මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව යැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයනක් නිකුත් කරමින් කියා සිටී.
රාජ්‍ය ණය වාර්තා කිරීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව සඳහන් කරයි.
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමත් සමඟ ණය සේවා කරණ වගකීම තවදුරටත් විධිමත්ව කළමනාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේද සඳහන් වේ.
055
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ණය සම්බන්ධයෙන් මහ බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්
Bamunuarachchi Thursday, 08 February 2018 06:36 PM
බැංකු අධිපති ඇත්ත කියයි නේද?
sam Thursday, 08 February 2018 11:00 PM
එහෙනම් කියන්න පසුගිය රජය කොපමණ ණය ප්‍රමාණයක් දුපත ඇතුලට ගෙනාවද කියල. ඒගොල්ලෝ දැන් කියන්නේ ඒකාබද්ධ අරමුදලට ආපු විදේශ ණය විතරයි. එයට අමතරව වරාය අධිකාරිය වැනි රාජ්‍ය ආයතන කොච්චර ගත්තද?
Nandalal DE SILVA - France Friday, 09 February 2018 01:26 AM
හැමදාම අහන්න වෙන්නේ පරස්පර වාර්තා තමයි ! අපට තේරෙන්නේ මේ ඔක්කොම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ "ගජ බින්න අලංකාරය" වගෙයි කියල!! අනේ මන්ද !
Raveendra Friday, 09 February 2018 03:28 AM
අනේ අපි කිරි බොන තොත්ත බබාලනේ. එ්කනේ මේ එක එක පැහැදිලි කිරීම්. අනේ අපේ කට...
lusena Friday, 09 February 2018 04:02 AM
විගණකාධිපති ප්‍රකාශයට බියවී වගේ ලුසේනා
Latha Friday, 09 February 2018 04:14 AM
නියමෙට කළමනාකරණය කරලා තියනවා බිලියන ගණනක් රටට පාඩු වෙන්න.
සතයපාල Friday, 09 February 2018 04:39 AM
රටේ මුදල් පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා මහ බැංකු අධිපතිවරයා කැදවා නිවැරදී තොරුතුරු ලබා ගැනීම පාර්ලිමේන්තුව මගින් කළයුතු බවයයී මගේ හැගීම. එසේ නැතිව මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත්කර ප්‍රශ්ණය යටපත්වීමට මහා බැංකූ අධිපතිවරයාට ඉඩදිය යූතු නැත.
Kumar (Galf) Friday, 09 February 2018 06:20 AM
පැහැදිලි කිරීම් ඕනේ නැහැ. මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ටික නැවත මහ බැංකුවට අරගෙන අපේ EPF, ETF, GRATIVITY එකට ගහපු 14% බදු අයින් කරල දාන්න.
Perera Friday, 09 February 2018 06:52 AM
ලංකාව ඉතින් ලෝකයේ රටවල් අතරින් ඉදිරියෙන් සිටින ප්රමුඛ පෙලේ ණය ලබාගන්න රටක් වුනාම කාටද ආඩම්බර???
Sunil Friday, 09 February 2018 10:16 AM
මලා! ඒ කියන්නේ අගමැතිතුමා කිව්ව ඩොලර් බිලියන් කතාව බොරුවක්ද?