(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කල ජගත් ප්‍රියංකර මහතාගේ මනාප ප්‍රථිපලය පිළිනොගන්නා බව පවසමින් ඔහුට සදාරණයක් ඉටුකරදෙන ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් දංකොටුව සිංක්කුලිය අයියනායක දේවාලයේදී අද (08) පොල් ගසා දේවකන්නලව්වක් පැවැත්වූහ.
ජගත් ප්‍රියංකර මහතා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවර්ණ කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ කරකර මෙවර 6වැනි ස්ථානය හිමිවීමෙන් පාර්ලිමේන්තුවටට යාමට වරම් අහිමි වූ අපේක්ෂකයෙක් බවද සඳහන් වේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගෙන දෙවියන්ට පොල් ගසති
Asanga Saturday, 08 August 2020 03:46 PM
දෙවියෝ තමයි ප්‍රතිඵල ලබාදීලා තියෙන්නේ. මෙහෙමත් නියෝජිතයන් පත් නොකළාට ස්තුතියි.
sarath Saturday, 08 August 2020 04:04 PM
මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මුඛ ආවරණ නැහැ. එබැවින් පොල් කෙසේ වෙතත්, කොරෝනා නම් ලැබිය හැකිය.
Warnakulasuriya Sunday, 09 August 2020 04:58 AM
මුඛ ආවරණ විතරක් නොවේ උරුම කරගෙන සිටින දේශපාලන අං තට්ටුවත් නැහැ.
Rohana Saturday, 08 August 2020 05:05 PM
පොල් ගැසීම වැනි මිත්යාමතවාදී ක්‍රියාකාරකම් වලින් මන්ත්රීකම් ලැබෙන්නේ නැත.
චමින්ද Saturday, 08 August 2020 05:37 PM
මෙතරම් පොල් මිළ කාලේ මෙහෙම පොල් විනාශකරනවුන් නොතේරුන එකම හොඳයි
sidath Saturday, 08 August 2020 06:33 PM
මේ වගේ මිස දිටුවන් පාර්ලිමේන්තුවට නොතේරුණම එක තමා හොඳ.. ගල් යුගේ ඉන්න ගෝත්‍රික හැත්ත..
Hurulla Saturday, 08 August 2020 06:46 PM
මාරම මෝඩයි.
gag Saturday, 08 August 2020 06:46 PM
හොඳ වෙලාවට මේවගේ මන්ද මානසිකයෙක් පාර්ලිමේන්තුවට නොයෑවූවේ.
බද්රානි Saturday, 08 August 2020 06:55 PM
කරන මහා අපරාධ ගැන දන්නා නිසා තමයි ඒ අය කලින්ම "තිරුපති" වැඳ පුදාගෙන තියෙන්නේ?
ferna Saturday, 08 August 2020 09:14 PM
අන්ධ වහලුන්නේ...
Nandalal DE SILVA - France Saturday, 08 August 2020 10:52 PM
දැන් බලාගෙන යනකොට මිනිස්සු ඡන්දේ දමන්න ඕන කතිරේ ගහලා නෙවෙයි.
රාජුන් Saturday, 08 August 2020 11:01 PM
මේ වගේ මොඩ අදහස් තියෙන, පොල් ගහලා පාර්ලිමේන්තු යන්න හදන අය පාර්ලිමේන්තුවට නොයා ඉන්න එකයි සුදුසු.
විජේ Saturday, 08 August 2020 11:10 PM
දේවාලයක් දාගන්න නිකං මිනිස්සුන්ට පව් නොදී
Chamila Saturday, 08 August 2020 11:20 PM
බයියෝ මෝඩයෝ කියන්නේ නිකමටද?
Ruby Sunday, 09 August 2020 12:34 AM
ඕක කලින්ම කරානම් දෙවියෝ හෙල්ප් එකක් දෙයිනේ.
sadis Sunday, 09 August 2020 01:31 AM
පොල් ගහන්න ඕන දෙවියන්ට නොවෙයි.
Pradeep Sunday, 09 August 2020 02:36 AM
වපුරපු හැටියට නේද මහත්තයෝ අස්වැන්න ලැබෙන්නේ.. ඒක දෙවියන්ටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය පොල් ටික නාස්ති නොකර කෙනෙකුට දෙන්න ආහාරයට ගන්න. ඒකෙ ආනිසංස පස්සෙ දවසක හරි ලැබෙයි..
සේන Sunday, 09 August 2020 04:22 AM
මැ.කෝ. ළඟ පොල් ගහන්න. දෙවිවරු මොනවා කරන්නද මෙව්වට.
ASanka Sunday, 09 August 2020 05:50 AM
පුත්තලෙමෙ නිසා මුකුත් කියන්නෙ නෑ...
raheem Sunday, 09 August 2020 06:15 AM
අයියෝ මනාප වලට වඩා පොල් ගණන්, ගහපු පොල් කෑලි අරගෙන ගෙදර ගෙනෙහින් සම්බෝලයක් හදා ගන්න.
suranga Sunday, 09 August 2020 07:27 AM
අනේ මෙහෙමත් අය...!!! මේ වගේ අයද පාර්ලිමේන්තු යවන්න හිතන් ඉඳලා තියෙන්නේ... අනේ මන්දා... දෙයියන්ට ඡන්ද ප්‍රතිඵලේ වෙනස් කරන්න බැහැ බොලව්...
Mahesh Sunday, 09 August 2020 08:57 AM
මේ වගේ අය කොහොමත් පරද්දපු එක හොඳයි...
සෙනෙවිරත්න Sunday, 09 August 2020 11:26 AM
අර උතුරේ සෂිකලාට බැනලා කමෙන්ට්ස් දාන අය මේ විගඩම් වලට මොකද කියන්නේ? ඒ දෙමළ නිසාද මේ සිංහල පොහොට්ටුවේ නිසාද?
Pathum Wednesday, 12 August 2020 10:56 AM
හරියට හරි... නියම කෙනාට කියන්නේ...
shantha Qatar Thursday, 13 August 2020 01:24 PM
අපරාදෙ පොල්ගෙඩි ටික... අපි මෙහෙ පොල් ගෙඩියක් ගන්න ලංකාවේ සල්ලිවලින් රුපියල් 185ක් දෙනවා. ඒවත් මේ දොඩම් ගෙඩි විතර ප්‍රමාණයේ...