IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදු වැලි පිරීයාමෙන් ගමනාගමනයට බාධා


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමත් සමග අද (08) පෙරවරුවේ මාර්ගය මුහුදු වැලිවලින් පිරීයාම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සමග එක්ව මාර්ගයේ වැලි ඉවත්කර ගමනා ගමනයට පහසුකම් සැලසු බවයි.

 



අදහස් (5)

මුහුදු වැලි පිරීයාමෙන් ගමනාගමනයට බාධා

rathnayaka Saturday, 08 August 2020 09:52 AM

දෙවියන්ගේ ශාපය තවම පටන් අරගෙන නැහැ. කතරගම දේවාලයේ පෙරහැර මහජනතාවට රිසිසේ බලන්න නොදුන්නා, ගිනි පෑගීම මහජනතාවට නැරඹීමට ඉඩනොදීම ගැන පේන කරුවෝ කිව්ව අනාවැකි අනුව, මේ රට 3 න් තැනකින් මුහුදට බිලිවෙනවාලු, බලයට පත්වෙන රජයේ ප්‍රභලයෙක් මියයනවාලු, ඇමතිවරු රැසක් අසනීපවී මියයනවාලු, ඇමති බිරින්දෑවරු මියයනවාලු, මාස කිහිපයකින් රටේ සැමතැනම උද්ගෝෂණ මතුවෙනවාලු , ඒවා සමනය කරන්න රජය අසමත් වෙනවාලු. මුළු රටම විනාශ කරන මහා නියඟයක් එනවාලු. මහජන උද්ඝෝෂණවලට හමුදාවේ සහාය ලැබීමෙන් අසරණවන රජය ඉල්ලා අස්වීමෙන් පසු පත්වෙන රජයේ පාපිෂ්ටයින් අඩුනිසා රට නැවත සාමාන්‍ය තත්වයට පත්වේවිලු.

:       173       242

ravinSaturday, 08 August 2020 01:06 PM

පාපිෂ්ඨයින්ව නැවත බලයට පත්කළ මෝඩ බයියන්ට පැරදුණාට දුකක් නැහැ. නමුත් බයියන් නොවන අයටත් මේ කරදරවලට මුහුණ දෙන්න වෙන එක ගැන කණගාටුයි...

:       4       144

PrabhaSaturday, 08 August 2020 03:29 PM

පෙරහැරක් බලන්න නොදුන්නාට රටේම මිනිස්සුන්ගෙන් පළිගන්නවා නම් ඒ දෙවි කෙනෙක් වෙන්න බැහැ.

:       0       0

Lal Saturday, 08 August 2020 01:23 PM

ආ මේ ගල්කිස්සෙන් දාපුවානෙ. ගොඩගහලා තියෙන්නේ...!!!

:       5       30

Nimal Saturday, 08 August 2020 04:23 PM

රත්නායක වෙත, ඔබතුමා මිනිස්සු කී දෙනෙක් මැරෙනකන්ද මග බලාගෙන ඉන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 837 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 839 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1017 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 413 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4466 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1232 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site