IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රත්මලානේ වෙඩිතැබීමකින් දෙහිවල නාගරික මන්ත්‍රී මරුට

රේඛා තරංගනී ෆොන්සේකා

රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී කේග රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය කියයි.

නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී -56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් මරණකරුගේ සිරැරේ වෙඩි ප්‍රහාර දොළහක් පමණ දක්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් පොලිසිය කියයි.



අදහස් (18)

රත්මලානේ වෙඩිතැබීමකින් දෙහිවල නාගරික මන්ත්‍රී මරුට

surath Thursday, 24 May 2018 06:41 PM

යහපලානේ දොරේ ගලනවා හැම දේටම දැන් නිදහස තියෙනවා

:       217       604

සේනක Friday, 25 May 2018 09:04 AM

මහා ලොකුවට කතාව සංහිඳියාවයි, සංවර්ධනයයි. තාම රටේ ජනතාවට ආරක්ෂාවක් දෙන්න බැහැ. මොකට බලයේ ඉන්නවාද මන්දා

:       0       1

sirimal Thursday, 24 May 2018 08:12 PM

බතල පැල කලහම හාරන්න වෙන්නෙත් බතලම තමා.

:       148       304

chris Thursday, 24 May 2018 09:48 PM

ආවා කල්ලියේ වැඩක්.

:       49       23

aravinda Thursday, 24 May 2018 10:50 PM

අද මැරයන් විසින් රට තුල මිනි මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ නිදැල්ලේ කරමින් සිටී. රජය සහ පොලිසිය මෙවැනි දේ වලක්වා මහජන ආරක්ෂාව ස්ථාපනය කිරීමට අපොහොසත් වී සිටී. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් රටට ගෝටභය රාජපක්ෂ වැනි ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.

:       1265       2331

සෛනෙවි Thursday, 24 May 2018 11:21 PM

සෙනගක් අතරෙ මොකද එයාට විතරක් මැරෙන වෙඩි? අයියගෙත් වරදක් ඇති? ඉන්නෙ මරු තැනන‍ෙ

:       240       234

ගස්පෙ Thursday, 24 May 2018 11:26 PM

මේ ක්‍රිකට් ක්‍රීඩක දනංජය සිල්වාගේ පියා නේද ?

:       11       54

Thlina Friday, 25 May 2018 01:31 AM

මතක තියාගන්න ගෝඨා එනවට වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ මෙන්න මේ පාතාලේ එවුනුයි උන්ගේ උදව් ගන්න දේශපාලකයොයි..දවසකට පාතාලේ නිසා කී දෙනෙක්නම් මැරෙනවද? ඒත් කතාවනම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ..

:       808       915

akila Friday, 25 May 2018 02:06 AM

නිකන් නාගරික-මන්ත්‍රි කෙනෙක් නෙමෙයි නේ ,අපේ රටේ ප්‍රසිද්ද ක්‍රීඩකයෙක් ගේ පියා , මේක අද ජාත්‍යන්තර මාද්‍ය ගණනාවක වාර්තා කරලා , ලංකව දැන් ප්‍රසිද්ද වෙන්නේ කොලොම්බියාව වගේ හැම තැනම මිනිස්සුන්ව වෙඩි තියල මරල දාන රටක් වගේ විදිහට . පාතලයෝන්ගේ නිතිය තමයි රටේ හැම තහනම් ක්‍රියාත්මක වෙන්නේ ,පොලිසිය , රජයක් ඇත්තේ නැහැ වගේ දැන්

:       212       531

Sanjeewa Friday, 25 May 2018 02:17 AM

යහපාලනය ගෙනාවා කියල මහලොකුවට කෑගහන්නෙ මේකට වෙන්න ඇති.දනන්ජයගේ පියානෙනි.ඔබට නිවන් සුව.නුදුරේදීම ජනතාව විසින්ම මොවුන්ට දඩුවම් දේවී.

:       182       538

Asanka Friday, 25 May 2018 03:36 AM

ධනජය ද සිල්වාගේ තාත්තා නේද ?

:       0       25

mangala welarathna Friday, 25 May 2018 03:50 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති

:       307       275

sanath Friday, 25 May 2018 04:08 AM

මන්ත්‍රීලට වෙඩි නොවදින ඇඳුම් ලබා දෙන්න වෙයි.

:       31       4

RaveendraFriday, 25 May 2018 06:00 AM

තම මව්බිම වෙනුවෙන් අවංකව වැඩකරන මිනිසුන්ව ස්වබවදර්මයා විසින් ආරක්ෂා කරනවා බව අප අසා ඇත.වංක මිනිසාට වැසිකිලි යන්න වෙන්නෙත් ඔය කියන වෙඩි නොවදින මගුල් ඇදුම ඇදගෙන තමා.

:       67       261

pitigala Friday, 25 May 2018 05:02 AM

ඒ කියන්නේ අපේ ජනතාව තවමත් පාතාලයින්ට චන්දෙ දෙනවා, මුන්ට නම් කියල වැඩක් නැහැ.

:       210       882

KANDEPOLA Friday, 25 May 2018 06:02 AM

ඊයේ දවසට වෙඩි තැබීම් වලින් ඝාතන 2යි . අගමැතිතුමයි , ජනාධිපතිතුමයි කියන තරම්ම රට අද වෙනකොට හොඳ තැනක තියෙන බව මේකෙන්ම ඔප්පු වෙනවා.

:       101       1057

Thilina Friday, 25 May 2018 06:54 AM

2013 ඉඳල 2015 වෙනකම් පාතාලේ වෙඩි තබා ගැනීම් වාර්තා වෙලා තියෙන්නේ දෙකයි ..ඊයේ දවසට විතරක් සිද්ධි 4 වෙලා දෙන්නෙක් මැරිලා .යහපලානේ සනීපයි .පාතාලේ ඉන්නෙත් අපේම දරුවෝ කියල හෙට රාජිත කියන්නත් පුළුවන්

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 May 2018 08:52 AM

යහපාලනේ දැන් නම් අප්පිරියයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 130 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 322 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 314 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 334 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 627 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 507 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site