IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රඹුක්කනදී අපෙක්ෂකයෙකුට තර්ජනය කර පහර දෙයි

සමන් විජය බංඩාර
 
රඹුක්කන ප‍්‍රාදේශිය සභාවට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයෙකුට එම පක්ෂයේම ආධාර කරුවන් පිරිසක් තර්ජනය කර පහර දී ඡන්දය දැමීමට නොයන ලෙස පවසා තිබේ . මේ වන විට අපෙක්ෂකයා මාවනැල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. 
 
සිද්ධිය අද (09)  බැද්දවල ප‍්‍රදේශයේදි සිදු වී ඇති අතර . එම අවස්ථාවේ කිසියම් කටයුත්තකට අපෙක්ෂකයා රඹුක්කන බැද්දවල ප‍්‍රදේශයේ කඩයකට ගොස් ඇති අතර එහිදි ඔහුට නිර්ණාමික දුරකථන පණිවිඩයක් ලැබි ඇත.
 
එම පණිවිඩයෙන් ඔහුට පවසා ඇත්තේ ඡන්දය දැමීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත හෙට දිනයේ නොයන ලෙස මැර තර්ජනයකි. 
 
එම දුරකථන පණිවිඩය ලබා දි විනාඩි කිහිපයක් ගත වන විට පිරිසක් ත‍්‍රීරෝද රථයකින් පැමිණ පහර දි ඇති අතර ඔවුන් එක්සත් ජාතික පක්ෂයේම ආධාර කරුවන් බව තොරතුරු අනාවරණය වී තිබේ.
 
රඹුක්කන පොලිසිය වෙත රෝහල් ගත වී ප‍්‍රතිකාර ලබන අපෙක්ෂකයාගේ බිරිඳ පැමිණිලි කර ඇති අතර මේ වන විට පොලිස් පරික්ෂණ ක‍්‍රියාත්මක වන බවද පොලිසිය කියයි.



අදහස් (1)

රඹුක්කනදී අපෙක්ෂකයෙකුට තර්ජනය කර පහර දෙයි

Sunil Saturday, 10 February 2018 06:21 AM

අනික් එකාට ගහලා හරි මේ හදන්නේ අපිට සේවය කරන්නනේ. අනේ අපි වගේ වාසනාවන්ත ජනතාවක් ලෝකේ වෙන කොහෙද ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 232 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 616 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 543 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1365 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2825 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1842 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site