IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝදිට ඓතිහාසික ජයක්

ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරත  ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) කියා සිටියාය.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාවේ බහුතරය දිනාගැනීමට 272 ක් ඉක්මවූ ආසන ප්‍රමාණයක් අවශ්‍ය බවද වාර්තා වේ.

භාරත ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද වන සුෂ්මා මහත්මිය ඉන්දීය මහ මැතිවරණයෙන් එම පක්ෂය දැවැන්ත ජයක් ලබා ඇති බව ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවාය.


(රොයිටර් ඇසුරිනි )

16844



අදහස් (5)

මෝදිට ඓතිහාසික ජයක්

lalithm Thursday, 23 May 2019 07:26 AM

කොහොමද එහෙම වෙන්නේ? මේ ශ්‍රී ලංකාවේ!!!

:       0       0

thushara Thursday, 23 May 2019 07:37 AM

අපේ රටෙත් ඉදිරි මැතිවරණයකදී මේ වගේ ජයක් ලබාදෙමු. මොකද අපි ඔක්කොම රටට, ජාතියට, ආගමට ආදරේ කරන නායකයෙක් පත්කර ගමු.... සුළු පක්ෂ අහකට දමලා. මහජාතියේ බලය පෙන්නමු. රටට, ආගමට, ජාතියට ආදරේ කරන හැමෝම එ්කට කැමතියි..

:       0       0

Lakshman Doha - Qatar Thursday, 23 May 2019 07:44 AM

ඉන්දීය මැතිවරණය අනිවාර්යයෙන් මෝදි දිනන්න ඕනෑ. මොකද මෝදි දිනන්නේ තනිකර හින්දු ඡන්ද නිසා... නමුත් පහුගිය කාලයේ මෝදි ඉන්දියාවට කළ සංවර්ධය ඉතා දුර්වලයි. එ්ත් රාහුල්ට ලැබෙන්නේ මුස්ලිම් ඡන්ද පමණයි. මොකද ඔහු පාකිස්ථානයට හා මුස්ලිම් ජනයාට විශේෂ අනුග්‍රහයක් දක්වනවා. හින්දු ජනයාට වඩා ‍මුස්ලිම් ජනයා බොහෝ සිටින කේරල වගේ ප්‍රදේශ මෝදි පරාජය වෙනවා. මෙවර ඉන්දිය මැතිවරණය තනිකර හින්දු හා මුස්ලිම් අතර ලොකු සටනක්...

:       0       0

ruwan Thursday, 23 May 2019 07:57 AM

ජය ග්‍රී

:       0       0

රජින්ද Thursday, 23 May 2019 09:38 AM

මොනා උනත් බහුතරයක් හින්දු ඉන්දියානුවෝ මොළේ කල්පනාකරලා ගියපාර වගේම මේ පාරත් තමන්ගේ ආණ්ඩුවට බහුතරයක් අරන් දුන්නා. සුළු ජාතීන්ට ආණ්ඩුවක් ප්‍රාණ ඇපයට ගැනීමේ මාර්ගය ඇහිරුවා..!! අපේ රටෙත් මේ දේම සිදුවේවා ..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 324 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 929 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2412 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2665 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 790 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site