IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යතුරු පැදිය මත හිටගෙන කි.මි 100ක්

බී. ජී. චතුරංග

කිසිදු ආධාරකයක් නොමැතිව යතුරු පැදිය මත හිටගෙන පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයකින් අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 100 ක දුරක් ගමන් කරමින්  23 හැවිරිදි තරුණයකු පසුගිය (16දා ) ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමේ උත්සාහය සම්පුර්ණ කළේය.

ගොකරැල්ල පොල්ගොල්ල ආර්. එම් තරිඳු ඉෂාර  අකලංක මැටිකුඹුර‍ෙවිසින්  මෙම දස්කම දක්වනු ලැබීය. පසුගිය 16 වන දා පෙරවරු 10.26 ට අනුරාධපුර දෙකේ කණුව හන්දිය ප්‍රදේශයෙන් මෙම ගමන ආරම්භ කළ  ඉෂාර   කුරුණෑගල, සාරගම වැව අසලින් ගමන නිම කළේය.

මෙම වාර්තාව පිහිටු වීමට ප්‍රථමයෙන් මාධ්‍යට වෙත අදහස් දැක්වූ තරිඳු ඉෂාර අකලංක මැටි කුඹුර,

‘‘  පොඩි කාලේ සිට යතුරු පැදි ධාවනය කිරීම සඳහා මට දැඩි උනන්දුවක් තිබුණා. දවසක් මා යතුරුපැදියේ හිටගෙන ගමන් කරන විට පොලිසියෙන් අල්ලලා එක් දිනක් පොලීස් සිර කූඩුවේ දැම්මා.

 කූඩුවේදී මා හිතා ගත්තා මම කවදා හරි පොලිසිය නීතිය කළා වගේ, කවදා හෝ දවසක මගේ හැකියාවෙන් ඉදිරියට ගොස් ජය ගන්නවා කියලා.  එදා මාව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියාට ගොඩාක් ස්තුතියි. 


එම නිසා තමයි අද මෙවැනි වාර්තාවක් පිහිටුවීමට මට හැකියාව ලැබුණේ.
කවුරුත් කියල දුන්නේ නෑ. මම තමයි මේ සමබරතාව හොයාගත්තේ. යතුරුපැදි විතරක් නෙමෙයි ඕනෑම යතුරු පැදියක් මේ විදිහට මට ධාවනය කරන්න පුළුවන්.


විශේෂයෙන් මතක් කළ යුතුයි මගේ අම්මා, ක්‍රීඩා  අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු සියලුම ක්‍රීඩා නිලධාරීන්, මගේ යාළුවන් මෙම ගමනට මට ගොඩාක් උදව් කළා.ඉන්දියානු ජාතිකයෙක් 2015 වසරේදී තියපු ලෝක වාර්තාවක් තමයි අද දින මා විසින් බිඳ දමන්න සූදානම් වන්නේ. රන්නේශ් පාන්ඩේ කියන ඉන්දියානු ජාතිකයා කිලෝමීටර් 32 මීටර් 300 ක් පමණ දුර යතුරු පැදියේ හිට ගෙන ගමන් කර මෙම ලෝක වාර්තාව මීට පෙර තබා තිබුනා. ‘‘

අද දින කිලෝ මීටර් 100ක් ගමන් කර එම වාර්තාව මා විසින් බිඳ දමනවා යැයි පැවසීය. මෙම අවශ්‍යතාව සඳහා ක්‍රීඩා නිලධාරීන්, ගොකරැල්ල ප්‍රදේශ වාසින් දිවයින පුරා සිටින යතුරු පැදි ධාවනය සදහා ඇළුම් කරන විශාල පිරිසක් සහ බාගී වී සිටියහ.



අදහස් (13)

යතුරු පැදිය මත හිටගෙන කි.මි 100ක්

dinesha Sunday, 18 February 2018 03:27 PM

ඔබට ජය වේවා ......

:       2       46

Senavi Sunday, 18 February 2018 03:36 PM

මේ ක්‍රියාව මාර්ග නීතියට අනුකුල නොවේ.මෙය කරන්න ඕනේ පිට්ටනියක.

:       209       260

chandra weerasinha Tuesday, 20 February 2018 12:18 AM

අපට අලුතෙන් සුසන්තිකා වගේ අය බිහි වෙන්න කියා ප්‍රාර්ථනා කරමු !! ඕක්ලන්ඩ් වීරයා

:       0       0

Suran Monday, 19 February 2018 01:34 AM

අනේ මංදා...... කිසිම තේරැමක් ඇති වැඩක් ද ඕක.

:       23       62

champika Monday, 19 February 2018 01:38 AM

ආඩම්බරයි , තෙරුවන්සරනයි. ජයම වේවා....

:       2       34

Thilaka Monday, 19 February 2018 03:59 AM

ඔබ වෙනි පුතුන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක්

:       10       766

SUWANA Monday, 19 February 2018 04:05 AM

ගිනස් වාර්තාව පිහිටුවේ නෙද්ද ?

:       0       4

hira Monday, 19 February 2018 04:40 AM

නියමයි!!!! ආඩම්බරයි ....

:       5       34

JUDE Monday, 19 February 2018 05:58 AM

ජයෙන් ජයම වේවා

:       0       8

sarath Monday, 19 February 2018 10:05 AM

ඔබ දක්ෂ ලංකා මාතාවගේ අඩම්බර පුත්‍ර රත්නයක් ඔබට ජයන් ජයම වේවා පතමි

:       0       10

tamara Monday, 19 February 2018 10:11 AM

ලොවෙන් කෙනෙක් එක දෙයකට සමත් කියන්නේ ඒක තමයි. ඔබට ජය.

:       0       8

SAMANTHA KARUNARATHNA Wednesday, 21 February 2018 01:13 PM

ගිනස් වාර්තාව තබපු එක ලොකු ආඩම්බරයක්...

:       0       0

සංජිව පුෂ්ප කුමාර Wednesday, 21 February 2018 09:52 PM

ඔබට ජය වෙිවා ෴

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 948 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 321 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 392 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 328 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 508 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4292 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site