IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට

 

(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු  ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ දක්වා මැතිවරණ  නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 14 හා  මැතිවරණ පැමිණිලි  10 ක්  ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

වලල්ලාවිට  ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා,  හා  පඩුවස්නුවර ප‍්‍රාදේශිය සභාවේ මන්ති‍්‍රවරයෙක්  හා පැල්මඩුල්ල හිටපු ප‍්‍රාදේශීය සභාපතිවරයෙක්  මෙම ප‍්‍රාදේශීය මන්ත්‍රීවරුන්  තිදෙනා අතර සිටින බවද  මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

 



අදහස් (2)

මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට

Mahee Friday, 18 October 2019 02:31 PM

මේ ලෙවල් එකෙන් තමයි නීති කැඩීම පටන් ගන්නේ. පළපුරුද්ද වැඩිවෙන තරමට ඉහලට යන්න ඉඩ ප්‍රස්තා ලැබෙනවා. එහෙම ඉඩ ප්‍රස්තා ලබාගෙන දැන් පොඩි පොඩි නීති කඩලා ඉහලටම යනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම කඩන්න තරම් ලොකු ගැම්මක් එනවා. එතකොටයි පිළිගැනීම වැඩිවෙන්නෙත්.

:       0       0

mahinda Saturday, 19 October 2019 11:20 PM

මෙහෙම වුණාම ගන්න පුළුවන් කුට්ටිය විශාල කරගන්න පුළුවන් බව දන්නවා. ඒකයි මෙච්චර කැපවීම

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 55 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 181 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 442 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 75 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 68 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 658 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site