IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් ප්‍රා.සභා මන්ත්‍රී මරු‍ට

(ඔගස්ටින් ප්‍රනාන්දු)  
             
මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි. 
 
 මිය ගොස් ඇත්තේ මාදම්පේ සුදුවැල්ල පැලවත්ත ප්‍රදේශයේ විසූ හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී නුවන් මෙන්ඩිස් මහතාය.
 
 ඒ මහතා ඊයේ රාත්‍රියේ මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇති බවත් 
රෝහල් ගත කළ අවස්ථාවේ ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
 
 ලොරි රථ රියදුරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.
 
 මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

රිය අනතුරකින් ප්‍රා.සභා මන්ත්‍රී මරු‍ට

rocky Friday, 15 March 2019 06:53 AM

මේ විදිහට වත් මේ දේශපාලුවන් එක එක්කෙනාගෙන් නිදහස් වෙන්න ලැබෙනවා නම් ලොකු දෙයක් . දැන් ඉතින් ලයිස්තුවේ ඊළඟට ඉන්න පොහොට්ටු නියෝජියා ඒ වෙනුවට ගම රට උලා කන රාජකාරිය පටන් ගනීවි.

:       0       257

Bamunuarachchi Friday, 15 March 2019 07:02 AM

රිය අනතුරක් උනාම ප්‍රා.සභා මන්ත්‍රී කියා බේරුමක් නැහැ ........

:       0       9

Bamunuarachchi Friday, 15 March 2019 10:26 AM

අනේ පව් කීවොත් නම් හරි. එ්ත් මට එහෙම කියන්න බැහැ.

:       0       223

සරදියෙල් Friday, 15 March 2019 12:05 PM

දැන් මේ ලොරියේ ඩ්‍රයිවර්ට ඇප ලැබෙන්නේ නැද්ද? නඩුව අහන්න උසාවි වහන්නේ නැද්ද?

:       0       42

C.K.LankaputhraFriday, 15 March 2019 01:25 PM

සරදියල් මහත්තයෝ මොකද නැත්තේ? ඩීඅයිජී මහත්තයෝ ටයි කෝට් එහෙම ඇඳලා උසාවියට ඇවිල්ලා දොරවල් වහගෙන නඩුව ගොඩ දමයි. ඒ ගැන සැකයක් හිතන්න එපා.

:       0       4

Kamal Friday, 15 March 2019 12:52 PM

සමස්තයක් ලෙස දේශපාලකයන් කෙරෙහි ඇති කලකිරීම මොනවට පෙනේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 154 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 319 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 518 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 505 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1361 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site