IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මළ ගෙදරකට යාමක් ගැන පාර්ලිමේන්තුව බියෙන්

 

(බන්දුල ඉලේපෙරුම)

සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා බලපිටිය ප්‍රදේශයේ මළ ගෙදරකට පසුගියදා සහභාගීවූ බවත්,  සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා හැර ඒ මළ ගෙදර ගිය සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (22) පාර් ලිමේන්තුවේ දී කියා සිටියේය. එවන් තත්ත්වයක් යටතේ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තුවට පැමිණ සිටිම සෙසු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බවද මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මනූෂ නානායක්කාර මහතා බොරු කියන බව කියමින් චෝදනා කළහ.  සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා මළගෙදර නොගිය බවත් ඔහු ගිය බව මනූෂ නානයක්කාර මහතා කියන්නේ කෙසේද යන්නත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු  ප්‍රශ්න කළහ.

මේ අතරවාරයේදී මෙම ප්‍රශ්නය සෞඛ්‍ය අංශ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.



අදහස් (10)

මළ ගෙදරකට යාමක් ගැන පාර්ලිමේන්තුව බියෙන්

thushara Thursday, 22 October 2020 06:00 AM

මන්ත්‍රී පොකුර... බලන්න ඒ වචනෙ ලස්සන

:       1       40

Nuwan Thursday, 22 October 2020 06:29 AM

පාර්ලිමේන්තු පොකුර, මොන තරම් ලස්සන වචනයක්ද.?

:       0       26

parakkrama Thursday, 22 October 2020 06:43 AM

තුෂාර මහත්මයා, පව්නේ ඒ ඇත්තන්ට ඒ පොකුරේ නම ගැන ලැජ්ජා හිතෙයිනේ. අපි ඒ පොකුරට 223 පොකුර කියමුද.?

:       0       11

isurandi Thursday, 22 October 2020 06:54 AM

ඇයි දියවන්නා පොකුර.

:       0       12

chan Thursday, 22 October 2020 07:34 AM

කිසි දෙයකට බය වෙන්න එපා. ඒකත් මිනුවන්ගොඩ බ්‍රෑන්ඩික්ස් පොකුරම තමා

:       0       14

Prasad Thursday, 22 October 2020 07:34 AM

ලෝක පාලක දෙවියනේ අනේ දැන්වත් අහිංසක රටවැසියා ගැන සිතන්න.

:       1       13

chathura Thursday, 22 October 2020 07:36 AM

සම්පත් අතුකෝරල , නියමයි. කැස්ස තියෙනවා කියලා පාර්ලිමේන්තු නෑවිත් ඉන්න එපා . 20 සම්මත කරගන්නත් ඕන නේ.

:       0       17

සනත් ඉතාලිය Thursday, 22 October 2020 07:51 AM

ලස්සනම නම දියවන්නා පොකුර හරිහට ඉසුරන්දි වගේම ලස්සනයි.

:       0       1

sunil Thursday, 22 October 2020 10:06 AM

මී හරක්‍ පොකුර වඩාත් උචිතයි

:       0       1

sharm warn Tuesday, 27 October 2020 04:08 AM

20 පොකුර කියලා කිව්වත් කමක් නැහැ. තව කියන්න පුළුවන් රට කන පොකුර කියලා. පගා පොකුර, කොමිස් පොකුර.. අපි නමක් තෝරන තරගයක් තියමුද?හොදම නම යෝජනා කරන එක්කෙනාට සිට්රස් හෝටලේ සති 2ක් නොමිලේ නවාතැන් දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 770 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 382 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 527 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 324 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1699 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 835 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site