IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මානව හිමිකම් කැඩීමේ කොමිසමේ වාර්තා සමාලෝචනයට තවත් කොමිසමක්

(අජන්ත කුමාර අගලකඩ)

මානව හිමිකම් හා ජාත්‍යන්තර  මානුෂීය නීතිය උල්ලංඝනයවීම පිළිබඳ විමර්ශනය කිරිමට මීට පෙර පත් කර තිබූ ශ්‍රී ලාංකික විමර්ශන කොමිසමේ වාර්තා සමාලෝචනය කිරීමට සහ ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර නව රජයේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ

ඒ සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජිනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති 30/1 යෝජනාවේ සඳහන් යෝජනා දෙකකින් ඉවත්වීමට ගෙන ඇති තීරණය කැබිනට්  මණ්ඩලය අනුමැතිව සඳහා පසුගිය බදාදා ඉදිරිපත් කළ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙම නව යෝජනාවද ඒ සමඟම ඉදිරිපත් කර තිබිණි.

ජිනිවා යෝජනාවලින් ඉවත්වූවද තිරසාර සාමය ළඟා කර ගැනීමට රජය තුළ ඇති කැපවීම පෙන්වීමේ පියවරක් ලෙස මෙම නව කොමිසම පත්කිරීමට යෝජනා කර ඇත.



අදහස් (3)

මානව හිමිකම් කැඩීමේ කොමිසමේ වාර්තා සමාලෝචනයට තවත් කොමිසමක්

kamal Friday, 21 February 2020 06:10 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් විදුලි පුටුව

:       0       1

sam Saturday, 22 February 2020 07:17 AM

සිද්ධිය විමර්ශනය කරන්න එක කොමිසමයි, කොමිසමේ වාර්තාව සමාලෝචනය කරන්න තවත් කොමිසමකුයි, ඒ කොමිසමේ වාර්තාව ගැන හොයා බලන්න තව කොමිසමකුයි, ඊට පස්සේ ආයෙමත්...!!! අනේ මන්දා...

:       0       1

Sriyal Saturday, 22 February 2020 02:27 PM

ඒකත් අරක වගේම සුදු අලියෙක් වෙයි. මිනිස්සු රවට්ටනවා විතරයි. කොමිසම මොනාද කරේ. පිස්සු විකාර. මහජන මුදල් නාස්තියක් විතරයි වෙන්නේ.

:       34       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 631 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1423 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1642 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 953 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 250 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2096 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site