IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැතිසබේ රැස්වෙන දිනවල මන්ත්‍රීන්ට ‘ඇන්ටිජන්’ පරීක්ෂණ

(*** සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී මන්ත්‍රීවරුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට එහි ප්‍රධානීන් තීරණය කර ඇත.

ජංගම පරීක්ෂණ රථයක් පාර්ලිමේන්තු පරිශ්‍රයට කැඳවා මෙසේ පරීක්ෂණ කිරීමට අදහස් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා පැවැසීය.

මන්ත්‍රීවරුන් කැමැති නම් පමණක් ඒ පරීක්ෂණවලට සහභාගි විය හැකි බවද ඔහු කීය.

පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.

මේ අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කොරෝනා පරීක්ෂණවලට අහඹු ලෙස යොමු කිරීමට තීරණය කර ඇතැයි ද වේත්‍රධාරිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පාර්ලිමේන්තු සේවකයෝ 1400 දෙනෙක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය දිනවලදී පීසීආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙක් කොවිඩ් වයිරසයට පසුගිය දිනවලදී ගොදුරු වූහ.



අදහස් (3)

මැතිසබේ රැස්වෙන දිනවල මන්ත්‍රීන්ට ‘ඇන්ටිජන්’ පරීක්ෂණ

මාලි Wednesday, 27 January 2021 08:39 AM

ඇයි එතනට විතරක් විශේෂයක්? එහෙම නම් රටේ අනිත් තැන්, කාර්යාල, පාසල් ගාවත් එසේ කළ යුතුයි. ඒවට එන්නේ බහුතරයක් පොදු ප්‍රවාහන සේවයන් පාවිච්චි කරන අය. ඒ අයයි දැඩි අවදානමක ඉන්නේ... මේ අයට කිසිම විශේෂයක් අවශ්‍ය නැහැ. මහජන මුදලින් නඩත්තු වන අයට තවත් වියදම් කළ යුතු නැත.

:       1       9

සුදත් ශ්‍රී Wednesday, 27 January 2021 09:28 AM

මම නම් අහලා තියෙන්නේ හරක්ට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා...

:       0       7

kamal koyrala Wednesday, 27 January 2021 10:41 AM

පාර්ලිමේන්තුවට ගෙනැල්ලා දුන්නු පැණියයි, වයිට්ගේ මුට්ටියයි, සුමනෙගේ පැණියයි ගෙනැල්ලා 225ට දෙන්නේ මොකටද රන්ජන්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 14 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1403 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 294 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1414 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1405 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1566 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site