IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජ්‍ය ආයතනයන්හි ආරක්ෂාව රක්නා ලංකා සමාගමට

( ජයන්ත සමරකෝන්)
 

කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා  රාජකාරී  කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය  ලබන මාර්තු  31  වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි  සිවිල් ආරක්ෂක බළකාය කියයි.
 

මේ වන විට කොළඹ හා තදාසන්න රාජ්‍ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු කිරීම කර ඇති අතර  ඒ අනුව සිවිල් ආරක්ෂකයින් 100 ක් රාජ්‍ය ආයතන 15 කින් දැනටමත් ඉවත් කර තිබේ. එමෙන්ම  තවත් 600 ක් පමණ ඉවත් කිරීමට සිටිනා බව සිවිල් ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහම් මහතා පැවසීය.
 
සිවිල් ආරක්ෂක යින් එම ආයතනවලින් ඉවත් කිරීමෙන් පසුව  රාජ්‍ය ආයතනවල  සිදුවන ආරක්ෂක සේවා පුරප්පාඩු පිරවීම සඳහා  ‘රක්නා ලංකා ආරක්ෂක සමාගම‘ විසින් බාරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළෞය.
 
 සිවිල් ආරක්ෂකයින් බළකා මූලස්ථානය යටතේ ග්‍රාමිය ප්‍රදේශයන්හි  සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම හා  සිවිල් ආරක්ෂක බළකාය යටතේ  නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා යෙදවීමට නියමිතය.



අදහස් (16)

රාජ්‍ය ආයතනයන්හි ආරක්ෂාව රක්නා ලංකා සමාගමට

Amula Friday, 21 February 2020 12:07 PM

මට මතක නැහැ. මේකට නඩුත් තියෙනවද?

:       0       4

නන්නාදුනන හාදයා Friday, 21 February 2020 12:23 PM

ඔය සමාගමට ගෝඨාගේ සම්බන්ධකමක් තියෙනවා.

:       0       4

Devinda Uduwara Friday, 21 February 2020 12:52 PM

මෙය පුද්ගලීකරණයක් නොවෙයිද?

:       0       1

Bishan Friday, 21 February 2020 01:49 PM

දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්.

:       529       1731

rasikaFriday, 21 February 2020 05:26 PM

අනේමන්දා ලංකාවේ මිනිස්සු නම්... කිසිම දෙයක් ගැන හරිහැටි දැනුමක් නැතුව ඔහේ තමන්ගේ අර දේශපාලන කන්නාඩිය ගෙන හැමදේම ඒ අනුව බලනවා. රට දියුණු නොවෙන්නේ මේවගේ මිනිසුන් නිසා.. රක්නා ලංකා කියන්නේ 100%ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන සමාගමක්... ඒ වගේම එ්කේ වැඩ කරන්නේ.., හමුදාවේ ඉඳලා නීත්‍යානුකූලව විශ්‍රාම ගිය අය.. ඉතා ඉහළ විනයක් සහ පුහුණුවක් ඇති නිලධාරින්... ඉතින් කොළඹ ඇති රාජ්‍ය ආයතනවලට එයින් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.. ඉතින් මේක හොඳ ක්‍රියාවක් නෙමෙයිද..? එකක් විශ්‍රාමගිය හමුදා නිලධාරින්ගේ සේවය ලබාගන්න පුළුවන්... අනෙක ඔවුන්ට තවත් අාදායමක් ලැබෙනවා. එතකොට රජයට ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කරන්න තියෙන මුදල අඩුවෙනවා.. විශේෂයෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක පාස්කු ප්‍රහාරය වගේ.. මෙම නිලධාරීන් සමග සම්බන්ධ වී වැඩකිරීමට ඉතාම පසුයි..

:       216       2181

BishanMonday, 24 February 2020 09:44 AM

රසික ඔයාගේ පාට කණ්ණාඩිය ගලවාගන්න පළමුවෙන්ම. ඕක ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා නම් නිව්ස් එකේ දාන්න ඕනෑ නැහැනේ. ඕකේ අයිතිකාරයින් අපි නොදන්න අයත් නෙවෙයිනේ...

:       2       177

mihira Friday, 21 February 2020 02:11 PM

එක වෙන්න ඕනෙනේ එක මහා එක්කනගේ නේ රත්නා ලංකා

:       131       1040

Sanka Friday, 21 February 2020 05:13 PM

මේක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන්නේ... කිසිම වරදක් නෑ.

:       87       44

AkaSaturday, 22 February 2020 06:26 AM

රක්නා ලංකා කියන්නේ රජයේ සමාගමක්. ඒක නොදන්න අය තමා ලංකාවේ වැඩි...

:       101       51

Dirt Friday, 21 February 2020 03:05 PM

හුරේ .....හුරේ .... රාජ්‍ය වියදම් අඩුකළ අපේ නායකයාට ජයවේව .....

:       147       497

samaFriday, 21 February 2020 04:08 PM

රක්නා ලංකා කියන්නේ 100% ආරක්ෂක අමාත්‍යංශයට ඇති රාජ්‍ය සමාගමක්.

:       494       107

Rasika Friday, 21 February 2020 05:27 PM

රක්නා ලංකා කියන්නේ 100% ක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන සමාගමක්. ඒ වගේම එකේ වැඩ කරන්නේ , හමුදාවේ ඉදලා නීත්‍යනුකුලව විශ්‍රාම ගිය අය. ඉතා ඉහල විනයක් සහ පුහුණුවක් ඇති නිලධාරීන්... ඉතින් කොළඹ ඇති රාජ්ජය ආයතන වලට එයින් හොද ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේක හොද ක්‍රියාවක් නොවෙයිද.

:       147       108

Binkunndaa Friday, 21 February 2020 07:40 PM

ලිස්ට් එකේ 600, පඩි ගෙවයි 2,500 කට, නගරේ කුණු සුද්ධ කිරීමේ කොන්තරාත්තුව වගේ හොර පඩි ලොක්කොන්ගේ සාක්කුවට.

:       0       6

lgj Saturday, 22 February 2020 04:22 AM

මේ නීත්‍යානුකූල වැඩක් නම් එහි ඇති වැරැද්ද කුමක්ද? අදහස් හිතට ආව පලියට කල්පනාවෙන් එළියට දාන්න ඕනෑ. ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ වැරදි තිබේ නම් පෙන්වා දෙන්න කියා ජනාධිපතිතුමා කීපවරක්ම ඉල්ලා සිටි බව මතක් කරමි...

:       105       117

Raththi Saturday, 22 February 2020 09:43 AM

දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්. නියමයි.

:       15       7

sunil Sunday, 23 February 2020 02:32 PM

අපේ සල්ලිනේ දෙන්නේ පිටට... භාගයක් යන්නේ මහින්දට නේද?

:       11       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 686 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1557 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1782 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 996 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 262 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2149 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site