IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහීපාල හේරත් මහින්දට එකතුවෙයි

(රොහාන් කුමාර)
සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ  නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 
එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ  මෙම ආණ්ඩුව ගෙදර යවන  සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි. 
පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපෙක්ෂයිනට සහයෝගය දැක්විමට හිටුපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප සමන් විජය බණ්ඩාර

 

 

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 



අදහස් (34)

මහීපාල හේරත් මහින්දට එකතුවෙයි

රවින් Saturday, 13 January 2018 01:47 PM

හපොයි පොහොට්ටුවට වෙච්චි දෙයක් !!!

:       1765       1465

rabbada Saturday, 13 January 2018 01:56 PM

ජනාධිපතිතුමනි, වෙන සුදුසු කෙනෙක් මහඇමති කරමු. අපි ජනාධිපතිතුමා සමගයි. රඹුක්කනට දක්ෂ සංවිධායකයෙක් පත් කරන්න.

:       1591       1528

සිටිසන් Saturday, 13 January 2018 02:05 PM

මහජනයා ගොනාට අන්දන හැටි අපේ ඡන්ද දායකයන් නොදකිනවා වගෙයි.

:       534       365

ranjith Saturday, 13 January 2018 02:10 PM

රට හදන්නද මේ අය දැන් එකතු වෙන්නේ... ?

:       496       347

රජින්ද Saturday, 13 January 2018 02:36 PM

මේ වගේ දේශපාලකයින් ගැන ජනතාව තීරණය කරත්වා..!!

:       574       560

menna Saturday, 13 January 2018 02:51 PM

හිටපු අයට කරගන්න දෙයක් නැතිවෙලාද?

:       251       74

gin thadiya Saturday, 13 January 2018 03:09 PM

මෙයාමද ආයිත් අපිව පාලනය කරන්න එන්නේ...?

:       231       6

bamda Saturday, 13 January 2018 03:10 PM

කොයි කවුරු ආවත් අපි මෙදා නම් ජේවීපි තමයි...

:       211       2422

shan saudi Saturday, 13 January 2018 03:12 PM

තමන්ගේ හොර මැරකම් වසාගන්න අත්තෙන් අත්තට පනින අයට වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි බලා ඉඳිමු.

:       241       253

ඩී. ජයදේව Saturday, 13 January 2018 03:13 PM

හොරුන්ට දඬුවම් දෙන්නේ නැතුව උකුලේ තියාගෙන නලවන්න යන අයට හොඳ පාඩමක් ...

:       213       106

banda Saturday, 13 January 2018 03:16 PM

මෙදාපාර පොහොට්ටුව ඉවරයි.

:       1272       912

chaanawathi Saturday, 13 January 2018 03:21 PM

ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී ඉදිරි ගමන් යමු ජනාධිපතිතුමනි. හොඳ සටනක් දෙමු.

:       431       386

siri Saturday, 13 January 2018 03:21 PM

පුදුම වෙන්න දෙයක් නෑ. ඔක්කොම කුණු බේරුවලද හම්බන්තොටද කොහෙද බොක්කකට එකතු වෙනවා වගේ තමයි ඉතින්.

:       1051       816

sahan Saturday, 13 January 2018 03:25 PM

ජනපතිතුමනි, මේ අය වෙනුවට හෙට උදේම අලුත් මහා ඇමති කෙනෙක් පත්කරන්න

:       291       427

erdi Saturday, 13 January 2018 05:18 PM

පොහොට්ටුවට හේත්තු නොවී බැහැනෙ

:       130       76

wasantha Saturday, 13 January 2018 06:03 PM

ගරු ජනාධිපතිතුමනි කොමිසම් සභා වාර්තා ඉක්මනින් මහා ජනතාව අතටද පත්කර සියලුම හොරුන්ට දඬුවම් දෙන්න.

:       85       304

de silva Saturday, 13 January 2018 08:06 PM

ජනාධිපති තුමනි හොරු සුරතල් කිරීමේ ප්‍රතිපල පෙනෙනවා නේද ? ජනාධිපති තුමනි පළාත්පාලන ඡන්දෙට ඕන දෙයක් වෙන්න කියල , පක්ෂ පාට නොබලා 2015 ට කලින් සහ ඉන්පසුව හොරකම් කල හොරුන්ට දඩුවම් කරන්න , පක්ෂේ විනය කඩන පුද්ගලයන්ට තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්න හෙට සිට තීරණය කරන්න , ඉදිරි අවරුදු දෙකේ මේගැන දැඩිව ක්‍රියා කරන්න , ඉන්පසු 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න , ඔබතුම කෙලින් හිටියොත් ජනතාව ඔබව ආරක්ෂා කර ඔබට කළගුණ සලකන එක ඉර හඳ මෙන් විශ්වාසය.

:       541       409

Nalaka Saturday, 13 January 2018 08:08 PM

හප්පා නියම එක්කෙනේක්නේ එකතුවෙලා තියෙන්නේ.

:       241       75

පිටිගල මිලානෝ Saturday, 13 January 2018 09:43 PM

තකට තක...!

:       151       85

danuka Saturday, 13 January 2018 10:36 PM

තමුන්ට විරුද්ද චෝදනා වල පරීක්ෂණ පටන් ගන්න හදනකොටම පනිනවා වෙන පැත්තකට . ඊට පස්සේ පලිගන්නවෝ කියනවා. පක්ෂ බේද නොතකා තමුන්ගේ පැත්ත ඉන්න අය තමුන්ව දාල ගියත් පරීක්ෂණ අපක්ෂපාතිව කරන ජනාදිපතිතුමන්ට නීතිය ගරු කරන ජනතාවගේ උපහාරය.

:       254       124

bandula Saturday, 13 January 2018 11:46 PM

මෙය මුලිනම් හිටියේ යුඇන්පී එකේනේ , දැන් මේ නහින දෙහින කාලෙටත් එක එක තැන්වලට පැනල හොට බිම ඇනගන්න හදන්නේ . අවසාන කාලේ නේ , ඔන්න ඔහේ කමක් නැ

:       213       72

ranjith Saturday, 13 January 2018 11:57 PM

මෙයාලා හේදිලා තියෙන හැටි කටත් පේනවනේ

:       109       37

laksman Sunday, 14 January 2018 12:24 AM

මේ පුවත ගොඩක් පරනනේ මෙයාගේ පුතණ්ඩිය හිටියේ ඒ පැත්තේම නේ මේක පුදුම වෙන්න දෙයක් නොවේ මෙයා මහා ඇමැතිවෙලා වැඩකලේම කෑගල්ලට පමණි.

:       206       88

pitigala Sunday, 14 January 2018 01:33 AM

හරි තැනට එකතු වෙලා. කුණු වලට කුණු එකතු වෙනවා මයි.

:       347       246

Sathyayaa Sunday, 14 January 2018 01:34 AM

"නිකම් ඉන්න මට ඉතින් අහල ගියත් ඇතියි කියල ගැමි කතාවක් තියෙනවා. වියැළී යන පොහොට්ටුවකට කවුරු හරි ලංවුනොත් අනාථ වූ පිරිසට හරිම සතුටක්. ඡන්දෙ දවස එනකම් එක එක්කෙනා ඇවිල්ල අහල යයි. හැබැයි එක මනමාලයෙක් වත් ආයිත් ඒ ගෙදරට එන්නේ නැහැ මොකද මනමාලිට 60 පැනල දතුත් හැලෙන තුරු වචනයක් දීල නැති හින්ද.

:       287       231

chaminda sampath Sunday, 14 January 2018 01:40 AM

මහින්ද මැතිතුමනි පරණ අනාත අය ගන්න එපා .එහෙම උනොත් මහජනතාව කලකිරෙනු ඇත

:       187       227

Ajith Sunday, 14 January 2018 02:05 AM

අතකොටා ඊළගට පොහොටුවට එකතුවේ හිරගේ සිට.

:       138       274

Rex Jayawardena Sunday, 14 January 2018 07:49 AM

අනේ අපොයි

:       17       94

Shan Sunday, 14 January 2018 09:16 AM

අපේ සල්ලි වලින් අපිවම කන්න ඉපදුන කට්ටියක්... අපේ රටේ කරුමේ තමයි.

:       0       34

සුජිත් , දෙමටපිටිය Sunday, 14 January 2018 11:40 AM

මේවා දකිද්දී ඇඬේනවා අපේ රටේ ජනතා නායකයෝ නේද මේ කියලා ...

:       0       26

sanhinda Sunday, 14 January 2018 06:11 PM

එක වගේ කුරුල්ලොනේ එක අත්තේ වහන්නේ.

:       0       1

sensa Monday, 15 January 2018 02:23 AM

මේ අය මේ විදියට එකතු කරලා රටින් පිටුවහල් කරන්න පුළුවන් නම් එදාට රටට සුගතියක් වෙයි.

:       0       1

rocky Monday, 15 January 2018 03:09 AM

එක රැලේ කට්ටිය නෙව!පොහොට්ටුව ඉවරයි!

:       0       0

jayanaath Thursday, 18 January 2018 12:21 AM

නිළ මැස්සෝ කුණු ම සොයා යති ...! නූරි වතුයායේ මිය ගිය වතු අධිකාරී තුමා මෙයාව හීනෙන් බයකලාවත් ද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 206 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2298 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 528 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1095 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 148 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 97 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site