IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට

දෙමටගොඩ  ප්‍රදේශයේ   සිදු වු පිපිරීමත් සමඟ එම  ස්ථානයේ   රාජකාරීයේ යෙදී සිටි    පොලිස් නිලධාරීන් තිදෙනකු  මියගොස් ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 පොලීසිය සහ තවත් පිරිසක් අතර දෙමටගොඩදී වෙඩි හුවමාරුවක්ද සිදු වු අතර  සිදුවීම සම්බන්ධයෙන් දෙදනකු  අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
 
 පිපිරීමෙන් තුවාල ලැබු පිරිස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.



අදහස් (11)

මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට

Asanka Sunday, 21 April 2019 11:24 AM

දැන් පැහැදිලියි මේක මොන ත්‍රස්තවාදීන්ගේ වැඩක්ද කියලා දෙමටගොඩ ඉන්නේ මොන ත්‍රස්තවාදීන්ද කියලා රටම දන්නවා, පොලිසියට කරගන්න බැරි නම් වහාම හමුදාව යොදලා මුළු ප්‍රදේශයම පීරලා මොවුන් මරා දාන්න දුටු තැන

:       0       0

රජින්ද Sunday, 21 April 2019 11:32 AM

මරු සෙල්ලම් තියෙන්නේ.... එහෙන් පාතාලේ, මෙහෙන් අන්තවාදේ.. මැද්දේ හිටගෙන ඉන්න අපේ අසරණ මිනිස්සුන්ට කිසිම සරණක් නැහැ. අපේ රටේ ආරක්ෂාව අතීශය බරපතල විදිහට වට්ටලා ඉවරයි.

:       0       0

mf Sunday, 21 April 2019 11:41 AM

අවාසනාවන්ත සිදුවීමකට අද මුළු රටේම ජනතාවට මුහුණ දෙන්න සිදුවුණා... හරිම දුකයි.

:       0       0

kule Sunday, 21 April 2019 11:43 AM

ඇඳීරි නීතිය දමා මුළු කොළඹ සෑම නිවසක්ම සෝදිසි කලයුතුයි.

:       0       52

Samathasena Aluthgamage. Sunday, 21 April 2019 12:32 PM

රට හා අප වෙනුවෙන් දිවි පිදු වීර නිලධාරීන්හට ජාතියේ ප්‍රණාමය !!!

:       121       221

ravi Sunday, 21 April 2019 12:32 PM

අපගේ බලවත් කණගාටුව. ජාතික වීරයෝ.

:       0       41

sandy123 Sunday, 21 April 2019 01:24 PM

දිරිය පොලිස් නිලධාරීන්ට මගේ උත්තමාචාරය. පවුලේ අයට සංවේගය පුද කරමි.

:       0       78

asela sadaruwan Sunday, 21 April 2019 02:52 PM

වීර පොලිස් නිලධාරින්ට නිවන් සුව. මේ සිදුවීමට රජය වගකිව යුතුයි. බුද්ධි අංශ අඩපන කරපු එකේ විපාක අහිංසක මිනිස්සු අද විදවනවා.

:       0       0

akash Sunday, 21 April 2019 03:29 PM

ජාතිවාදී, ආගම්වාදී ත්‍රස්තයින්ව විනාශ කරන්න සහයෝගය දෙන්න. ජීවිතක්ෂයට පත්වුණු සියලු දෙමළ - සිංහල සහෝදරයන්ගේ පවුල්වලට ශෝකය පලකරමු. මේ පිටුපස සිටින උදවිය ගැන කතා කරන්න දෙයක් නැත. ම්ලේච්ඡයින් විසින් රටට කරනු ලබන විනාශය නතර කරගන්න අපිට නායකයෙක් පහළවෙන්නේ කවදාද? රටේ බුද්ධි අංශය බලරහිත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම බාරගතයුතුයි..

:       0       0

pakeer Sunday, 21 April 2019 04:00 PM

කොළඹ විතරක් නෙමෙයි මුළු ලංකාවම සෝදිසි කරන්න ඕනේ. දින කීයක් ගියත් .

:       0       0

gopitha Sunday, 21 April 2019 04:14 PM

ඇඳීරි නීතිය දමා ඇති මේ මොහොතේ මුළු කොළඹ සෑම නිවසක්ම සෝදිසි කලයුතුයි. මැරුණ සියලු දෙනාට හා තුවල කරුවන්ට නිසි සාධාර්ණය ඉටු වන්නට නම් මේ සදහා සම්බන්ධ වුවන් ඒල්ලා ප්‍රසිදියේ මැරිය යුතුයැයි මගේ මතය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 255 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1621 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1323 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 756 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1866 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 92 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1547 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site