IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රන්ජන් රූපවාහිනීය-පත්තර බලමින්

(ජයන්ත සමරකෝන්)

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේදී රූපවාහිනිය නරඹමින් දිනපතා සහ සති අන්ත පුවත් පත් බලමින් කාලය ගතකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සැකකාර මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස ගතකළ අවධියේ බන්ධනාගාර ප්‍රවෘත්ති මෙන්ම එහි ක්‍රියාකාරකම් ඇතුළත් රසකතා කියවීමට ඉතා රුචියක් දැක්වූ අතර පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳව අදහස් දක්වා ඇතැයිද පැවසේ.

මෙම සිරවාට්ටුවේ විශේෂ ගනයේ සැකකරුවන්  සිව් දෙනෙකු රඳවා සිටින අතර ඔවුන් සැකකාර මන්ත්‍රීවරයාගෙන් වෙන්කර තබා ඇතැයිද වාර්තා වේ.

සැකකාර මන්ත්‍රීවරයාට වෙන්කළ සිරකුටියේ ඔහු තනිව වෙසෙන බවද දැන ගන්නට තිබේ.



අදහස් (16)

රන්ජන් රූපවාහිනීය-පත්තර බලමින්

Mahee Sunday, 26 January 2020 02:05 PM

රන්ජා ඔබ තනිවී නැත. ඔබ වෙන්වී සිටින්නේ ඔබේ රීරි මාංශ ඉල්ලා එන වෘක රෑනකින් පමණකි. අපි ඔබ සමගයි. වහලුන් නොවන අන්ධයින් නොවන සියලුදෙනා ඔබ සමගයි.

:       1384       2654

dilanSunday, 26 January 2020 07:59 PM

ලොක්කා, ඔයා ඔයාගෙම කොමෙන්ට් කියවන්න, අන්න එතකොට ඔබටම තේරුම් යාවි ඔබ මොනතරම් නම් දේශපාලන වහලෙක්ද කියලා.

:       428       230

ලොක්කා Sunday, 26 January 2020 02:08 PM

වෙන් කරලා තිබ්බ එක ලොකු දෙයක්. කුඩු ගහපු කෙනාට එ්ක නවත්වන්න බැහැ වගේ මෙයාටත් ඕක නවත්වන්න බැහැ.

:       792       772

විජිත් Sunday, 26 January 2020 03:35 PM

රන්ජෝ, උඹ ඒ කාලයේ අපේ වීරයෙක් වුනේ උඹට දක්ෂ ලෙස චිත්‍ර අඳින්නට තිබුන හැකියාව නිසයි. මම මරිස්ටෙල්ලා එකෙන් හරිස්චන්ද්‍රයට ගියත් උඹගේ චිත්‍ර ප්‍රදර්ශන බලන්න ආවා මතකද..? නමුත් අද උඹ අපේ වීරයා වෙලා ඉන්නේ හඬපටි නිසයි. ඒවා වල තිබුණු පුද්ගලික දේවල්වලින් අපිට වැඩක් නැහැ. නමුත් උඹ එළියට දමපු.. හොරුන්, මිනීමරුවන්, දුෂිතයන්, කප්පම් කාරයන්, පාවා දෙන්නන්... ගැන සඳහන් දේවල් වලින් අපේ රටේ පොදු ජනතාවට අපේ රටේ තියෙන දේශපාලනයේ " අඳුරු, කුණුවුණ, ඔඩු දුවපු " පැතිකඩ මනාව පැහැදිලි වුණා කියා හිතෙනවා.

:       1217       1394

chinthakaSunday, 26 January 2020 08:04 PM

මට මේ හිනාව නවත්තගන්න බැහැ

:       278       137

sanath Sunday, 26 January 2020 05:05 PM

මෙයාට චිත්‍රපටි ටිකක් දුන්නා නම් ඕක ඇතුලේ තව අවුරුදු දහයක් ඉඳියි කිසිම සද්දයක් නැතිව...

:       249       282

ලැවොයිසියර් Sunday, 26 January 2020 05:05 PM

රන්ජි අයියට ජයවේවා‍‍...!

:       223       580

upasena Monday, 27 January 2020 02:36 AM

සිර බිමේ ඔබ තනි වෙලා නැත හදවතින් අප ඇත ඔහේ...

:       220       663

Gune Monday, 27 January 2020 03:45 AM

ඔබ බලන පත්තර අතර ලංකාදීපය නිසැකවම ඇති. කොම්පියුටරයක් හොයාගෙන එසැණ පුවතුත් බලන්න. එතකොට පෙනෙයි මධ්‍යස්ත මිනිස්සු ඔබ සමහ බව.

:       175       415

rama Monday, 27 January 2020 04:02 AM

මේ අයටත් කඩේ යන එවුන් ඉන්නවනේ..

:       398       193

Ajith NissankaMonday, 27 January 2020 06:12 AM

ඇත්ත! ඔහුට පුළුවන් උනා මිනිස්සු කඩේ යන කාගේ කාගේත් රෙදි ගලවලා ඔවුන්ගේ ඇත්ත ස්වරුපය හැමෝටම පෙන්නන්න !

:       37       713

Bernard PereraMonday, 27 January 2020 07:14 AM

අජිත් නිශ්ශංක ඔයාගේ කොමෙන්ට් එකට මං සම්පූර්ණයෙන්ම එකඟයි. ඇත්ත ඇති සැටි හෙළි කරන නායකයින් අඩුයි.

:       13       349

jaya Monday, 27 January 2020 07:19 AM

තිත්ත ඇත්ත...

:       15       69

sumith Monday, 27 January 2020 09:46 AM

රන්ජෝ උඹට මම නම් ගරු කරනවා. උඹ ගොඩ දෙනෙක්ගේ නිරුවත ලෝකෙට පෙන්නුවා. අපි ඉන්නවා ඔයත් එක්ක.. මාමා විජයත් ඔය වගේම හිරගෙදර හිටියනේ.., හිතට දිරිය ගනින් මනසින් දුර්වල වෙන්න එපා. අපේ මිනිස්සු හරිම කුහකයි. කෙනෙක්ට දුකක්, කරදරයක් වුණාම දාලා යනවා. එහෙම වුණත් අතලොස්සක් හොඳ මිනිස්සුත් ඉන්නවා.

:       18       5

Bamunuarachchi Monday, 27 January 2020 11:25 AM

මෙයා වරදක් කර රිමාන්ඩ් ගතවූවෙක්.. මෙයා කනබොන හැටි, නිදියන හැටි, කාලය ගෙවන හැටි අපිට මොකටද? අපි මෙයාගේ ඉතිහාසය දන්නවා. අපිට මෙය තවත් කෙනෙක් පමණයි.

:       15       0

Nandalal DE SILVA - France Monday, 27 January 2020 06:14 PM

මොකොද රිමාන්ඩ් භාරයේ සිටින රන්ජන්ට රුපවාහිනී බලන්න, පුවත්පත් කියවන්න අයිතියක් නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 279 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 694 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 191 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 330 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1623 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 295 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site