(මහින්ද නිශ්ශංක)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් පසු අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව හම්බන්තොට සිට කොළඹ ගාස්තුව රුපියල් 880 කි තංගල්ල සිට කොලඹ ගාස්තුව රුපියල් 680 යි.හම්බන්තොට සිට මාකුඹුර රුපියල් 810 යි. සහ තංගල්ල සිට මාකුඹුර ගාස්තුව රුපියල් 610 ක් යි.
බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල බස් නැවතුම්පොළේදී සිදුකිරීමට නියමිතව ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ලංගම බස්ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ
Mahinda Monday, 24 February 2020 01:02 AM
කඩවත සිට හම්බන්තොට හා තංගල්ල දක්වා බස් පටන්නොගන්නේ මොකද.?
sampath Wednesday, 26 February 2020 12:16 PM
හැම එක්සිට් එකකින්ම පිටවෙන්න පුළුවන් බස් සේවාවක් පටන් ගන්න. එතකොට මෙවන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්..
VernonThursday, 27 February 2020 06:16 AM
ඔව්... සාමාන්‍ය ගාස්තු අය කරන සේවාවක්ද කරුණාකර ආරම්භ කරන්න.