IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රියදුරකුට පහරදුන් ආරක්ෂකයින් ගැන සීසීඩීයෙන් පරීක්ෂණ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

 
කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන්රථ රියදුරකුට පහරදීමට පැමිණි ආරක්ෂකයින් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
එම ප්‍රාඩෝ රථය සහ ඩිෆෙන්ඩර් රථය ප්‍රසිද්ධ ගණිත ගුරුවරයකුට සහ ඔහුගේ සහෝදරයකුට අයත් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
එම වාහන දෙක ඉංගිරියේ ගාල්ලේගම ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචිව ඇතත් ඔවුන් දෙදෙනාම එම ලිපිනයේ පදිංචිව නොමැති බවත් කඩවත පදිංචිව සිටින බවත් ඉංගිරිය පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
 
ඉකුත් 16 වැනි දින මෙම පහරදීම සිදුකර තිබූ අතර වෑන් රථ රියැදුරු පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංශයට පැමිණිලි කර තිබේ.
 



අදහස් (7)

රියදුරකුට පහරදුන් ආරක්ෂකයින් ගැන සීසීඩීයෙන් පරීක්ෂණ

Raveendra Friday, 19 July 2019 01:55 PM

ප්‍රාඩෝ රථය සහ ඩිෆෙන්ඩර් රථය ප්‍රසිද්ධ ගණිත ගුරුවරයකුට සහ ඔහුගේ සහෝදරයකුට අයත් බැවින් පළමු නිගමනය වන්නේ කෙසේ පෞද්ගලික රථවල,.. වෑන්රථ රියදුරකුට පහරදීමට පැමිණි ආරක්ෂකයින් ගමන් ගත්තේද යන්න ??? දෙවෙනි නිගමනය වන්නේ මෙය හොදෙක් ගොතා සකසනලද කතාවක් බැවින් අපගේ රිලව් 225 හේ ආරක්ෂාවට සිටින නිලමැස්සන් මෙවන් නීච වැඩ නොකරන හතරපෝයට අටවතාවක් සිල්සමාදම් වන අහිංසක නිලධාරීන් වීමය. එබැවින් අහිංසක නිල මැස්සන්ට අපහසකිරිම, පරිභව කිරීම යන චෝදනා යටතේ මෙම වැන් රථ රියදුරු අල්ලා කුඩුවට දැමිය යුතුය...

:       10       363

Prabha Friday, 19 July 2019 02:33 PM

මෙයාලා අමුතු ගණිතයක් දාන්න වගේ යන්නේ...

:       0       30

ravi Friday, 19 July 2019 02:47 PM

මෙවැනි ආරක්ෂක නිලධාරීන්.. සේවයෙන් නෙරපා දැමිය යුතුයි..." " මනුස්සයෙක් වගේ .. පාරේ යන්න දන්නේ නැති උන්ට කොහොමද අවි.. ආයුධත් සමග වගකීමෙන් යුතු රාජකාරියක් පවරන්නේ"

:       0       98

raheem Friday, 19 July 2019 02:54 PM

ගණිත ගුරුවරයා මහ පාරේ ගණන් පාර්ට් දාන්න වී.අයි.පී. ආරක්ෂකයෝ තියාගෙන මහ පාරේ ගණන් ටියුෂන් දෙනවා..

:       0       97

Sam Friday, 19 July 2019 03:08 PM

චාජ් කපල්ඩ් ඩිවයිස් (CCD ) වලින් කොහොමද පරීක්ෂණ පවත්වන්නේ?

:       0       8

සෙනෙවිරත්න Friday, 19 July 2019 03:26 PM

මොවුන් 2015ට පෙර මහාමාර්ගවල නිතර දක්නට ලැබුණි. දැන්නම් කලාතුරකිනි. මහජනයා හදිසි අනතුරකදී රථවලට රියැදුරන්ට පහරදෙන ආකාරයට මෙම බල්ලන්ටද පහර දිය යුතුය. නීතිමගින් දඬුවම් දීම බොරුවකි.

:       63       76

Bamunuarachchi Saturday, 20 July 2019 10:11 AM

මේ අර ගණිත ගුරාගේ පඩියට ඉන්න එයාගේ ආරක්ෂකයෝ, ඒ වගේ 5 ගුණයක් පඩිය ගෙවලා අපිත් නාඳුනන තුවක්කු කාරයෙක් වැඩට ගමුකෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 120 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 605 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 52 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 215 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 205 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site