IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රංගජීව තවත් පැත්තක් පෙන්වයි

( නිමන්ති රණසිංහ )

 

‘ජනාධිපතිතුමාට කියන්න අපිත් කුඩු අල්ලලා, වෙඩි කාලා  ඇතුලේ ඉන්නේ කියලා‘ යැයි වැලිකඩ රැදවියන් ඝාතනය  වීමේ අදාල සිද්ධියට අදාලව රක්ෂිත බාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ  හිටපු පොලිස් පරීක්ෂක  නියෝමාල් රංගජීව මහතා අද(18) අලුත් කඩේ අධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.


මෙම සිද්ධියට අදාල නඩුව අද අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව  නඩුව අවසන් වී නැවත සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යද්දී  හිටපු පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ප්‍රකාශ කළේය.


සැකකාර පොලිස් පරීක්ෂකවරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන යන 02 වැනිදා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

 

 



අදහස් (6)

රංගජීව තවත් පැත්තක් පෙන්වයි

Chanak Los angeles Tuesday, 18 September 2018 07:26 AM

නීතියට අවනතව රාජකාරිය කරන එක තමන්ට අයිති දෙයක් වුණාට .. නීතියට විරුද්ධව වැරදි වැඩ කරන එක තමන්ට අයිති දෙයක් නොවෙයි .. අර හිටපු පාලකයෝත් කියන්නේ රට බේරගත්ත කියල එ්ගොලන්ට රටේ ඕනෑම දෙයක් හොරකම් කරන්න ඔවුන්ට අයිතිය තිබේ කියලයි...........

:       439       561

janahitha anura Tuesday, 18 September 2018 08:49 AM

දැන් ඉන්න පාලකයෝත් කියන්නේ රට බේරගන්න කිසිම දෙයක් නොකළ කකුලෙන් ඇද්ද නිසාම එ්ගොලන්ට රටේ ඕනෑම දෙයක් හොරකම් කරන්න ඔවුන්ට අයිතිය තිබේ කියලයි...

:       0       66

රවින් Tuesday, 18 September 2018 08:55 AM

කොහොම උනත් දක්ෂයෙක්. හැබැයි මොහුට වෙලා තියෙන්නේ " ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නාසි" වැඩක්. ඔඩ්ර්ස් ක්‍රියාත්මක කරලා. ඔඩ්ර්ස් දීපු කට්ටිය? - දෙයියෝ දනියි මං නොදනියි.

:       0       52

ruwan Tuesday, 18 September 2018 08:58 AM

මෙතුමා වෙඩිත් කෑවා රෑකියාවත් කරා ඈත්ත ප්‍රස්නේ කෝටි ගනන් දේපොල ලෑබුනේ කොහොමද කියන එකයි.

:       56       102

senaka Tuesday, 18 September 2018 09:10 AM

මුලින්ම සොයා බැලුව යුත්තේ රැදවියන් ඝාතනය කිරීමට නියෝග දුන්නේ කවුද කියා.

:       52       126

Senarath Wednesday, 19 September 2018 09:40 AM

අපේ රටේ අවංක පොලිස් නිලධාරීන්ට රැකියාව කරන්න හරිම අපහසුයි. හේතුව දේශපාලකයින් සහ සමහර ලොකු තනතුරු දරන පොලිස් නිලධාරීන් ඉන්නේ පාතලයන්ගේ, කුඩු කාරයන්ගේ සාක්කුවල... හොඳ නිලධාරින් කී දෙනෙක් පාතාලය අතින් මැරුම්කෑවාද? මේවා නිකම්ම වුනා නෙමෙයිනේ. පොලිසියෙන්ම දෙන තොරතුරු වලින්නේ වෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 231 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 110 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 77 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 317 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 329 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 628 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site