ඉන්දියාවේ යමුනා ගංගාවේ යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් ගිලීමෙන් 19 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
යාත්‍රාව උත්තර ප්‍රදේශයේ බැග්පට් සිට හර්යානා දක්වා ගමන් කරමින් තිබී ඇති අතර එහි 50 දෙනෙක් පමණ ගමන් කර ඇත.
10 දෙනකු පිහිනා ගොඩට පැමිණ ඇති බවත් වාර්තා වේ.
එහි සිටි පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවත් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසේ.
පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. බෝට්ටුවේ ගෙන යා හැකි මගීන් ප්‍රමාණය 35ක් බවත් උවමනාවට වඩා මගීන් පැටවීම හේතුවෙන් බෝට්ටුව ගිලී ගොස් ඇති බවත් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත් සිද්ධියෙන් කෝපයට පත් ගම්වැසියන් පොලිසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර වාහන කිහිපයක් ද ගිනි තබා ඇති බව වාර්තා වේ.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි - 085)
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යමුනා ගඟේ බෝට්ටුවක් ගිලී 19ක් මරුට
shantha Thursday, 14 September 2017 11:16 PM
ආ එතකොට පොලිසියේ අයද මේ බෝට්ටුවට වැඩිපුර මිනිස්සු දැම්මේ