(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඊයේ (23) සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු පමණක් බවද පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැතැයිද දැනගන්නට තිබේ.
අමුත්තන් ලෙස සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් ගතවූ කාලය තුළ බන්ධනාගාරයට පැමිණි බවත් වාර්තා වී නැතැයි ද ඒ හේතුවෙන් අමුත්තන් හමුවීමේ ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සිදුවී නැති බවත් වාර්තාවේ.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රන්ජන් බලන්න අමුත්තෝ නොපැමිණෙති
Dilan Friday, 24 January 2020 01:45 PM
ලෝක ධර්මතාවය කාටත් පොදුයි.
රසික සූරියආරච්චි Friday, 24 January 2020 02:12 PM
වෙන කවුරුත් නාවට කමක් නෑ. මොකද අපේ මාධ්‍යවේදී මිතුරන් යනවනේ... හැමදාම විස්තර සොයන්න.
BamunuarachchiFriday, 24 January 2020 02:40 PM
හිරුණිකා ආවෙත් නැද්ද? අනේ පව්...
බස්නායක Friday, 24 January 2020 02:29 PM
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී සිටින්නේ.
BamunuarachchiFriday, 24 January 2020 05:50 PM
ඔය පුදලා තියෙන්නේ...
Mahee Friday, 24 January 2020 02:53 PM
කවුරුවත් බලන්න නාවට ඔබ කම්පා වෙයි කියා මම නම් හිතන්නේ නැහැ. මට ඉහළින් කාක්කෙක්වත් පියාඹන්නේ නෑ වගේ ආකල්පයකින් විනිසුරන්ටත් මඩ ගසමින් ලකුණු දාගන්න දඟලන අය ඔබව වනසන්නට ආවත් ඔබ සැලෙන්නේ නැති බව ඔප්පු කළ කෙනෙක්... රන්ජා මම ඔබ සමගයි. ඔබ දිවුලපිටියෙන් තරඟ කරනවා නම් මගේ ඡන්දයත් ඔබටයි.
නෙවිල්Friday, 24 January 2020 05:26 PM
කොහෙන් තරඟකළත් රන්ජන් මෙවර ඡන්ද ලක්ෂ 5ට වඩා ගන්නවා. මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලන පළාතෙන්ම රන්ජන් මෙවර තරඟයට, ස්වාධීනව හෝ පක්ෂයෙන් පැමිණේ...
Nimal Friday, 24 January 2020 02:58 PM
චුයිංගම් එකක් හපන්නේ රස දැනෙනතුරු පමණයි. ඊට පස්සේ එක තුක් ගාලා කටින් විසිකරනවා. රන්ජනුත් ඒ වගේ හපලා ඉවතලූ චුවින්ගම් එකක්. තමුන් වටා සිටිය අය කවුරුන්ද කියා දැනගෙන කටයුතු කළා නම් රන්ජන් අද ගොඩ...
RaveendraFriday, 24 January 2020 03:43 PM
එහෙම තේරෙන්න තරම් මොලේ කළඳක්වත් තිබුණානම් "ගොන් ෂොට්" මීට ගොඩකලකට පෙරම ගොඩ. මොනදේ කළත් "ගොන් ෂොට්" විසින් ඒ ඒ හඬ පටවලට අදාළ පවුල් සංස්ථාවල ඒ අහිංසක දූ දරුවන්ට දෙමාපියන් නැතිකිරීමට හා ඒ දරුවන්ට සමාජයේ නිවීසැනසිල්ලේ බැහැලා යන්නට ඉඩහරස් කිරීමේ පාපයට ආත්මගාණක් දුක්විඳින්න වෙන බව නම් ස්ථිරයි...
BamunuarachchiFriday, 24 January 2020 05:54 PM
ඇයි ඔහේගේ නෝනාගේ හඬපටයකුත් තියේද? මෙච්චර තරහෙන් කියවන්නේ?
හොරා පොලිසිය අල්ලාගෙනSaturday, 25 January 2020 06:15 AM
ඕක ගිහින් කියන්න කුඩු ගේන්න හදපු අයට.. කෙනෙක්ගේ පෞද්ගලික දෙයක් හොරකම් කරලා තමන්ගේ පටු අරමුණුවලට පාවිච්චි කළ හොරු සුද්දවන්තයින් වෙලා. කුඩු සල්ලිවලට කොයි එකත් කතාකරනවා. හොරා පොලිසිය අල්ලගෙන...
RaveendraSaturday, 25 January 2020 06:39 AM
Bamunuarachchi මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. හඬ පටවල ඉන්න නෝනලා, මහත්තයලා ගැන කතා කරනවාට වඩා ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා කිසිවෙකුගේ (සමහරවිට ඔබගේ විය හැකියි... කාගේ හෝ දරුවන්) හෝ දරුවන් අනාථවිමක් සිදුවේ නම් එය වැඩිහිටියන් හැටියට මෙන් මනුස්සයින් හැටියට එය අනුමත කළ හැකිද? නැද්ද? ඔබට නොතේරීම ඉතාම කණගාටුවකි. මෙහිදී කිසියම් හෝ දෙමාපියන් කෙරුවාවූ හෝ කළ නොහොබිනා වැඩවලට ඒ ඒ අයගේ දරුවන් දුක්විඳීම, සමාජයෙන් කොන්වීම සාධාරණද? නැද්ද? යන්න අවංක පුරවැසියන්ට අනුමත කළ නොහැකි බව දැන්වීමටද කැමැත්තෙමු. ඒ දරුවන් මගේද? ඔබේද? නොව ගැටලුව ඒ සෑම දරුවෙකුම ලක්මවගේ දරුවන් බව අප අමතක නොකළ යුතුය. අප සිතනවා නම් මගේ දරුවන් හොඳින්ය, අනිත් දරුවන්ට කෙළවුණාට කමක් නැත යන්න, ඒ ඔබ මෙන් මමද, අප සියල්ලන්ම කරගන්නා මෝඩකමකි. තවද " ඔබත් ගොන් ෂොට්ගේ මේ ගොන් පාට්වලට" හොඳයි කියන්නේ නම් ඒ ඒ අය " ගොන් ශොට්ගේ" පට්ටියේ සාමාජිකයින් විය හැකියි.
NImalSaturday, 25 January 2020 09:02 AM
තමුන්ගේ විවාහ ජීවිතය අවංකව ගත නොකරන අය රන්ජන්ට බනින එකේ තේරුමක් තියෙනවද? එහෙම තම බිරිඳට, ස්වාමිපුරුෂයාට අවංකව ජීවත් වුණු අයගේ පවුල් කොහොමද රන්ජන් නිසා කැඩෙන්නේ? එහෙම නොවුණු නිසා නේද මේ රන්ජන්ට දොස් කියන්නේ?
Bernard Perera Friday, 24 January 2020 03:24 PM
කවදා හරි දවසක සත්‍යය ජයගනී. හොර, බොරු, වංචා නැති මන්ත්‍රීවරයෙක්. මගේ හැඟීම නම් මහජනතාව ඔබ පිළිගනියි කියලා..
Ruhunu Friday, 24 January 2020 04:10 PM
මිනිස්සු යන්න බය ඇති...
Devinda Uduwara Friday, 24 January 2020 05:07 PM
ඔබේ හෘද සාක්ෂිය ඔබළඟ ඉන්නවනේ...
Athula Friday, 24 January 2020 05:13 PM
දැන් එජාපය එකේ කවුරුවත් යාවි කියලා හිතන්න බැහැ. එතුමා හෙළිකලේ ජඩකම්.... ඒක අපි අගය කරමු.
ජයන්ත මිලානෝ Friday, 24 January 2020 05:29 PM
ඔබතුමා මහමැතිවරණයට තරග කරන්න. ජනතාව ඔබ සමගයි.
SamanFriday, 24 January 2020 11:58 PM
මන්ත්‍රීකමක් කියන්නේ නායකත්වයක්. තමන්ගේ සියලු හැසිරීම් නායකත්වයට බලපානවා. අනික් මොනදේ හොඳ වෙලත් වැඩක් නැහැ... ගැහැණුන්ට බියසැක නැතුව කතාකරන්නවත් බැහැනේ.
මුණසිංහSaturday, 25 January 2020 01:42 AM
බූරුලන්තේ බූරුපති තෝරන තරගයට යන්න. ලංකාවේ නම් ඉඩක් නැහැ මින් ඉදිරියට මෙවැනි කාලකණ්ණින්ව පාර්ලිමේන්තුවට යවන්න.
prasad Friday, 24 January 2020 07:52 PM
අමුත්තෝ කවුරුත් යන්නේ නැහැ. මෙයා කළ කතාවලට. ජේලර්ලත් බයේ ඇති වැරදිමකින්වත් කූඩුව ලඟට යන්න.
kamal Friday, 24 January 2020 10:41 PM
කරදරේක වැටුණාම තමයි සැබෑමිතුරන් අඳුරගන්න පුළුවන් වෙන්නේ...
sudda Saturday, 25 January 2020 02:43 AM
ඕනෑම කෙනෙකුට මවක්, පියෙක් ඉන්නවා නේද? ඒ මිනිස්සුන්ටත් කුණුහරප කියන පුතා නිසා එළියට බහින්න බැරුවද එන්නේ නැත්තේ?
sapumal Saturday, 25 January 2020 03:10 AM
දන්නේ නැති නිසා අහන්නේ, ඕනෑම කෙනෙක්ට රන්ජන්ව බලන්න යන්න පුලුවන්ද?
Asanga Saturday, 25 January 2020 03:52 AM
ඔය දේ බලාපොරොත්තු වෙන්න ඕනෑ. කව්ද කැමැති විහින් නාගන්න.
denin Saturday, 25 January 2020 04:00 AM
මේ දවස්වල පාර්ලිමේන්තුව පැවැත්වෙන නිසා රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනවා. එ්නිසා රන්ජන්ව මුණගැසෙන්න මේ දවස්වල බැහැ සිරගෙදරට ගිහිල්ලා.
bandula Saturday, 25 January 2020 04:13 AM
ඇතිදා ළඟ උන්, නැතිදා යන උන් කුමකටද?
ranjith Saturday, 25 January 2020 05:54 AM
අනුවණ පුද්ගලයින් පාර්ලිමේන්තු යවන්නේ මොකටද?
rocky Saturday, 25 January 2020 06:19 AM
මහත්තයෝ, මට එන්න පුළුවන්කමක් තියනවා නම් මම ඔබව බලන්න එනවා. එ්ත් ඉතින් ඔබ මාව නොදන්නා නිසා මම ආවාය කියලා ඇති වැඩකුත් නැහැනේ. කොහොම වුණත් මම ඔබ සමගයි. ඔබේ හඬපටි ඔබ කීවා වගේ තවම පාර්ලිමේන්තුවට බාරදුන්නේ නැහැ කියලා ඒකෙ ඉන්න සුද්ධවන්තයින් දැන් ජල්බරි දානවා.. තදියම් වෙලා. ඡන්දෙට ඉස්සෙල්ලා ඔය මිනිස්සු මහා ජනයාට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දේවලුත් ඒ වගේම පටස් ගාලා දෙනවද? ඔවුන්ගේ මෝඩ ක්‍රියා කලාපය නිසා ඔබ ඉබේටම ජනතා වීරයෙකු බවට පත්වුණු බව ඔවුන්ට තේරෙන්නේ නැහැ.
saleem Saturday, 25 January 2020 11:01 AM
අපි ඔබ සමගයි..
saleem Saturday, 25 January 2020 11:01 AM
අපි ඔබ සමගයි....
sarath silva Saturday, 25 January 2020 11:50 AM
පාර්ලිමේන්තුවේ පර්මිට් කාරයින් වැඩියිනේ... ඉතින් එයිද බලන්න..?
RMMBRATNAYAKA. Saturday, 25 January 2020 12:08 PM
ඔබ ජනප්‍රිය නළුවෙකි..
නෙවිල් Saturday, 25 January 2020 12:43 PM
යාළුවෝ ආවත් අඳුනගන්න බැරිවෙයි. ඒකයි කවුරුවත් යාළුවෝ එන්නේ නැත්තේ...
leel gunawardena Saturday, 25 January 2020 12:44 PM
පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයින් නම් රන්ජන් බලන්න කොහොමත් යන්නේ නැහැ. අනික් අතට මේවා දිගටම කරන්න බැරිවෙයි. අනික් හඬපටිත් එළියට අාවහම ඉදිරියට, කෙසේ වෙතත් රන්ජන්ට දෙවියන්ගේම පිහිටයි.
Kumara Sunday, 26 January 2020 02:35 AM
බොහොම හොඳයි...
amila Tuesday, 28 January 2020 03:01 AM
රන්ජන් ඔබකළ දේ ඉතා හොඳයි. ඔබට ජය අපේ ඡන්දෙත් ඔබට.