(නිමල් ලන්දගේ)
ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාළම අසළ කලපුවට දමා තිබියදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් යොදා අද (03) සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම දුරකතන එම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට ඉමි අංකය සැසඳීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසීය .
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී
Sam Sunday, 03 March 2019 01:11 PM
නාවික හමුදාවට ගොඩක් ස්තුතියි... මොබයිල් හොයලා දුන්නට. සුපර් ඩියුටි. දෙවි පිහිටයි.
ruchira Sunday, 03 March 2019 02:09 PM
සුදු වෑන් කාලේ කෑමොර දුන්නු අය නිහඬ මොකද?
Chanak Los angelesMonday, 04 March 2019 01:36 AM
සුදු වැන් වලින් පැහැර ගෙන අතුරුදන් කලේ දේසපාලන විරුද්ධවාදීන් . ඒකට මේක ගාවගන්න එපා
smn Sunday, 03 March 2019 03:19 PM
ගොඩාක් දිග ඇදෙන කතාවක් වගෙයි.
Nihal Sunday, 03 March 2019 03:32 PM
අපරාධ කරලා යහතින් ජීවත් වුණු මිනිහෙක් ලොවේ නැත...
mahasonaMonday, 04 March 2019 11:55 AM
ඇයි බයගෝඨා? හැබැයි තව කල් තියෙනවා පටිසන් දෙන්න.
ලලිත් ටි සමරසිංහ 0715538880 Thursday, 14 March 2019 03:05 PM
මම ලලිත්... මාතර මම පසුගිය ඡනාධිපතිවරණය වෙලාවේ අරලිය ගහ මන්දිරයට 2014 10 13 දින ලිපියක් යවන ලදී.. කුණුකසල ගැටළුවට අලිමිනිස් ගැටළුවට වල්නාශක වලට විකල්පයක්... ලන්ච් සීට්වලට විකල්පයක් මදුරු ගැටළුවට පිළිතුරක්... වාහන තදබදයට පිළිතුරක්.. එම ලිපිය නිසා මාව මරන්න මගේ වටේ කැරකි කැරකී හිටපු කණ්ඩායම තමයි රත්ගම තරුණයන් දෙදෙනා පොළව යටට යැව්වේ... මම පොලිසියට පැමිණිල්ල දාන්න ගියවිට මගෙන් විමසුවට පැමිණිල්ල ලියාගන්නේ නැති බව මට තේරුණා. මම 119 අමතා කිව්වා පසුව ලියාගත්තා. දැන් ඒ අය මාව කොටු කරගන්න වැඩේ වේගවත් කරලා මට උදව් කරන්න.
Sapumal.Wednesday, 27 March 2019 07:08 AM
ලලිත් මහතා, වහාම ඔබතුමාගේ ප්රශ්නයේ සියලු තොරතුරු ලියාපදිංචි තැපෑලෙන් පොලිස්පති තුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. අනතුරුව මාතර මුලස්ඨාන පොලිස් පරීක්ෂක වරයා හමුවී එහි පිටපතක්ද සහිතව මාතර පොලීසියේද මතු ආරක්ෂාව සඳහා වන පැමිණිල්ලක් දමන්න. සියලු පිටපත් ආරක්ෂාකාරීව තබාගන්න. මේ සිද්ධිය ඔබතුමාගේ ප්‍රදේශයේ වැඩිපුර ප්‍රසිද්ධ නොවන සේ වග බලාගන්න. එසේ උවහොත්,එය ඔබගේ වෙනත් හතුරන්ට හා ඉරිසියාකාරයන්ට වාසියක් වී වෙනත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරාවි.කෙසේ වෙතත්,තම ආරක්ෂාව ගැන නිතර කල්පනාවෙන් සිටින්න. ඔබතුමාට ජය !!!
Rupawathie Tuesday, 23 April 2019 03:25 PM
ලිලිත් මහත්මයා ඔබේ ලිපිය කියෙව්වේ හරිම කලකිරීමකින්. ඒ මොකද ඔබ වගේ බුද්ධිමත් මිනිසුන්ට ඇයි අපේ රටේ තැනක් නැත්තේ? විදේශ රටවල බුද්ධිමතුන්ට සමාජේ ඉහලට යන්න අත දෙනවා. අපේ රටේ ඇත්ත කතා කලොත් වෙඩි තියල මරනවා. ඒක තමයි පුළුවන් මිනිස්සු පිටරටවල් වල පදිංචි වෙන්නේ! ලලිත් මහත්මය තවත් පාඨකයෙක් ඔබට කළ දැනුවත් කිරීම ඉතාම වැදගත් ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබට ශ්‍රී දළදා හිමි රැකවරනයි..
හුලං Monday, 29 April 2019 02:44 PM
බොහෝ දේවල් සඳහන් කළ යුතුයි. නමුත් වර්තමානය සත්‍ය යටපත් කරන මුග්ධයින්ගේ දෙව්ලොවක් වී ඇත.