 21 April 2017 12:34 AM

පසු ගිය දින 180 තුල ඉන්දියන් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වැඩි වෙමින් තිබෙන අතර අපේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අඩු වෙමින් යනවා. රටවල් දෙකේ ආර්ථික ප්‍රතිපත්ති මෙයින් බලා ගන්න පුළුවන්.

:       0       2

da silva Friday, 21 April 2017 07:50 AM

ලංකාවේ හැමදාම පාරවල් වහගෙන උද්ඝෝෂණ, ආර්ථිකය පිරිහෙනවා එතකොට රුපියල වැටෙන එක පුදුමයට කාරණාවක් නොවේ... මෙහෙම ගියොත් සයිටම් කෙසේවෙතත් රජයේ විශ්වවිද්‍යාල ටිකත් පුද්ගලික අංශයට දෙන්න වේවි... !!!

:       212       5

රාජාSaturday, 22 April 2017 06:28 AM

රටේ මහ විශාල යුද්ධයකුත් නෑ. තෙල් මිල අන්තිමට අඩුවෙලා ලෝක වෙළඳ පළේ. මං මාවත් හැදිලත් ඉවරයි. රාජපක්ෂ මහත්තයාට අපි එදා විරුද්ධ උනේ... ඔහු ඔය සේරම ප්‍රශ්න මත රට ගොඩ ගත්තට පසුව. ඔවුන්ම කියන හොරකම් නාස්තිය රට විනාශ කරන බව කාටත් පැහැදිලියි. මොවුන්ට අපි දුන් සහයෝගය අපිටම පාරා වලල්ලක් උණා...

:       0       142

sathyayaa Friday, 28 April 2017 09:17 PM

රුපියලේ අගය විතරක් නොවෙයි ආණ්ඩුවේ අගයත් බලා ඉන්දැද්දී පහළ යනවා.

:       0       5

raj Thursday, 04 May 2017 08:10 AM

දැන් සැපද , මහින්ද සිටියානම් දැන් ඩොලරය 60 ට 70 වට බැහැල ,බඩු මිල ගොඩක් අඩුවෙලා, ඉල්ලන් කෑවා නේද .

:       3       3

buddika Wednesday, 21 June 2017 04:14 AM

මම කල්පනා කළේ ඩොලර් ටිකක් ගන්න කියලා. මොකද මේ අවුරුද්දේ අවසානය වෙද්දී 200 ටවත් ගියත් ඇතිනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 0 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 94 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 71 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 186 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 21 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 231 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1469 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site