IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මොරටු පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටු පුරපති සහ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මහනගර සභාව ඉදිරිපිටදී සිදුකළ සත්‍යග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර නොදැක්වීමෙන් අද (11) පුරපති ඇතුළු සිව් දෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹුහ.

දින දෙකක් පුරා පැවති සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන් මොවුහු මෙලෙස අද උදෑසන 10 සිට උපවාසයේ නිරත වෙති.

පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නොගැලපෙන ලෙස තැනින් තැන කරන ප්‍රකාශ සියල්ල ඉවත් කර ගන්නා ලෙසත් නිකුත් කරන ගැසට් නිවේදනය මොරටුවට බල නොපැවැත්වෙන බවට වගන්තිය ඇතුළත් කරන ලෙසත් ඉල්ලා මොවුහු මෙම මාරාන්තික උපවාසය ඇරඹූහ.

කිසිවෙකුට බරක් නොවන ලෙස ජීවිකාව ගෙන යන වඩු කාර්මිකයාව පීඩාවට පත්වන ආකාරයෙන් වඩු මඩු අලුතෙන් ඇරඹිම තහනම් කිරීම තුලින් පාරම්පරික වඩු කර්මාන්තයට කණකොකා හැඬවීමක් සිදුවන ඔවුහු පවසති.

 



අදහස් (11)

මොරටු පුරපති ඇතුළු සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

Hafeel Tuesday, 11 June 2019 10:40 AM

බොහොම පරිස්සමින් මේ වැඩේට යන්න.

:       0       42

Hafeel Tuesday, 11 June 2019 10:44 AM

මෙම පුරපති ඇතුළු මන්ත්‍රීලාට අවශ්‍ය වුනොත්, මේ ජනාධිපතිගෙන් පොදු සමාව නොලැබෙන්න පුළුවන්. ඒ නිසා එතුමාව තරහ කරගන්න එපා.

:       0       3

sarath Tuesday, 11 June 2019 11:06 AM

සිංහල මෝඩයන්...! අරෙහෙ අම්මල වඳ කරනවා. පන්සල් වල වහාබිය පතුරනවා. මෙහෙ කුඩාරම් අටෝගෙන පිස්සු කෙලිනවා...

:       344       299

KamalTuesday, 11 June 2019 11:39 AM

ඔයාලා වඳ කතා කියකියා අපේ බඩට කෙලිනවා...

:       8       66

Mohomed Tuesday, 11 June 2019 12:45 PM

ඔයා හරි සරත්... මෝඩ, සිංහල මිනිස්සු

:       3       26

amith Tuesday, 11 June 2019 12:25 PM

පට්ට හොරු ටිකක්... ලංකාවේ උඩ සිට යටටම දේශපාලකයන් සොරකම් කරනවා. මිනිස්සු දුක් විඳිනවා. ඕක වටේ කඩේ යන්නේ කන්ට්‍රැක්ට් කාරයන් ටික...

:       0       20

nalaka Tuesday, 11 June 2019 12:32 PM

මට නම් පෙන්නේ මැරයෝ හතර දෙනෙක් සැප ඇඳක නිදාගෙන ඉන්නවා කියලයි.

:       0       379

sisiraTuesday, 11 June 2019 10:42 PM

මෙහා වම් කෙලවරේ ඉන්න එක්කෙනා භාවනාවකට සමවැදිලා වගේ. මෛත්‍රිය පතුරනවා වගේ

:       0       1

athuraWednesday, 12 June 2019 04:42 AM

සහතික ඇත්ත. ඔය නගරාධිපති කොහොම හිටිය කෙනෙක්ද හිටපු ලොකු කෙනාගේ පිහිටෙන් දැන් ඉන්නෙ කොහොමද කියල දන්නෝ දනිති.

:       0       1

u siriwardane Tuesday, 11 June 2019 09:26 PM

ප‍්‍රශ්ණය තමාගේ නොවෙනතාක් දාර්ශනික මත බෝහෝමයි.

:       1       0

ටි ඉන්දික Wednesday, 12 June 2019 05:14 AM

අගමැති කිව්වා කිසිම විටක කර්මාන්ත වහන්නේ නෑ දියුණු කරන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා. ජනපති නියෝගයේ ක්‍රියාත්මක වන්නේ ජංගම ලී මෝල් විතරයි කියලත් කිව්වනම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 81 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 271 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 828 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 723 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 616 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 312 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site