IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි

නිමන්ති රණසිංහ

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැවැරීය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.



අදහස් (22)

රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි

Raveendra Friday, 14 September 2018 06:19 AM

ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ....... පිවිතුරු හැගුමෙන් ඔබ හොරකම් කල ..... මහජන මුදල් අපේ..... මහජන මුදල් අපේ..... ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ......

:       0       406

mohan Friday, 14 September 2018 06:27 AM

මේ මොන පිස්සුවක්ද? ලංකාවේ මෙහෙම දේවල් කවද්ද සිද්ධ උනේ? එක පාරක් වගකීම බාර ගෙන තිලක් මාරපන කැබිනට් ඇමති අස් උනා. ඊට පස්සේ රවී කරුණානායක ඇමති කමෙන් පැන්නුවා. මෙන්න දැන් නඩු දාලා. 2015 ට කලින් ආණ්ඩුවේ මේ වගේ නායකයෝ හිටිය නම් කැබිනට් එකේ එක ඇමතියෙක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ඇමතිවරු මොන බලු වැඩේ කලත් ආරක්ෂා කළා කියල හිටපු ජනාධිපතිම කිව්වා රටක්නේ මේක.

:       316       346

BamunuarachchiSaturday, 15 September 2018 01:24 AM

හලෝ දඬුවම් නියම වනතුරු බලාගෙන ඉන්න. සාක්කි පරස්පර වුනොත් මෑන් එළියේ. බලමු මෙයා අරක්ෂා නොවෙයිද කියලා.

:       0       19

wedage Friday, 14 September 2018 06:38 AM

ඔබට මතක නෑ මට මතකයි ලොකු ලොකු මන්දිර ලැබුණු තාලේ

:       0       108

Appuhami Friday, 14 September 2018 06:44 AM

මට මතක තියෙන අතීතයක් නුඹට මතක නෑ.............

:       0       69

lalith perera Friday, 14 September 2018 07:49 AM

මරු ඉක්මනින්න්ම දාන්න

:       0       31

Raveendra Friday, 14 September 2018 08:11 AM

ග්‍රහය වුණත් රවියාගෙන් එළිය ලැබේ. ග්‍රහයා නිසා රටටම හෙන වැදුණා අනේ... එනමුත් ග්‍රහයාට කිසිවක් මතක නැතේ... එබැවින් ග්‍රහයා නිතරම වැටවල් පනිනවනේ..

:       0       107

nimal Friday, 14 September 2018 08:17 AM

මහජන ඡන්දෙන් ආව ප්‍රජා නායකයින්ට අත තියන්න පොලීසිය කවුද? අපේ විරෝධය... මහ ජනතාවට පමණක් උරුම ප්‍රජාතන්ත්‍රවාදය...

:       19       4

RaveendraFriday, 14 September 2018 08:42 AM

ඔබ නිවැරදියි, අපම තමයි මේ ප්‍රජා නායකයින් යයි කියන තක්කඩින් කුඩුකරලා දාන්න ඕනේ...

:       0       28

Perakum Friday, 14 September 2018 08:17 AM

මල කෝලම්...! මේවට ඉතින් අපි අපිටම ගහගන්න ඕනෑ. ඇයි ඉතින් අපිම නේ මේ වගේ සිහි කල්පනාව නැති අය ඡන්දෙන් පත්කරලා යවන්නේ...! ආයි ඉල්ලුවත් එච්චරයි. ඡන්දෙන් දිනලා ඇති...!

:       0       71

amila Friday, 14 September 2018 08:17 AM

ළඟදී ඇමැතිකමක් ලැබෙන්න හිටපු මනුස්සයා නේද මේ ඉතින්...?

:       0       30

RaveendraFriday, 14 September 2018 08:57 AM

ඔව් අපරාදේ... අහිංසකයට ලැබෙන්න තිබුණේ රටේ හොඳම අමාත්‍යාංශය වන " බොරුකීම සහ මහජන බදුමුදල් හොරකම්" කිරීම පිළිබව අමාත්‍යංශය. දැනට එ්ක තියෙන්නේ සූත්තර පුංචා යටතේ...

:       0       28

sarath perth Friday, 14 September 2018 08:48 AM

මේවගේ බොරුකියන, අමතකවීම්වෙන අයටද ඇමැතිකම් දෙන්න හදන්නේ?

:       0       3

hira Friday, 14 September 2018 08:50 AM

මේවා ඩ්‍රාමා තමයි.

:       0       9

gunarathna Friday, 14 September 2018 09:16 AM

ජනාධිපති ඡන්දෙ ළංවෙනකොට රනිල් මහත්තයාටත් කට උත්තර දෙන්න උසාවි යන්න වෙයි වගේ...

:       0       15

athula Friday, 14 September 2018 09:52 AM

මේක මහා විහිළුවක්... එක ගමනක් යෝශිතව ගේනවා.. එතකොට කොහොමද... ගල්කිස්සේ, දෙහිවල ඉඩම් අරගෙන මන්දිර හැදුවේ කියලා අහන්න කියලා කියපුවාම ආච්චිව ගෙනැවිත් ඇහුවා එයට කවුද මැණික් මල්ලක් දුන්නා. පස්සේ එක අරගෙන සල්ලි මල්ලක් දුන්නා. එම සල්ලිවලින් මන්දිර ගත්තා. මේවා ඔක්කොම විහිළු... අපි ඔහොම කිව්වා නම් පොලිසිය අපිව එවනවද? මුළු පවුලේම චරිත ඝාතනය කරලා නොමරා මරලා දිගටම ඇතුලේ අද සේරම, බොහොම හොඳින්... මේක පුදුම රටක්.. වහල්ලු ඉන්න රටක්... ඒ අයටම වන්දනා මන කරන අය ඉන්න රටක්...

:       2       10

tommy Friday, 14 September 2018 10:30 AM

මේ අය කී දෙනෙක් ඔය නඩුවලින් වැරදි කාරයන් වුණාද? මේවා නිකම්ම නිකම් මහජනයා රවටන මාධ්‍ය සංදර්ශන පමණයි.

:       0       2

BamunuarachchiSaturday, 15 September 2018 01:30 AM

හරියට හරි. තවද මෙයාගේ පවුලට වරායේ පුද්ගලික ගුදමක් තිබෙනවා. ඒවා උපන්දින තෑගිලු.

:       0       0

Dasa Friday, 14 September 2018 12:04 PM

පොළවෙන් උඩට මෙච්චර ලොකුවට පේනවා නම් පොළව යට කොච්චර ඇතිද?

:       0       1

chapa Friday, 14 September 2018 01:06 PM

මට මගේ නොවන මගේම එපාර්ට්මන්ට් එකක් තිබුණා...

:       0       1

OMGSaturday, 15 September 2018 06:51 AM

මෙගා නාට්‍ය... නිකන් නෙමේ අප්‍රමාණ වෙළද දැන්වීම් ඇතුළත් මෙගා නාට්‍ය....

:       0       0

OMGSaturday, 15 September 2018 06:52 AM

පදවැල හරිම ලස්සනයි. සිත් ගන්නා සුළුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 58 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 110 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 422 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 306 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 726 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 413 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site