IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යුද හමුදා සාමාජිකයන්ට දෙන පොදු සමාකාලය දිර්ඝ වෙයි

(ඉන්දිකා රාමනායක)

යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය මෙම 22 දින දක්වා තවදුරටත් දීර්ඝ කළ බව හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල්  රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

ඉකුත් ඔක්තෝබර්  23 දින සිට හෙට (15) වැනි දා දක්වා මෙම පොදු සමාකාලය කි‍්‍රයාත්මක කර තිබුණි.

කි‍්‍රයාත්මක කර ඇති පොදු සමාකාලය තුළදී  අද  (14) වනවිට හමුදාව හැරගොස් සිටි සාමාජිකයන්  8052 ක් නැවත  බාර වු බවද හමුදා ප‍්‍රකාශවරයා පැවසීය.

මෙම පිරිස අතර යුද හමුදා නිලධාරීන් 10 දෙනෙක් ද, කෙඩෙට් නිලධාරීන් 8 දෙනෙක් ද සිටින බව හමුදාව කියයි.

බාර වු මෙම පිරිසෙන්  බොහෝ පිරිසක්  හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් ව ඇති බවත් සෙසු පිරිස ඉවත් කිරීමේ කටයුතු  සිදුකරමින් පවතින බවද හමුදාව වැඩිදුරටත් පවසයි.

මෙම සියලූ දෙනාගේ නීත්‍යානුකූල  අස්වීමේ කටයුතු සිදුකරමින් පවතින බවද හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව   යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙම පොදු සමාකාලය ප‍්‍රකාශයට පත්කර තිබුණි.

මෙම පොදු සමාකාලය  උපරිම ප‍්‍රයෝජනයට ගෙන  හමුදා සේවය හැරගොස් සිටින සියලූ දෙනා හමුදාවට බාර වී හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වන ලෙසට හමුදාව ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
 



අදහස් (7)

යුද හමුදා සාමාජිකයන්ට දෙන පොදු සමාකාලය දිර්ඝ වෙයි

Nadee tharanga Sunday, 10 November 2019 10:09 AM

පොදු සමාවක් යටතේ කඳවුරට ගිහින් රාජකාරි කරන්න පුළුවන්ද?

:       0       0

Dasun Tuesday, 04 February 2020 05:48 AM

සෙබළ අංකය ඇවිත් එහෙන් එක් දිනක්වත් මූලික ආධුනික පාඨමාලාව කළ නැති කට්ටිය නීත්‍යානුකූලව අයින් වෙන්නේ කොහොමද?

:       5       0

Ravishka Wednesday, 06 July 2022 02:24 PM

සර් නාවික හමුදාවේ basic cause එක කරලා ඉවත් වුනා කියලා බලපෑමක් තියෙනවාද

:       0       0

Danuska Sunday, 11 September 2022 08:30 AM

2022සිට කවදා දක්වාද?

:       0       0

S.k නන්දන මහේෂ් Thursday, 03 November 2022 09:37 PM

ඉවත් වීම සදහා කල යුත්තේ කුමක්ද?

:       1       1

Pilana Wednesday, 30 November 2022 09:30 PM

විදෙස්ගතව සිටින කෙනෙක්ට සිය රටට නොපැමිණ මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකිද?

:       0       1

[email protected] Wednesday, 20 March 2024 08:21 PM

මට අයින් වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 245 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 405 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1164 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2615 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1738 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1449 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site